ගෝටාභයට රැල්ලක් නෑ.. වහල්ලු ටිකක් පස්සෙන් යනවා විතරයි.. රාජපක්‍ෂලා යලිත් පරාජය කල යුතුමයි..

August 17, 2019 at 12:02 am | lanka C news
ගෝටාභයට රැල්ලක් නෑ.. වහල්ලු ටිකක් පස්සෙන් යනවා විතරයි.. රාජපක්‍ෂලා යලිත් පරාජය කල යුතුමයි..

ශ්‍රී ලංකාවේ සිදුවූ සියලුම අපරාධ වලට රාජපක්ෂවරුන් හා ඔවුන් සමග සිටින බලවේග කෙසේ හෝ සම්බන්ධ බවට ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ එම මජර දේශපාලන සංස්කෘතිය පරාජයට පත් කළ යුතු බවයි.

මෙම සංස්කෘතිය පාලන සංස්කෘතිය පරාජය කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගයට බවද ඔහු පැවසුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පැවසූහ තම පක්ෂය බලවේගය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි වුවද සඳහන් කළේය.

ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජන රැුල්ලක් නැති බවත් සිටින්නේ පස්සෙන් යන මැදමුලනේ වහල්ලු ටිකක් පමණක් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඩාතික ලයිස්තුවෙන් ඉදිරිපත් කරවන ලද ඊබ‍්‍රාහිම් නම් ව්‍යාපාරිකයා පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරන ලද ත‍්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ පියා වන අතර ඒ හේතුවෙන් ඔහු අදටත් රදවාගෙන ප‍්‍රශ්න කරමින් සිටී.

ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා එම පක්‍ෂය විසින් මෙතෙක් හෙලි කර නැත.

325 views

77 Comments to “ගෝටාභයට රැල්ලක් නෑ.. වහල්ලු ටිකක් පස්සෙන් යනවා විතරයි.. රාජපක්‍ෂලා යලිත් පරාජය කල යුතුමයි..”

  1. Munta Rawatuna Api says:

    Wara wara Ranilage Kak Kussi Katawal tika …

    Thopita Gall Face Eka purawanna puluwan , ubalage Salli baleta ena Nara Panuwangen.

    Dan thopita Inna lakshayama Kolabata Enawa … Dawese viyadama dunnama..
    Ekada Bola Ralla.

    Thopi Gal Muusalayo .. Udeta dakkoth Kadath naha…

    Thopita rawatuna Api …

  2. puncha says:

    Ovu api wahallu Gotata kade yana. Habai umbalagei UNP ungei samanakam thibenawa.

    UNP – Rajya Ayathana Wikunagena kanawa. Hora kanawa. Rate maha jathiyata himi thana nethi karanawa. Hamuduruwanta apahasa karanawa, Hire danawa. Hamuda buddi ansaye aya hira karanawa. Mini maranawa (88-89 kalayedi.

    JVP- Rajya Ayathana Ginibath kala 88-89 di, Bus gini thibba, Tranformer pupuruwa hariya.
    88-89 di UNP ekath ekka tharangeta mini maruwa
    Hamuruwanta apahasa karana evata kisima weawaka viruddawa katha karanne ne.

    Hamuda buddi ansaye aya ath adanguwata gaththata kisima virudda weemak ne.
    88-89 di Hamudawe/ police aya saha e ayage pawule aya mara damma.

    Pahadiliwa penawa MUn degollama ekama aya. Sure ekatama Anuraya langadiima UNP ekata yanawa,

  3. mangala says:

    ane palayan silvo nana gawata ……. u a stupid idiot … api vahalu venne ape ekekuta yako thopi vage suddanta jathaka vechchi unta nowei bola….Jannamayak nethi Vimukthiyak nethi Pakkaliyo athi yannai JVP theruma

  4. dimuthu says:

    tho choo karala pihidagena nidaganin

  5. Chandana says:

    JVP Maruna Ayage Ganunge Gevalwalata Ringapu JVP Nayakayoooooooo

  6. Chandana says:

    JVP Mun Ratata Barak. Jeewath Wenne Anunge Salli Walin. Emadiwata Kata Hollanawa. Nayakaya Kiyana Ewaa Karanne JVP wahallu

Main News