ගෝටාභයට රට පාලනය කරන්න මගේ දැනුම හා අත්දැකීම ලබා දෙනවා..- හිටපු ජනපති

February 16, 2020 at 2:10 pm | lanka C news
ගෝටාභයට රට පාලනය කරන්න මගේ දැනුම හා අත්දැකීම ලබා දෙනවා..- හිටපු ජනපති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට ඉදිරියට ගෙන යාම සඳහා තම දැනුම සහ අත්දැකීම් ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එන මැතිවරණයට තරග කරන්නේ සියලු පක්ෂය එකතුව පොදු පෙරමුණක් ලෙස බව ද හිටපු ජනාධිපතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනටමත් සාකච්ඡා කර තීන්දු කර අවසාන යයිද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

19,464 Viewers

36 Comments to “ගෝටාභයට රට පාලනය කරන්න මගේ දැනුම හා අත්දැකීම ලබා දෙනවා..- හිටපු ජනපති”

  1. Akila says:

    පාඩුවේ ඉමු නේද… 😀 😀

    • 🤣🤣🤣😄😄😄 says:

      හිටං හුටං…
      ඕක කියන්න තිබ්බේ යුද්ධෙ තිබුන කාලෙනෙ හිටං..
      එහෙමනම් තාමත් යුද්ධෙ තියෙනවනෙ…
      එහෙම නම් අපේ තරුණ පරපුර හවස හතෙන් පස්සේ අදත් ගෙවල් ඇතුලෙනෙ..
      මොකද යුද්ධ කාලේ අම්මල ලමයිට ගෙවල්වලින් පිටවෙන්නවත් දුන්නේ නැහැනෙ..
      ඒකට අද… යුද්ධය ‘මත්කුඩට’ නිසා යන්න දෙනවා…
      හේතුව කොහොම හරි රෑට පනපිටින් ගෙදර එනවනේ….
      යුද්ධ කාලේ ගෙදර ආවේ පනපිටින් නොවෙයිනෙ.. පෙට්ටියකනෙ..

    • DM says:

      Gramasevaka still doesn’t know what his capacity is. During the last 4.5 years destroyed the whole country with UNP doing all the stupid things one can imagine and now offering to share his stupidity.

  2. බන්ඩා says:

    වසර පහක සිරිසේන ජනාධිපති කාලයේදී රට ගොඩ ගන්න ඔහු යමක් කර තියනවා නම් ගෝඨාට උපදෙසක් දිය හැකිය්. එසේ නැතිනම් ….?

  3. ගන්ජ බන්ඩා says:

    සිරා හි⁣ටං ගෙ උපදෙස් ගත්තොත් ගෝඨාත් ඉවරය්.

    • පොහොට්ටුවා says:

      හිටං ගෙ උපදෙස් එපා. සහයෝගය පමනක් ඇති. 🙏🏼

  4. Sunil Dahanayake says:

    Please do not take this bastard.

    GR is more educated, more experiance and more genuine than this bastard.

  5. sam says:

    ඔන්න ගො කතාවක් කිව්ව.රට කාපු හරකා.

  6. john the baptice says:

    ‘ආප්පයා අපට එපා.. හිටං හුටං අපට එපා’ යයි යු එන් පි විරෝධතාකරුවෝ වරක් සටන් පාට කියා තිබෙනවා

  7. gamarala says:

    දැනගෙන ගියොත් කතරගම, සිරා සමග නොදැන ගියොත්?

  8. kawinda says:

    thamange wate hitapu evun thirisannu bawa pension yanakan no danna me miniha Gatabhayata monawa uganwannada ooi.

  9. kamal says:

    APPA KAALA ARALA YANA HATI WENNATHI NEDA?

  10. HENA says:

    සිරා හි⁣ටං ගෙ උපදෙස් ගත්තොත් ගෝඨාත් ඉවරය්.

    ha..ha.. eka kale rata kewa eka witharai… awurudu 5..

    kala reela.. geyath aran penna

  11. rhhhh says:

    මම මෙහේ, ඔයා ඔහේ, සිරිසේන දොරේ

  12. ආප්ප කාලා අයියාට පිහියෙන් ඇනපු එකගැන කියා දීපිය ලැජ්ජ නැතුව තවත් කියවන්න එනවා රට කාපු අපතයා…

    • CAT says:

      Sirisena ‘s political advice? ..This is funniest joke of the 21st century….We are allergic to his stupidity..

  13. Araliya says:

    Rajaye nilalath rajya sewakayaku voo Ghothabhaya methidunta hitan gen mona upades da?

