ගෝටාභයට ජනාධිපති වෙන්න සුදුසුකම් නෑ.. රට හදන්න පුළුවන් රාජපක්‍ෂලාට විතරක් නොවෙයි..- දුමින්ද

June 21, 2019 at 11:20 am | lanka C news
ගෝටාභයට ජනාධිපති වෙන්න සුදුසුකම් නෑ.. රට හදන්න පුළුවන් රාජපක්‍ෂලාට විතරක් නොවෙයි..- දුමින්ද

මෙරට ජනාධිපති අපේක්‍ෂකයෙකු වීමට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සුදුසුකම් නැති බව ශ‍්‍රීලනිප ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයට එන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට රට තුල ඉල්ලීමක් තිබේ නම් කල යුතු වන්නේ ඇමරිකාවේ පුරවැසිභාවය ඉවත් කලේ යයි ලේඛණ ඉදිරිපත් කරමින් සුදුසුකම පෙන්වීම බවත ඔහු පැවසීය.

රාජපක්‍ෂවරුන් මෙරට යුද්ධය අවසන් කර රට සංවර්ධනය කරමින් ගෙන ගිය වසර දහයක පාලන කාලය ප‍්‍රමාණවත් බවත් ඔහු කියා සිටියේය.

මේ රට හැදීමට හැක්කේ රාජපක්ෂවරුනට පමණක්ය යන මතයේ තමන් නැති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ‍්‍රීලනිප හා ශ‍්‍රීලපොපෙ අතර සාකච්ඡාවලදී ජනාධිපති අපේක්ෂකයා ‘රාජපක්ෂ නොවන්නෙක්’ වන්නේ නම් සාකච්ඡ බොහෝ දුරට අවසන් වී මැතිවරණයටද කලින් ජනතාවට ජයග‍්‍රහණය කිරීමට හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

35,391 Viewers

37 Comments to “ගෝටාභයට ජනාධිපති වෙන්න සුදුසුකම් නෑ.. රට හදන්න පුළුවන් රාජපක්‍ෂලාට විතරක් නොවෙයි..- දුමින්ද”

  1. Sun says:

    My friends, some people talking rubbish which make no sense. He has seen the word and know where are we now and why we are lost the path. We are nowhere in the world, lost the economy no money to live. We cannot beg and fill our stomach rather than developing the country. Mainly agriculture but that also lost due to use of harmful chemicals. We need some one with wisdom and courage to carry the responsibilities. Not dumb fellow to ruin the country forever.

  2. sunimal says:

    බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ.

    • Amda says:

      ඇයි දැන් මූ ඇවිත් අවුරුදු 5ට රට හදලා තියෙන්නෙ … අද ගහලා තියෙන්නෙ අමුතුම මලක්

  3. තිලංග says:

    ඔව් … ඔව්.. බර්ටි අන්කල්ගේ තට්ට පුතේ……!

    සුදුසු කම තියෙන්නේ වඩු මඩු තහනම් කරන හිටං හුටං ට …………………………..!!

    ගංජා දුමිට මාර මොලයක් නෙව තියෙන්නේ …………………!!!!

  4. හෙලයා says:

    දුමින්දට වත් දයාසිරිට වත් සිරි⁣සේනට වත් ඇති ජනපදනමක් නැහැ. බොරැ එපා! සිරිසේනට හෝ ශ්‍රිලනිපට අද චන්ද ලක්ෂයක් වත් නැහැ.

  5. siri says:

    You just wait, foolish ugly man, sri lankan need brave gentle like GR.

  6. vishnu says:

    ජනතාව ජයග්‍රහණය කරන්නේ කව්ද කියල
    තෝරගෙන ඉවරයි.තෝ අන්ත පරාජයෙන්
    ගැලවෙන්න විධිහක් හොයා ගනින්

  7. The Citizens says:

    Do not show to the people your foolishness,jealousy and hypocrisy.You need not tell the Nation,whom should be the presidential candidate. They have a good perception. The people of all walks of life and all social status see Gota as the most suitable candidate at this crucial juncture.

  8. Man says:

    අපරාදෙ බං උබලා ගෙ අම්මා අබ වගේ එකෙක් ජාතක කලේ….

  9. රාහුල කොලුවා says:

    බණ්ඩාරනායක මැතිනියට කුස්සියේ ඉඳලා ඇවිත් අද ඉන්න බොහෝ නායකයින්ට වැඩිය දේශීයත්වයට තැන දෙමින් රට පාලනය කරන්න එතුමියට සුදුසුකම් තිබුනා.. දේශපාලන කුහකකමින් බලන්නේ නැතුව කෙනෙක්ගේ හැකියාවක් අගය කරන්න නැති දේශපාලඥයෝ මේ රටට ව්‍යසනයක්..

  10. Rupa says:

    ලංකා සී නිවුස් , අනේ පිං සිද්ද වෙයි දෙයියන්ගෙ
    නාමෙන් රටට අහිත මෙි පෙරේත කුමිබාන්ඩයින් ගැන පුවත් නොදමන්න. අපිට වමනෙ එනවා. ෂී නිවුස් එපා වෙනවා.

    • කොල්ලා says:

      අපි එන්නෙ වැදගත් දෙයක් බලාගන්න. ඒ උනාට බලන්න වෙන්නෙ බල්ලන්ගෙ නරි නාටක. තුහ්ක්.

  11. suresh olagama says:

    Do not take notice of Buffoons who are on weed.. most of the time …..

  12. සෑම් says:

    උම්බෑ …. උම්බෑ … උම්බෑ ….!

