ගෝටාභයට තායිලන්තය දැඩි කොන්දේසි පනවයි…

August 11, 2022 at 12:46 pm | lanka C news
ගෝටාභයට තායිලන්තය දැඩි කොන්දේසි පනවයි…

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් රටක ස්ථිර ව රැකවරණය ලැබෙන තෙක් තායිලන්තයේ තාවකාලිකව රැඳී සිටිනු ඇති බව එරට අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා සඳහන් කරයි.

මානුෂීය හේතු මත තාවකාලික සංචාරයක් සඳහා එරටට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂ මහතා එරට රැඳී සිටින කාලය තුළ දේශපාලන කිසිවක් කටයුතු සිදු නොකරන බවට ද පොරොන්දු වී ඇති බව හෙතෙම පැවසීය.

“මේක මානුෂීය ප්‍රශ්නයක්. තාවකාලිකව රැඳී සිටීමට අවසර දීමක් ලෙස අපි පොරොන්දු වුණා. කිසිදු දේශපාලන ක්‍රියාකාරකමකට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙය ඔහුට රැකවරණය ලබා ගැනීමට රටක් සොයා ගැනීමට උපකාරී වේවි,”

93,035 views

38 Comments to “ගෝටාභයට තායිලන්තය දැඩි කොන්දේසි පනවයි…”

  1. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    මේක මහා හතරබීරි කතාවක්. ඇයි ගෝඨාභයට ලංකාවට එන්ඩ බැරි ඇයි ආරක්ෂාව දෙන්ඩ බැරි. මොනව උනත් සිංහල බෞද්ධ නායකයෙක්ට ලෝකෙ ඉස්සරහ වත් පර දෙමළු ඉස්සරහ වත් බාල්දු වෙන්ට ද යුතු නැහැ. ඔහුට අනිත් අයට මෙන්ම ලංකාවට පැමිණ ආරක්ෂාව ඇතුව ජීවත් වීමට අවස්ථාව ලබාදිය යුතුයි ජාතික යුතුකමක්.

    • Buddhi says:

      This is ridiculous.Gota should return to our country now.He might have come a cropper as the president & responsible for the corruptions made by his family but as Sri Lankans we have a pride to save our own.Think of your own estranged daughter or son who has done wrong to you, do you like him to be punished by outsiders still? Definite No. On the top Gota was a war hero, don’t forget someone’s good for his bad.Ranil was the nastiest at one time but now we have forgiven him. Rishad,the swindler,the rapist, the murderer now is giving advice with Sajith how we should run our country.But you can’t forgive Gota? What idiots are you??

  2. Sri Lankan says:

    If he is supposed to hide, before that all 225 in parliament must hide.

  3. Sam Fernando says:

    Diaspora bustards are chasing him wherever he goes. They spend millions of dollars to persuade leaders not to give him entrance to their countries. Their dollars are such strong. Sri Lanka government must take action to bring him down here immediately. . That is the will of the true Sri Lankans. Sri Lankans are not ungrateful. We should defeat diaspora revenge. This is because Gota liberating motherland from LTTE tigers.

  4. Sandun Dhammika says:

    We don’t need a war criminal welcome to Sri Lanka.
    He is a US citizen and non of our business. We better deport him to United States.

    • Jay says:

      LTTE terrorist like you are not welcome in SL at all .. war hero Gota belongs to SL he should return to SL immediately.. he still has the majority support.

    • සිංහ නද says:

      Booruwa, he is not a US citizen anymore. You are a Eelam Tiger

  5. Lalla says:

    මානුෂීය ලෙස කටයුතුවල යෙදුනනම් මානුෂීය ලෙස සලකන්න ඕන. උද්දච්ච අත්තනෝමතික හැසිරීම සහ වටේ හිටිය පැන්ෂන්කාර නාකි හමුදාකාරයින්ගේ විකාර පාලනය නිසා රට විනාශ වුනා.ආයිත් ලංකාවේ පස් පාගන්න ඉඩ නොදිය යුතුයි.

    • අනුර සාන්ත says:

      අනේ ලොල්ලො උඹත් පලයන් කොහේහරි රටකට

  6. සවි අරික්කාල says:

    තව කීපදෙනෙක් ඉන්නවා ඵවන්න.

  7. sihala yaka says:

    මේක නිකං රටින් පැන්නුවා වාගෙනෙ වෙන රටවල අය කියන්නෙ. හිටපු ජනපතිට මව් රටට එන්න බැරි හේතුව අප නොදන්න දෙයක් ද ?
    කොහෙද යන රස්තියාදු කාර කොල්ලන් හැතිකරයක් රට ගිණි තිබ්බ පලියට මේ රටේ ජනතාවගෙන් ජනපතිට කුමක් ද තියෙන ගැටලුව ?

  8. හැටනවයේ බයියා says:

    උද්දච්ච නාකි යකාට හොඳ වැඩේ
    රනිල් ඊලඟට උඹ
    උඹ යනකොට නාමලයවත් අරන් පලයන්

Main News