  14. jonana says:

    මේ සිරෝ, ඔයාගේ දැනුම හා අත්දෙකිම් අපි හොඳට අත්වින්දා? තවත් තෝ මිනි මරන්නද යන්නේ

  15. පියරතන says:

    මූ අඟේ ඉඳන් කණ කන්නෙක්…අතේ දුරට තියාගතයුතු ගුණමකුවෙක්….බලාගෙනයි, ප්‍රවේසමෙන්

  16. ටකරමා says:

    මරු ඉගුරු

  17. Visna says:

    Siro oyage experience eka tana tana kiyawanna, aluth kena eyage widihata yai, puluwan nam banak bawanawak karagena inna balanna, metana haminenna enne natiwa

  18. cw says:

    OMG. Are the SL people that unfortunate? Get lost.

  19. ගිරවා says:

    Oh my God, what a disaster ..How can puppet give advice to great patriotic leader? …What a joke ?
    Who need puppet Sirisena ‘s advice ??

  20. 77 UNP says:

    ද්‍රෝහී පරයා, 19 ට SLFP චන්ද ටික අරන්දීල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නන්නත්තාර කරලා රට අදටත් අස්ථාවර තත්වයකට ඇදල දාපු හැටි ගැනද උපදෙස් දෙන්නේ? රටේ ආර්ථිකය සහෝදරයන්ට හුරං කන්න දෙනහැටිද ජනාධිපතිට උගන්වන්නේ. ගොවීන්ගේ වී අස්වැන්න ලොකු ලොකු හාල් මෝල්ලු කොල්ලකන හැටි ජනාධිපතිතුමා දැනගෙන තමයි හමුදාව දාල වී තොග වී අලෙවි මණ්ඩලේට මිලදී ගත්තේ. මැරිලා පලයන් කාලකන්නියා අඩු ගානෙ SLFP කරයන්ටවත් සැනසීමෙන් ඉන්න.

  21. p.d goonawardena says:

    දැනුමක් තිබිල ඒ කාලේ රට කලානම් දැන් ගොටාබයට රට ගොඩගන්න මෙච්චර උපක්‍රම හොයන්න ඕනේ නැහැ ….අත්දැකීම ඉතින් ලෝකයේ හැම රටකටම ජනතාවගේ සල්ලි වලින් ගිහින් ගත්තනේ……ඔය ඔක්කොම එකට තියල රෝල් කරලා ඔහේ ගාවම තියාගන්නවා…..කටපියාගෙන වෙනදේ බලාගෙන ඉන්නවකෝ….ඒ හොඳටම ඇති…..කුහකයා…

  22. Duminda says:

    Aney plz oyagen tution wadek ne ගෝඨාභය ta. Plz you mind ur own business. You will soon be in jail for negligence of national security and so on. List goes on. Be prepared to go to prison hospital

  23. අක්බාර් ලොක්කා says:

    ග්‍රාමයෙක්ගෙ අත්දැකීමෙන් රටක් පාලනය කරන්න යන එක මොටර්බයිසිකල් ලයිසන් තියෙන එකෙක් ජම්බෝ ජෙට් එකක් එලවන්න යනව වගේ වැඩක්

  24. Leon Ma says:

    Dawalda ?

  25. Hitan sira says:

    Cut the Ribbon
    1 2 3

  26. Gs says:

    Mu Kana Pala ganna yanne….

  27. Aurora says:

    අත් දැකීම් අංක 1: මාව ජනාධිපති කරපු උන් ඒක කලේ මටවත් රටටවත් අදරේකට නොවේ, උන්ගේ හොද්ද බොරකරගන්නයි.
    අත් දැකීම් අංක 2: තමුන්ගේම කණ්ඩායමක් නැතිව අනුන්ගේ කණ්ඩායම් වල උපකාරයෙන් රට පාලනය කරන්න බැහැ.
    අත් දැකීම් අංක 3: කාව විශ්වාස කලත් මටවත් විශ්වාසනැති මාව විශ්වාස කරන්න එපා.

  28. ලොලිපොප් මොංගල් says:

    අනේ ගෝටාභය මහත්තයෝ මෙයාව ඔබතුමාගේ ආරක්ෂක උපදේශක වශයෙන් පත්කර ගන්න. මෙයා නැතුව මට නිකන් පිස්සු වගේ.

  29. Buddhist says:

    Maithripala Rata Kala, UNP ekath Kala, SLFP ekath kala and Gota wath kanna hadanawa wage.

  30. Parakum says:

    Gota should send bar of CARBOLIC soap with an appology to all the VVIPs in the world who shook this mans hands during Yahapalana regime to cleance their hands thouroughlly.

  31. Sarath Bulathsinghala says:

    මේ සියඹලා චුට්ටා හිතාගෙන ඉන්න තරම! හික්! හික්! හික්!

  32. lankans says:

    All sri lankans know your knowledge and abilities. So better you stay at home and help to your wife .
    we cant feed you anymore. you are the who funniest president in the world.

    GET LOST MAITHREE…..

Main News