ගෝටාභයට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නැයි මහින්දගෙන් ඉල්ලමින් මුදල් ගෙවා පත්තර දැන්වීම් දමයි..

February 3, 2019 at 12:02 am | lanka C news
ගෝටාභයට ජනාධිපති අපේක්‍ෂකත්වය දෙන්නැයි මහින්දගෙන් ඉල්ලමින් මුදල් ගෙවා පත්තර දැන්වීම් දමයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක දුරය ලබා දෙන්නැයි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගෙන් ඉල්ලමින් ජාතික පුවත්පතක දැන්වීමක් පල කර ඇත.

සිකුරාදා ලංකාදීප පුවත්පතේ මෙම දැන්වීම පල කර ඇත්තේ කොළඹ 08 යූ.එච්. අසංක නම් පුද්ගලයෙකි.

313 views
Main News