ගෝටාභයට බියවී නීතිය අවනීතිය කරයි.. ගෝටාභය දඩයමට නීතිය නමන හැටි මෙන්න..
July 6, 2018 at 2:10 pm | lanka C news
වත්මන් රජය තම දේශපාලන ප්‍රතිවාදියෙකු ලෙස දකින ගොටාභය රාජපක්ෂ මහතාට හිරිහැර කිරීම සදහා නීතිය අවබාවිතා කිරිමේ උත්සාහයක නිරත වන බව දේශප්‍රේමී වෘතිකයින්ගේ සංසදයේ කැදවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මහතා මාධ්‍ය හමුවකදී චෝදනා කලේය.
” අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබුනා අවන්ගාඩ් සමාගම සම්බන්දව ගෝටාභය රාජපක්ෂ මහතාට එරෙහිව අල්ලස් නඩුවක් මහෙස්ත්‍රාත් අධිකරණයේ අසනවාට.
මොකද්ද මේ සිද්දිය ? අල්ලස් කොමිසමේ නිසි අවසරයකින් තොරව එහි හිටපු අධ්යක්ෂ ජෙනරාල් වරිය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අවනගාඩ් සමාගම සම්බන්දයෙන් නඩුවක් ගොනු කරන්නට උත්සහා කලා. නමුත් අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා ඇය ක්‍රියාකොට තිබින්නේ නීතියට පිටින් ගොස් කියා.
මීට කලකට පෙරත් ගෝටාභය රාජපක්ෂ මහතා සම්බන්දයෙන් මෙවැනි අභියාචනාධිකරණ නඩු තීන්දුවක් අපි දුටුවා. ඒ ඩී ඒ රාජපක්ෂ අනුස්මාරකය ඉදිකිරීම සම්බන්දයෙන් පොදු දේපල පනත යටතේ ගෝටාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කොට අත් අඩංගුවට ගන්නට පොලිසියෙ මුල්‍ය අපරාද විමර්ශන කොට්ටාශය උත්සහ කලා . නමුති අභියාචනාධිකරණය තීරණය කලා ඔවුන් කියන සිද්ධිය කිසිසේත්ම පොදු දේපල පනත යටතට වැටෙන්නේ නැහැ කියා.
මේ සිද්ධීන් දෙක සහ තවත් බොහෝ උදාහරණ තිබෙනවා පෙන්වන්නට රජය තම දේශපාලන ප්‍රතිවාදීන් මර්ධන අවශ්‍යතා වෙනුවෙන් රටේ නීතිය අවභාවිතය කරන්නට උත්සාහ කිරීම පිලිබදව. වාසනාවකට මෙන් මේ අවස්ථා දෙකේදී අප දුටුවා අධිකරණයේ සාධාරණ වීම නිසා ආන්ඩුවේ උත්සහය ව්‍යර්ථ වෙන්වා. නමුත් මේ දුර්දාන්ත ආන්ඩුව මෙයින් නතර වෙන්නේ නැහැ. ඔවුන් දිගින් දිගටම මෙවැනි උත්සාහ වල නිරත වෙනවා ඇති. ඒ නිසා රටේ ජනතාව රජයේ මේ ක්‍රියා පටිපාටිය ගැන දැනුවත් විය යුතුයි. මේ දැන් ජනතාවට කාලය පැමින තිබෙනවා ”
– චමින්ද කරුනාරත්න
yes,absolutely correct.
ඊ තලය වැරදි පැත්තට හරවන් යහපාලනය දුන්න අදිනවා. ආප්පයා හා තාප්පය අතර වෙනස අපි බලමු.
මේවාට මහජනතාව නියම පිළිතුර ඉදිරියේදී රනිල් සිරිසේනට ලබා දේවි
ඔය ගල්මූසලයෝ දෙන්නගෙ ඇස්ගෙඩි කටවල් ඇතුලෙද බැංකු හොරු තාම නිදැල්ලේ රාජපක්ෂලාට ඔච්චර බය ඇයි මහජනතාව රාජපක්ෂ සමගයි
Purana Lankawwe neethiya anuwa siyalu ranawiruwanta mukthiyak pawathee. Enam udawiruwange pawulwal ayata pawa parampara 07 k yana thuru kumana aparadhaya kalath (minee mereema ethuluwa) owunta danduwam nokala yuthuya. Psrs suddange saha Lansinge neethiya kisima waga wibhagayak nethiwa welanda geneema apage wereddai. Sudda Lankawata nidahasa denawita kiwwe “Thopita one onama deyak kara geneemata nidahasa thiyenawa ” kiyaya. (Free Lanka Act balanna). Dr. Colwin ethulau siyalu neethi wisharadayin bambu gehuwa era wenath deyak kale netha. 72 hadapu vyawasthawath paragethi vyawasthawaki.
True! I too agree with you.
Yahapalana idiots are going crazy. They are not doing anything about Vijayakala, but try to punish Gota for saving us. Must be US advise.
DEMAWUPIYANGE SOHON KOTH HADALA THIYENNE SAKKUWE SALLIWALIN WENNATHI. YALUWANGE GEWALWALA WIDULI BILPATH GEWANA EKE THAMANGE MUDALAKIN DEMAWUPIYANGE SOHON KOTH HADUWANAM HODAYI NEDA?
pala athi rukata gall gaseema………….