ගෝටාභයට මීලග ජනාධිපති අපේක්ෂකයා වීමට මහින්දගෙන් නියත විවරණ..?
September 13, 2018 at 12:03 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නියත විවරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද ලැබීම ගැන සතුටු වන්නේ අැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
තම සහෝදරයෙකුට මීලග ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වීමේ හැකියාවක් ඇති බව මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍ය වෙත කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
Great! This is the majority of Sri Lankan people were eagerly waiting for to happen.
ඇයි බං ගොන් සජියො,උඹලට රාජපක්ෂල හැර වෙන කථා කරන්න දෙයක් ඇත්තෙම නැද්ද?කථා කරපංකො ගම් මට්ටමේ බිම් මට්ටමේ තියෙන නිධන් ගැන.උස නම් සිකියුරිටි දාල මිටි නම් කම්කරු දාල එව්ව ගොඩ ගත්තු හැටි කථා කරපංකො.මලබද්දය හැදුන ගානට තටමන්නෙ නැතුව ඔක්කොටම කලින් ඊළඟ පරපුරට එකෙක් හදා ගන්න බලපං.
සුදුවෑන් කොටා ගැන බයවෙන්න දෙයක් නෑ. ඌ ද්විත්ව පුරවැසි. අද අයින් කරනවා හෙට අයින්කරනවා කීවට ඌ ඒක අයින් කරගන්නෙ නෑ.
Well it is the UNP which is bankrupt and can’t find a candidate.
සජිත් ප්‍රේමදාස මහා හොරදෙටුවෙකුගේ පුතෙක්. ඒ වගේම නිදන් හොරෙක්. හොර සල්ලි ගනුදෙනු කාරියකුගේ සහෝදරයෙක්. UK වල ඉගෙනගන්නා කාලේ ඉඳලම රාජ්‍ය දේපල අවභාවිතා කල අපරාධකාරයෙක්. ජනාධිපති කමට කෙල හලාගෙන හිටියත් ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා ඉදිරියේ හිරු දුටු කදෝපැණියකු සේය. මුගේ ලොක්ක රනිල් වික්රමසිංහද එසේමය.
මුන් එකෙක්වත් තාම දන්නේ නෑනේ මහින්දගේ හැටි.
Q)You have had a rocky relationship with India. Is your visit here a sign of reconciliation with the Modi government after 2015?
A)Yes. Just before and after the elections [(in 2015], we had a lot of misunderstandings. Now of course, I think it is about time to move on.
Q)If your party comes to power, what would be your first priority with India?
A)I think our first priority is investment. And better communication. We had a mechanism during the war [against the LTTE in 2009] called the Troika, where three officials from both sides were able to discuss any issue, even in the middle of the night. For economic purposes also, we must have a mechanism like that, where India and Sri Lanka coordinate on all the issues we have today.(මේ ද හින්දු එකට දෙන මහින්දගේ ඉන්ටර්විව් එක)
GOTA TA
JAYAWEWA
RATA TA
JAYAWEWA
Amry head office ekema chinnata wikka kenec president keranne kohomeda
Lankawama chinata wikkunai