ගෝටාභයට ජනාධිපති අපේක්ෂක කම නොදෙන්න පොහොට්ටු හතුරන් කුමන්ත්රණයක.. පොහොට්ටුව අතහැර තනියෙන් තරග වදින්න සූදානම්..
March 2, 2019 at 10:42 pm | lanka C news
අද මුළු රටම ඉල්ලන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ බවත් කවුරු විශ්වාස නොකලත් මෙරට මහජනතාව එය විශ්වාස කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
එම විශ්වාසයට පිටින් යන්න කිසිවෙකු හෝ සිතන්නේ නම් ඒ මෙම කදවුර පැරැුද්දවීමට කරන පාවාදීමක් යයිද මන්ත්රිවරයා කියා සිටී.
ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට විරුද්දව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙන ඒමට සූදානම් වන යෝජනාවට තම කදවුරේ කිසිවෙකු හෝ පක්ෂ වීමට සූදානම් වන්නේ නම් පොහොට්ටු කදවුරේ දේශපාලනයට ආයුබෝවන් කීමට සූදානම් බවත් මන්ත්රීවරයා සදහන් කරයි.
තම පක්ෂය පොහොට්ටුව අතහැර තනියන් තරග වදින්නට සූදානම් බවත් නමුත් ඒ තම කදවුරේ සිටින සතුරාට උවමනා වෙලාවට නොව තමන් තීරණය කරන මොමොතක යයිද ජානිපෙ නායකයා සදහන් කලේය.
If JVP talks move forward they will in any case will make sure Wimal is sidelined. So better for him to go before being thrown out.
baya wenna epa APE machanla
GOTA, BASIL, MR welawata game eka dey
api danata eka amathaka karala YAhapalana goyyanta moda choon ekak denna arimu.
Aru Welgameya loku talk denawa, u anunge minissu nathi gaanunge gewal wala ringala kay dena eka sudana wenna hadanawa.
ane nikan payan do
hak hak hak
Gotabaya mathiduni oba Thuma Pohottuven aavath polkolayen aavath apita one Obavai. Oba me Ratata boho deval Kerala thiyenava. Me rate inna unta jeevath Veeme nidahasa labadeema vitharak athi obey jayagrahanayata. Obata devi pihitai.