ගෝටාභයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ.. මාස 06කට කලින් පුරවැසිකම අහෝසි කල යුතුයි..

March 31, 2019 at 3:25 am | lanka C news
ගෝටාභයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ.. මාස 06කට කලින් පුරවැසිකම අහෝසි කල යුතුයි..

ගෝටාභය රාජපක්‍ෂ මහතාට කිසිසේත්ම මීලග ජනාධිපති අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් විය නොහැකි බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතා පවසයි.

ඔහු ජනාධිපති අපේක්‍ෂකයෙකු වන්නට නම් මීට මාස හයකට පෙර ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කරගත යුතුව තිබූ බවත් දැන් එසේ කිරීමට කාලයක් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

222 views

38 Comments to “ගෝටාභයට ජනාධිපතිවරණයට ඉල්ලන්න බෑ.. මාස 06කට කලින් පුරවැසිකම අහෝසි කල යුතුයි..”

  1. Ariyathilaka says:

    ජනාධිපතිවරයා පත් කර ගැනීමට නුසුදුසු කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ දක්වා ඇත; එහි දක්වා ඇති නුසුදුසු කම් අතර 92 (ආ) ඡේදයහි 91වන ව්‍යවස්ථාවේ 1 වන අනුව්‍යවස්ථාවේ (ඈ), (ඉ), (ඊ), හෝ (උ) ඡේද යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තෝරා පත් කර ගැනීමට නුසුදුස්සකු වීම; යනුවෙන් ද දක්වා ඇත; එහි කියවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ ඈ ඡේදයේ (xiii) . පහත පරිදි ව්‍යවස්ථා කර ඇත; “91 (1) (ඈ) xiii වෙනත් රටක ද පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු” ලෙස දක්වා ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, ඇමරිකානු පුරවැසි බව හෝ වෙනත් කුමන රටක පුරවැසි බව අහෝසි වූ දින සිට මාස හයක කාලයක් ගතවන තෙක් මෙරට ජනාධිපතිධූරාපේක්ෂකයෙකු වීමට නුසුදුසු බව දක්වා නැත. ඇමරිකානු පුරවැසි කම අහෝසි කර ගත් දින සිට ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට නාම යෝජනා දීමට මේ කරුණ බාධා නොවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම, නොවීම පිළිබඳව අප කථා කරන්නේ නැත. එය ඔහු සතු කාරියකි..
    පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගෙනහැර දක්වන කාරණය සාවද්‍යය ය. අපට හැගෙන කාරණයක් නම් ඇතැම් දේශපාලකයන් තමුන් මාධ්‍ය තුලින් හුවා දක්වා ගැනීමට මාධ්‍ය තුල නොමිලයේ ම ආන්දෝලනයකට ලක් කර ගැනීමට, වැඩකට නැති එහෙත් ජනතාවගේ අවධානයට පාත්‍ර වන කරුණක් පිළිබඳව ප්‍රකාශයක් මධ්‍ය හමුවෙහි කිරීම ය. මෙයද විවිධ උණ අතර එක්තරා උණක් නොවන්නේ ද?

    • Perera says:

      පොල් බූරුවො, 19 වැනි සංශෝධනය බලපිය. ගෝරා ට කිසිසේත්ම ජනපතිවරනයට තබා ප්‍රාදේශීය මැතිවරණ යකටවත් ඉල්ලන්න බෑ.

      • ගන්ජ බන්ඩා says:

        උඹට අකුරැ කියවා තේරැම් ගන්න අමාරැය් නේද?

    • මාතුපාල says:

      ආරියතිලක මහතාගේ තර්කය සමග මමද එකඟ වෙමි.

  2. ura says:

    Meya kiwwa nam aththa wenna oone. Meya ne balansedith piket karapu wiiraya.

    Me wage ekalawa parlimenthu ewapu chandadayakayanta thanakola kawanna oone.

  3. Alapaluwa says:

    මගේ අම්මෝ මු දන්නා තරම්.විජේ සමග ඒ කාලේ රැස්වීම්වලට ගිය එක ගැන නම් දැන් සැකයක් නැ. කර උඩ ගිහින් ඉගෙණ ගත්කමේ වටිනාකම පෙනේද?

  4. john the baptice says:

    දතා⁣ගෙ පුතා පඩික්කමා ගැන මොන කථාද?

  5. Asela says:

    May padada ballo gota ge nama ahuwath redde goo yanawa uge thathtata wage

  6. Dushantha says:

    තොපි උඩ බුර බුර ඉඳහල්ලකො නියම ජනාධිපති අපේක්ෂකයා වෙලාවට එයි. ඒ එන්නෙ හෑබෑයි රෙකෝඩ් තියලා දිනන්ඩ.

  7. Amal says:

    ඔච්චර තටමන්නේ ඉතින් ඕනෙනම් පුළුවන්නේ ගොතාබයගේ ලංකාවේ පුරවැසි භාවය අහෝසිකරලා දාලා ඇමෙරිකාවට පිටවහල් කරන්න. මුන් කවුරු දින්නත් එකට කාලා බීලා ජොලි කරන එවුන්. අපිට තමයි කෙලවෙන්නේ

  8. 225ක් වැඩියි says:

    ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට 225ක් වැනි විශාල පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් යනු දැරීමට නොහැකි
    විශාල වියදමකි. ඒ වෙනුවට 100 පමනක්වූ දේශප්‍රේමී මැති-ඇමති පිරිසක් පත්කර ගැනීමට බල කර සිටිමු.

  9. සීගිරි says:

    නාගානන්ද යනු මීලඟ ජනපතිවරණයේදී ගෝඪාගේ පාර්ශවයට වැටෙන වාමාංශික ඡන්ද කැඩීමට
    ජෙප්පන් ඉදිරිපත් කිරීමට දැනට අවුරුදු තුන, හතරක සිටම කැසකවන තවත් දේශපාලන පිල්ලියකි.

  10. champa says:

    Tho nam rate karumeta upanna kalakanni athmayak. wasala thaththage habichol putha. thopilata chande dunna mati mol minissuntai me kiyanne ayi nam me holmana parliment ewanna epa.wena mukuth hinda nemei mu kata ariyama wasa gandai.

Main News