ගෝටාභයට පංච මහා රාජයෝග අභිබවන ‘ලග්නාධියෝගය’ ලබයි.. පරාජය කල හැකි කිසිවෙකු අසලකවත් නෑ.. ගෝටාභයගේ ග‍්‍රහචාරය ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියා කියයි..

August 16, 2019 at 12:02 am | lanka C news
ගෝටාභයට පංච මහා රාජයෝග අභිබවන ‘ලග්නාධියෝගය’ ලබයි.. පරාජය කල හැකි කිසිවෙකු අසලකවත් නෑ.. ගෝටාභයගේ ග‍්‍රහචාරය ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියා කියයි..

ඉදිරි ජනාධිපතිවරයෙන් ස්ථිර වශයෙන් ම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජය දන්නා බව ජ්‍යෝතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා සඳහන් කරයි.

වෘශ්චික ලග්නයෙන් උපන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ පංච මහා රාජ යෝග අභිබවා යන ‘ලග්නාධියෝගය’ ඇති බවද මෙවන් යෝගයන් පිහිටන්නේ ලක්ෂයකින් එක් පුද්ගලයෙකුට පමණක් බවත් ඔහු පවසයි.

තමන් දන්නා ජ්‍යෙතිෂ්‍ය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි පුද්ගලයෙකු මේ මොහොතේ පේනතෙක් මානයක නැතැයිද ඔහු කියා සිටී.

රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස යන එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු විය හැකි අපි දෙදෙනාම මේ වන විට ජන්ම ඒරාෂ්ටක ගත කරන බවත් ඔවුන් කිසිසේත්ම ආසන්න ජනාධිපතිවරණය ගත හැකි ග‍්‍රහචාරයක් පෙන්නුම් නොකරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

ශ්‍රි ලන්කාවේ අනාගත ජනාදිපති පිලිබදව වසර 3කට පෙර කියූ අනාවැකිය-

ශ්‍රි ලන්කාවේ අනාගත ජනාදිපති පිලිබදව වසර 3කට පෙර 2016 නොවැම්බර් 18 කියූ අනාවැකිය-0766755554

Gepostet von Vijitha Rohana Wijemuni Astrology am Samstag, 10. August 2019

77,901 Viewers

30 Comments to “ගෝටාභයට පංච මහා රාජයෝග අභිබවන ‘ලග්නාධියෝගය’ ලබයි.. පරාජය කල හැකි කිසිවෙකු අසලකවත් නෑ.. ගෝටාභයගේ ග‍්‍රහචාරය ප‍්‍රකට ජ්‍යෙතිෂවේදියා කියයි..”

  1. Paul says:

    This goes without saying. If Sajith forces himself to contest he will even lose his Deputy Leader position.

    • chinchimanawaka says:

      Hi mate,

      people like you is the problem of this country… This cunt said so many things in the past and nothing make any sense and donkey like you believe everything coming out from his sh*thole. Just help yourself rather than being a oxygen thief you dumb ass motherfu*ker

      • Pal says:

        Chinchi ..
        Looking to be another ass licker , confused totally by seeing what is happening all round.
        Change your bloody Jada palana glass and see what has happened to our country..

        • chinchimanawaka says:

          Just need to repeat the same thing.
          I not supported any parties and mentioned how fucked up you guys are…
          Needless to say your mother would be proud!!!!

      • Victor says:

        Chin… I somewhat agree with you that we should not believe all these astrologers. However there is no need for such vitriol or profanities here. Let someone express their ideas. Are you trying to show off how proficient you are at using profanities. That is nothing to be proud of. Just look in the mirror. Do you like the person you see there ? No need to answer.

    • Amaris says:

      ගෝඨාබය සුලග සුලිකුනාටුවක් බවට පත්වෙලා ක්‍රමයෙන් මහා ප්‍රචන්ඩ චන්ඩ මාරුතයක් වෙලා සියලුම පක්ශ බිමට සමතලා කරමින් ඉතිහාසයේ නොඌ විරූ ජයග්‍රහනයක් ලැබීම කිසිවෙකුටත් වැලක්විය නොහැකියි.

      • Sumeeda USA says:

        කමෝන් අමාරිස් අයියා. ඔබේ අර්ත කතනයන් විශිස්ටයි.

      • රන්බණ්ඩා says:

        එකඟයි..ප්‍රත්‍යක්ෂයි.