  13. Notthischange says:

    Hari ban ela…

  14. Dp says:

    දැන් තොපි අවුරුදු 5ක් කරලා pennuwe..!

  15. Dp says:

    දැන් තොපි අවුරුදු 5ක්‌ කරලා පෙන්නුවේ කරන්න පුළුවන් පාලනය තමයි ..ඕකට කියන්නේ විකුනන් කෑම කියලා.ගෝටා ගේ පුරවැසිබාවය ගැන ලියුම් පෙන්නන්න උඹ මොකෙද්ද ?.එතුමා ඒක අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනාට පෙන්නයි .ගෝටා ආවම උඹල වගේ ගංජා කාරයෝ නන්නත්තාර වෙනවා කියල තේරෙනවා නේද ..

    • Rata Wenuwen says:

      ඕන් වරෙන් දුමින්දයෝ!උස්සලම පෙන්වන්නම්

  16. Kuma says:

    ඇත්තද? එහෙමනම් උබ වෙන්නැති සුදුසු ..ඉල්ලපන්කො මයෙ අප්පා…දෙන්නම් උඩින්ම චන්දෙ…..කැරි හු#!ගෙ පුතා.

  17. Siripina says:

    ඒකනෙ.අපි මේ ඔයා ජනාධිපති කරන්න බලන් ඉන්නේ .බූරුවො චන්දෙන් පස්සේ යන්න දිහාවක් හොයා ගනින්.

  18. Sena says:

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පමණයි මේ රට ගොඩ ගන්න පුළුවන්

  19. අංකූරා says:

    අපිට අවුලක් නෑ , ඔය ඔහෙලට හිතෙන විදියනෙ, හිතෙන දේවල් කියන්න ඕනෑම නම් තනියම ගිහින් හුඹහකට කියනවා !, ප්‍රසිද්ධ තැන් වල කියන්න එපා ඔහෙලා බලු වෙනවා !!.

  20. pisso says:

    ubatane thiyenne janadipathi wenta sudusukam,ane palayan harako yanta,ubala path karapu aka dan kore,

  21. Gayantha says:

    ගන්ජා ගහන එවුන් කියන ඒවා කවුද අහන්නේ. අනික ඉතින් පිස්සෙක් කර ඉතින් යන පිරිසක් කියන ඒවා මිනිස්සු අහන්නේත් නෑනේ

  22. Sadda says:

    උබලාට ජනතාවගෙන් ලැබී ඇති චරිත සහතිකය තමා බැබලෙමින් තිබුන රට කාබාසීනියා කරපු උන් බව. රාජපක්ෂලාට ලැබෙන චරිත සහතිකය රට හොඩ නැගූ අය කියන එක. ජනතාව ගේ ඇස් පනා පිට එය ඔප්පුවී හමාරයි. රට ගොඩදාගන්න රාජපක්ෂ ලාට භාර දෙන්න ජනතාව තීන්දු කර හමාරයි .

  23. Nuwan says:

    ඔයාගේ සිරා දැන් හැදුවද? ඔයාටද පුළුවන්?

  24. 77 UNP says:

    මුන්ට තව වටයක් රට ආණ්ඩුකරන බලය දුන්නොත් ශ්‍රී ලංකාව කියා රටක් තිබුන තැනවත් හොයාගන්න බැරි වෙනවා. සෑම තට්ටයෙකුම් බුද්ධිමතකු නොවේ.

  25. Siripina says:

    ඒකනෙ.ඔයා තමයි සුදුසුම කෙනා. ඔයා ඉල්ලන්නකො සුදු .ඉල්ලන් කන්නම පුලුවන් ඔයාට …. බූරුවො යන්න රටක් හොයා ගනින් ජනාදිපති වරනෙන් පස්සේ .

  26. one shot says:

    උඹට ඕන දෙයක් කියන්න පුළුවන්.ඒ වගේම උඹට ඕන තරම් ගංජ ගහන්නත් පුළුවන්.උඹ කියන දේ මෙන්ම කරන දේත් ලංකාවෙ මිනිස්සු මායිම් කරන්නෙ නෑ.ඒ කියන්නෙ උඹ අවලංගු කාසියක්.උඹ අන්තිමට නවතින්නෙත් අප්පච්චි මලා නතර උන තැනම තමයි.

  27. පොරමෝලා says:

    ඔය ඉතිං ඉල්ලං කන්න යන්නෙ

  28. Charles says:

    In 2014 you supported MY3 and Ranil.
    What have they done. Do not talk rubbish. You will be no one soon.

  29. RAJARATA says:

    HARAKEK BAWA DANNAWA, THAPPULUWE NATHUWATA, UMBATA, RILASIRITA PADURA THAMAI,

  30. Loku Ayya says:

    මෙන්න ඵකම සුදුස්සා…

    මූ දන්න එකම දේ “උම්ඛෑ” කියන එක විතරයි. මේ අවුරුදු පහේම මු කලේ ඕකනේ.

    අනේ ඔය ඉතිරි ටිකත් ඒකම කර කර හිටපුදෙන්. පවුනෙ.

  31. ගංජාමිටියක් ගහලා වෙනදෙයක් බලාගෙන දෙනදෙයක් කාලා හිටියනම් ඇඟට ගුණයි වගේ නේද දුමියෝ ඊලඟ චංඳයේදී ශ්‍රීලංකා නිදහස් පක්‍ෂයට ඇපත් නැත​????

  32. Mangala says:

    Ethakota rata hadanna puluwan sudu bandatai kalu bandatai witharada.

  33. Mangala says:

    Umbata karanna wadak onama nam kiyawa kiyawa inne nathuwa ara yamapalana gonbana punaruththapanaya karapan.

Main News