ගෝටාභයට ඡන්දය දී ජනාධිපති කරවන්න..- කොටුවේ පොඩි හාමුදුරුවන් ප‍්‍රසිද්ධියේ ඉල්ලති..

October 17, 2019 at 4:40 pm | lanka C news
ගෝටාභයට ඡන්දය දී ජනාධිපති කරවන්න..- කොටුවේ පොඩි හාමුදුරුවන් ප‍්‍රසිද්ධියේ ඉල්ලති..

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දී ඔහු ජනාධිපතිකරවන්නැයි තමන් ඉල්ලා සිටින බව ප‍්‍රසිද්ධ ධර්ම දේශක කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප‍්‍රසිද්ද පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ පවසති.

සිංහලකම, බෞද්ධකම අපේකම තීරණය කරන තීරණාත්මක ඡන්දය 16 වැනිදා පැවැත්වෙන බවද උන් වහන්සේ කීහ.

ජනතාව 350ක් මරා දැමීමට වග කිව යුතු සියළු දෙනා අනෙක් කදවුරේ සිටින්නේ යයිද එහිමියන් කියා සිටිති.

ගොඨාභයට ජන්දේ දෙන්න කොටුවේ පොඩි හාමුදුරුවෝ

Gepostet von රත්තරන් අපේක්ෂකයා am Mittwoch, 16. Oktober 2019

54,291 Viewers

22 Comments to “ගෝටාභයට ඡන්දය දී ජනාධිපති කරවන්න..- කොටුවේ පොඩි හාමුදුරුවන් ප‍්‍රසිද්ධියේ ඉල්ලති..”

  1. kobbekaduwa says:

    Mama katholikayek. Oba wahanseta hisa namaa aachara karami.

    • sayumi says:

      ජයමල් , රට වෙනුවෙන් අපේ නිවසට එන්න

      • Rata Wenuwen says:

        මතක් කිරීම ගැන ඔබට ස්තුතිය,
        රට වෙනුවෙන් අපි කවදත්

    • මැව්ව බාෂාව දෙවෙනි තැනට! says:

      හැදුවා යාපනේ ලොකු ගුවන් තොටුපලක්
      කෙලවී සිංහල බසට නමදී දෙවනි තැනක්
      ජාතික ගීය දමිල බසින්‍ කියල එදා සුහදක්
      දුන් පන්නරෙ කරවයිද උතුර වෙනම රටක්

    • Mawbima Surakimu says:

      Himiyane!
      Obta Namaskara Wewa!

  2. Jeewan says:

    Oyage Benz car eka kawadata da hambawenne ape hamaduruwane? 😀

    • Angoda Buva says:

      ඇයි උඹට ඒකෙ රියදුරු තනතුර ගන්නද?

      ඒක හොඳයි මොකද 16 න් පස්සෙ උඹලට කඩේ යනවට ගෙවන්නෙත් නැති එකේ අත පය හොලවල බඩ ගෝස්තරේ හොයා ගන්න හිතපු එක හොඳයි.

    • Loku Ayya says:

      යකෝ රට ,ඡාතිය, ආගම ගැන හිතන මිනිස්සු තාම ඕන තරම් ඉන්නවා…

      2015 වැරැදුනාට මේ පාර ඒ වරද භදා ගනියි.

      සල්ලි වලට ප….. නොදී උඹලත් ඡාතක කරපු අම්ම තාත්තගෙ නාමෙන්වත් උඹලත් දැන්වත් එහෙම හිතුවොත් හොඳයි නේද ?
      😊😀😁😂😃😅😆

      • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

        පාට පක්‍ෂ බලල නේද චන්දය දුන්නේ
        මෛත්‍රී කමට චන්දදී 2015 රට දින්නේ
        රට ජාතියද බුදුදහමද අද දියවී යන්නේ
        එක්සත් රට හදනට 🌷 පනදීලම ගන්නේ

    • nimal says:

      Saji putha Vihara Maha Devi wege muhudata bili wechcha dawasata (adika warshawa nisa) 😉

    • මඩජී*න් says:

      තවමත් 2015 ම තමයි 6.2M වලින් සුළු පිරිසක්. සියල්ලන්ටම ස්වාධීනව සිතීමේ ශක්තිය ලැබේවා!

    • අලව් යකා says:

      කාර් ඕනි නෑ බූරුවෝ ඔය ටික කියන්න…තොගෙ ඇස් පොට්ට උනාට උන්වහන්සෙටයි රටේ ලෝකෙ අනිත් උන්ටයි පේනවා අවුරුදු 4 හමාරක් වගේ පොඩි කාලෙකදි රටට කෙලවපු set එකක් එකට එකතු වෙලා ආයෙම රටට කෙලවන්න හදනවා කියලා..

    • Ape Arachchi says:

      මූ හිතන්නෙ අනෙක් අයත් මූ වගේම සල්ලි වලට පු…… දෙනව කියල.

      රටක් , ඡාතියක්, ආගමක් නැති කාලකණ්ණි UNP බත් බැලයන්ට කඩේ යන කාලකණ්ණිය.

      තෝ දැන ගනින් රට, ජාතිය ආගම ගැන හිතන මිනිස්සු සේරම මේ පාර එකතු වෙලා තොපේ UNP එක මේ පාර අවසන් ගමන යවන බව.

  3. Lakshman says:

    Thank you for coming forward to open the eyes of our blinded UNPers.

  4. manik says:

    මම ඉන්නෙ විදේශිය රටක මමත් කැතලික් අාගමේ උනත් මේ හාමුදුරුවන්ගේ බණඅහනවා මමත් බලන් හිටියේ අර අමිල දඹර කියන සිව්රක් පොරවගෙන එන් ජි ඔ කුක්කන්ට කඩේ ගිහින් රට කන හැතිකරයට ජන්දය දෙන්න කියන තඩි හොරා වගේ අපේ හාමුදුරුවොත් කියයිද කියලා මේ හොර නඩේට ජන්දය දෙන්න කියලා ස්තුති හාමුදුරුවනේ

  5. සිංහලයා says:

    එහෙමයි හාමුදුරුවනේ.අපි ස්ථීර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරවනවාමයි.

  6. sinha le says:

    අනිවාර්යෙන් සිංහල රජයක් අපි ගොටාබය මහින්ද සමග අපි ගේනවා

  7. David Milli-banda says:

    Denna Sadhu karayak.

    Sadhu…. Sadhu….. Sadhu…

  8. SPMS says:

    Saadu saadu saadu,
    Obawahansege anushshana ewagema, darmadeshana api utube hahaha asanawa balanawa prayogikayi me welawedi obawahansege e dunna adarshaya ithamathma uthum Sri Lanka jaathiyama(hithanna puluwan) laaba prayojana nobala rataberaganimata koala me kriyawa aththenma harima uthum

  9. පොඩි හාමුදුරුවෝ කියන්නේ ...හොඳ ලොකු පපුවක් කටක් තියෙන අපේ හාමුදුරුවෝ කියමු කට පුරා... says:

    කව්ද බං මේ හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ කියන්නේ …හොඳ ලොකු පපුවක් කටක් තියෙන අපේ හාමුදුරුවෝ කියමු කට පුරා… දිගාසිරි වේවා.

  10. KamalK says:

    Sadu Sadu Podi Hamuduruwane!

  11. Samarapaala says:

    Onna Haamuduruwo Walige Paagagena ..Sinhala Kamai ..Ape kamai Balaporotthu wenna Puluwanda America Karayaekugen .
    Hariyata Telepromptare nathuwa Sinhalawat Kataha Karnna Bari Minihek

Main News