ජනතාව මහින්දට ආදරෙයි.. මහින්ද පොහොට්ට්ටුවේ නායකත්වයට ගේනවා.. මං පන්සිල් පද පහ හරියටම රකින පුද්ගලයෙක්..

December 5, 2016 at 10:40 am | lanka C news
ජනතාව මහින්දට ආදරෙයි.. මහින්ද පොහොට්ට්ටුවේ නායකත්වයට ගේනවා.. මං පන්සිල් පද පහ හරියටම රකින පුද්ගලයෙක්..

‘ජනතාව මහින්දට ආදරෙයි. අනිවාර්යයෙන්ම පොහොට්ට්ටුවේ නායකයා මහින්ද රාජපක්ෂයි.  අපි අවශ්‍ය වෙලාවට මහින්ද පොහොට්ට්ටුවේ නායකත්වයට ගේනවා’  හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ හිරු රූපවාහිනියේ ‘Hard Talk’ වැඩසටහන හා අදහස් පල කරමිනි.

ඔබට ඇයි මිනිස්සු හොරා කියන්නේ ඇසු පැනයට පිලිතුරු දෙමින් ඔහු පවසා සිටියේ මම බෞද්ධයෙක් හැටියට සහතික වෙනවා මම  පන්සිල් පද පහ හරියටම රකින පුද්ගලයෙක් ඒක නිසා  ජනතාව  මට එහෙම කියන්නේ නැහ යනුවෙනි.

50 views

22 Comments to “ජනතාව මහින්දට ආදරෙයි.. මහින්ද පොහොට්ට්ටුවේ නායකත්වයට ගේනවා.. මං පන්සිල් පද පහ හරියටම රකින පුද්ගලයෙක්..”

  1. Asela says:

    Hapoyi Mey yaka gama Kanawa!

Main News