ගෝටාභයට පොහොට්ටුව නිල වශයෙන් ආරාධනා කෙරේ… සාමාජිකත්වය ගන්න සූදානම්.. නෙළුම් මාවතෙන් දේශපාලන පිිටියට…
July 2, 2018 at 10:40 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතාට දේශපාලනයට පිවිසෙන ලෙස ආරාධනා කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඔහු සිය පක්ෂ මූලස්ථානයට පැමිණෙනු ඇති බවත් එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේය.
ගෝටාඵය රාජපක්ෂ මහතාට සෘජුව දේශපාලන වැඩකටයුතු සදහා සම්බන්ද වීමට දැන් කාලය එළැඹ ඇති බවද ඔහු තව දුරටත් එහිදී සදහන් කලේය.
ජාතියේ මුරදේවතාවුන් වන් මහින්ද,ගෝඨාභය,විමල් ,උදය ඇතුළු සියලු වීරයින්ට ජයෙන් ජයම වේවා!!!!