ගෝටාභයට ජනාධිපතිවරණයෙකින් දිනන්න බෑ.. ප‍්‍රාදේශීය සභාවකට නම් දිනයි.. -SB

February 5, 2017 at 10:40 am | lanka C news
ගෝටාභයට ජනාධිපතිවරණයෙකින් දිනන්න බෑ.. ප‍්‍රාදේශීය සභාවකට නම් දිනයි.. -SB

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදුනහොත් පරාජය වනු ඇති බවත් ප‍්‍රාදේශීය සභා මැතිවරණයකට තරග වැදුනහොත් ජය ගනු ඇති බවත් ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

98 views
Main News