ගෝටාභයට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවා කියා මා කීවේ නෑ.. ඒක අමු බොරුවක්.. මවාගත්ත දෙයක්..- මහින්ද

September 15, 2018 at 10:21 pm | lanka C news
ගෝටාභයට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවා කියා මා කීවේ නෑ.. ඒක අමු බොරුවක්.. මවාගත්ත දෙයක්..- මහින්ද

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා යැයි තමන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කළේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති දානමය පිංකම ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

‘ඒක අමු බොරුවක්. මම එහෙම කිව්වේ නෑ. ඒක මවාගත්ත දෙයක්’ යැයිද හිටපු ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර එරට මාධ්‍ය වෙත කරන ලද අදහස් දැක්වීමම් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කරන ලද විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

23 views

5 Comments to “ගෝටාභයට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙනවා කියා මා කීවේ නෑ.. ඒක අමු බොරුවක්.. මවාගත්ත දෙයක්..- මහින්ද”

  1. Prashan says:

    We know u are a very experienced politician and u will never utter such statements. You are the only candidate we want to lead our country. You love our motherland and its unitery status, u nderstand the pulse of the poor people irrespective of their race, religion and creed and u are committed to an economy sans privatisation.

  2. Sam Fernando says:

    The biggest mistake that you are going to do. Indians do not vote you but the common people of the country. If you contest, yes we will definitely vote you. If you cannot, it must be no one else but Gotabaya. It’s not my choice but the choice of the country.
    Take it or leave it !

  3. Upali says:

    එහෙනම් අර ගල් ලෙන බිඳං ගිහිල්ල ආපහු අාපු එක්කෙනා කිව්වෙ ඉංදියාවෙදි මහින්ද ගෝඨට නියත විවරන දුන්න කියල බලනකොට මූ අමුම අමු පචයෙක්නෙ.

  4. Rohan says:

    Ethakota ara gomman pilaya marenna haduwe niyatha wiwarana dunna kiya kiya..

  5. Saman Adikari says:

    Country nation and People want independent development of national Economic model and path for our coming generation …Sri lanka. We want candaitures suited that set of leaders suited that new arise conditions in Island ? He or She should be having mutual political experiences to be head of State not like MS, Ranil Wicks and CBK corrupted persons in future leader of President ?

Main News