ගෝටාභයට ඔ්න විදිහට රට පාලනය කරන්න මහින්ද ඉඩ දෙන්නෙ නෑ.. මේ පරණ පවුල් පාලනයමයි…

February 16, 2020 at 1:20 pm | lanka C news
ගෝටාභයට ඔ්න විදිහට රට පාලනය කරන්න මහින්ද ඉඩ දෙන්නෙ නෑ.. මේ පරණ පවුල් පාලනයමයි…

තමන්ගේ ක‍්‍රමයකට රට පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කොතරම් උත්සාහ කළද මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායම ඊට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.

අද ඇතිවී තිබෙන්නේ නැවතත් පරණ පවුල් පාලනයම බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට ප්‍රදේශයේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

231 views

21 Comments to “ගෝටාභයට ඔ්න විදිහට රට පාලනය කරන්න මහින්ද ඉඩ දෙන්නෙ නෑ.. මේ පරණ පවුල් පාලනයමයි…”

  1. Manel says:

    During floods, this man was looking for only stranded Muslims sometime ago. Remember?

  2. Politics says:

    Never trust a Muslim.

    Tamils are reliable than Hambayas

  3. රනිල් says:

    අවූරුදූ 4 1/2 ට මුන් රට කාලා දැන් එනවා රාජපක්ෂ ලාට ඇගිල්ල දික් කරන්න.තව අවූරුදු 20 ක් විපක්ෂ යේ හිටපල්ලා.

  4. G says:

    Lajja nathi Uru Thadiya…

  5. MD says:

    oyath ekka GUNP RANIL NADADAYA maitri Janapatita Rate horakam marakam jadakam nawath wanna ida dunnada?පස්කු හරින් නිකන් බයිලා නොකිය ඉන්නවද?

Main News