      • සුබේ says:

        හීන මැව්වටනම් කමක් නෑ.හැබැයි ජන්දෙට කලින් ගෝඨා බාප්පි හිරේ යනවා. එතකොට අන්‍යාගමික සිරන්ති භාර්යාව තමයි දාන්න වෙන්නෙ

    • kamal says:

      සුමනදාසද කිවුවේ.. (නිකමට දැනගන්න ඇහුවේ.)

  2. JANAKA says:

    ඔන්න ඔන්න පටන්ගත්තා ආයේ මේ කොහෙවත් ඉන්න බොරූ කාරයන්ගේ උපදෙස් ගන්න. යකෝ මුන් එකෙකුටවත් ප්‍රභාකරන් ඉන්න තැනක්වත් පාස්කු බෝම්බ කාරයන් ගැනවත් කියන්න බැරිවුනා. දැන් එනවා කැඳ හැලියට ලුණු දාන්න. ඔක්කොටම ඉස්සෙල්ලා මුන්ට ගහලා පන්නන්න ඕනේ. ගිය පාරත් මහින්ද මහත්තයාව කෑවේ මුන් තමයි. ගෝත්‍රික හැත්ත

  3. charles says:

    We do not need a astrologer to say that.

  4. හප්පා ඔහොම ලණුවක් දුන්නා මහින්දටත් 2015දී. ඒ නිසා ඔය ගොං කතා අහන්නෙ නැතිව තමන්ගෙ ශක්තිය මත විශ්වාසය තියල වැඩකරන්න වෙයි

  5. ගෝමස් says:

    ජෝතිස්ස පරයෝ කියන ඒවා නං විස්වාස කරන්න උවමනා නෑ. ගෝඨා දිනනවා. හැබැයි රට ගොඩදාන්න නං දැං ලේසි නෑ.

    • සෝමෙ says:

      ඇයි රටට මක්වෙලාද? රටට ⁣ෙකලවෙලකෙියල කියන අය කියනවද මොකද්ද වෙලා තියෙන්නෙ කියල?

  6. Paul says:

    Hi Mate
    ‘ This goes without saying ‘ doesn’t mean believing the astrologer. It means that Gota will win whether he says or not. Sorry you have misunderstood the phrase. Please mind your language.

  7. Open mind says:

    ලග්නාධිපති යෝගය යනු කුමක්දැයි කරුණාවෙන් පැහැදිලි කරන්න.

    • Love nature says:

      ජ්‍යෙතිෂය100% නිවැරදි අනාවැකි ප්‍රකාශකල නොහැක.ජ්‍යෙතිෂය යනු සමස්තයෙන් ඉතා කුඩා මගපෙන්වීමක් පමණි.

  8. අපේක්ෂකයා ලෙස නම් කරලා ජනතා රැල්ලත් හැදුනට පස්සෙයි මෙයාට ඇහැරිලා තියෙන්නෙ. ග්‍රහයන්ටත් සෙට් වෙන්න මතක් වෙලා තියෙන්නෙ ඊට පස්සෙ වගෙයි. මෙහෙම පරපෝෂිතයො නිසා තමයි රට වලපල්ලට යන්නෙ. මේ වගේ අය අදහන දේශ්පාලකයන්ගෙන් පරාජය මිස වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. ගෝටාට එසේ නොවේවා.

  9. mp says:

    So this astrological situation comes to one in 100000… that means right now there are 200 people in SL who could become the next President…???

  10. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Salli mitiyakata keeyak lebunada oka kiyanna?2014 sumana dasa kiwweth ohoma tama.antimata Mahinda Rajapaksa paraday.

  11. kim says:

    ගොන් බයියන්ට ආතල් දෙන්න මවන කතා.

    • ලිහිණි says:

      දැන් ලංකාවේ දේශපාලනය කරන්නේ අහසේ තරුද ? කරුණාකර ජෝතිෂ්‍ය දේශපාලනය සමග එක් නොකරන්න
      එවිට දේශපාලකයෝ දුවන්නේ ඉන්දියාවේ තිරුපති ,හනුමා ,යාග හෝම සොයාගෙන …..

  12. sathya says:

    Mewa boru. Mahinda’tath kiwwe ohoma thamai. Eth paraduna.
    Gota’ta yana ena man nathi wenawa

  13. duminda says:

    මූ නේද කිවේ මයිත්රිපාල මැරෙනවාමයි කියලා. බොරු කියන පරයා.

Main News