ගෝටාභයට ජනාධිපතිවරණයෙකින් දිනන්න බෑ.. ප්රාදේශීය සභාවකට නම් දිනයි.. -SB
February 5, 2017 at 10:40 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදුනහොත් පරාජය වනු ඇති බවත් ප්රාදේශීය සභා මැතිවරණයකට තරග වැදුනහොත් ජය ගනු ඇති බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.