ගෝටාභයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ.. මාස 06කට කලින් පුරවැසිකම අහෝසි කල යුතුයි..
March 31, 2019 at 3:25 am | lanka C news
ගෝටාභය රාජපක්ෂ මහතාට කිසිසේත්ම මීලග ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න මහතා පවසයි.
ඔහු ජනාධිපති අපේක්ෂකයෙකු වන්නට නම් මීට මාස හයකට පෙර ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත යුතුව තිබූ බවත් දැන් එසේ කිරීමට කාලයක් නැති බවත් මන්ත්රීවරයා සදහන් කලේය.
Manda Buddika moonai , Pada Gandai witharai…
Kalakanni beheth hora……
Thota hena gahapiya pissa…..
Buruwa kata whagana idin