ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

May 20, 2020 at 4:40 pm | lanka C news
ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට ඡන්දය දුන් සියලු දෙනා අද කලකිරීමෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය අමතරව රණවිරුවන්ද අද දැඩි කලකිරීමෙන් සිටින බවද ඔහු පවසයි.

අද වනවිට රණවිරුවන් තමන්ට නිදාගන්නට ඇදක් නැතිව සිටින බවත් ඔවුන්ගේ ඇඳවල් නිරෝධායනය සඳහා ලබාදී ඇති බවත් ඔහු පැවසීය.

ඔවුන් 30-40කට ඇත්තේ එක වැසිකිලියක් පමණක් යැයිද ඔවුන්ට නිවාඩුද ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

රණවිරුවන්ට ආහාරපානද හරියාකාරව නොලැබෙන බවත් අද රණවිරුවන්ට ගෞරවයක්ද නැතිබවත් ඒ නිසා කලකිරීමෙන් සිටින බවත් සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

464 views

79 Comments to “ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..”

  1. Mala says:

    කවුද බූරුවෝ එහෙම කියන්නෙ. අපිට කිසීම කලකිරීමක් නෑ.

  2. හිටං says:

    කලින් බන්ඩාර දැන් ලොල්ලෙක්

  3. Sena says:

    නෑ ඒක වැරදියි. අපිත් ඡංදය දුන්නේ ජනාදිපති තුමාටයි. අපි කවුරුත් කළකිරිලා නෑ.

  4. Kgs basnayake says:

    Me kasippu karaya neda
    He hid and did not disclose eventhough he knew warnings on April 21st attack
    Good for liquor business

  5. gamarala says:

    තමන් කැසිනෝ සූදුවේ යෙදෙන බවත් එය තහනම් දෙයක් නොවන බවත් නලින් පවසයි.

    හිරු රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මේ බව වරක් කියා සිටියේය.

  6. Ane bola thope kiayana dewal ahanna api moda naha

  7. සදා UNP says:

    මේ වගේ ගොන් කසිප්පු කේස් වටකරගෙන සජිත් මහත්තයා නිකන් නහින්න යන්නෙ

  8. sena says:

    මෙතුමා තවමත් ජනතාවගෙ අදහස් උදහස් දැනගන්න බැරුවඇත්තෙ නිරොධානය වෙන හින්දා වාගෙයි

  9. GulSiri Lal Nanda says:

    Banada of Nalin is latest member of another Lumpen classes politico who joint with that Sajith Premadasa of UNP clique. Talk many political gossipers and selling illicit Liquor his Resident as members of Ex+Parliament.
    You can see how he_Banadara-Nalin) is corrupted by Politics of UNP Sajith clique in Island-wide?
    Can he encumbers of Parliment next time by as UNP leadership ?

  10. GulSiri Lal Nanda says:

    The Banada of Nalin is latest member of another Lumpen classes politico who joint with that Sajith Premadasa of UNP clique. Weel Nail B…Talk of many political gossipers and selling illicit Liquor his Resident as members of Ex+Parliament.He played Casino in night day time with Sajith P……UNP of son that Ranasinghe.P…@Head and hard core Lumpen by playing in front-line UNP politics ideology advocated by Sajith
    You can see how he(Banadara-Nalin) is corrupted by Politics of UNP Sajith clique in Island-wide?
    Can he members of Parliment next time by as UNP leadership ?