ගෝටාභයට විරුද්ද ඇමරිකා නඩු දැමීම පසුපස රාජපක්‍ෂවරුන්…?

April 19, 2019 at 2:10 pm | lanka C news
ගෝටාභයට විරුද්ද ඇමරිකා නඩු දැමීම පසුපස රාජපක්‍ෂවරුන්…?

හිටපු ආරක්ෂක ලේකම් ගෝටාබය රාජපක්ෂ මහතාට විරුද්ධව ඇමරිකාවේ නඩු දැමීම පසුපස සිටින්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව කියා සිටියේ බදුල්ලේ දී පැවති උත්සවයක් අමතමිනි.

අද වන විට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා රාජපක්ෂවරුන් අතර පොරකෑමක් තිබෙන බවද ඔහු පැවසීය.

පෙනුමට සමගියෙන් සේ පෙනුනත් ඇතුලේ ගැටුම් ඇතිව තිබෙන බවද ඔහු සදහන් කලේය.

272 views

20 Comments to “ගෝටාභයට විරුද්ද ඇමරිකා නඩු දැමීම පසුපස රාජපක්‍ෂවරුන්…?”

  1. Nandana says:

    මුන්ට චන්දයක් දිනාගන්න බැරි ඇයි කියලා සහ මුගේ මොලේ තරම ලෝකෙටම පෙන්න ගන්නවා……..!!!

    මුන් වගේ ග්‍රාමීය එල හරක් නම් අරගලයේදී ජීවිත පරිත්‍යාග කොරපු ජෙප්පන්ට මහා නිගරුවක්…!!

  2. Asoka Liyanage says:

    මේ ගොනාට තවත් උමා ඔයේ හිල වාගේ එකෙක් අහුවෙලා.

  3. Dp says:

    වලේ වැල් නැතුව ඉන්න ජෙප්පෝ හැමදාම නිව්ස් වලට නම දාගන්නේ කාගේ හරි අසුචි ගොඩක් අවුස්සලා .නඩු දැමීම පිටුපස ඉන්නේ තොපි වලo හෝදන රනිල් .

  4. Nalagiri says:

    This man is a maniac suffering from inferiority complex. Once betrayed his own party members acting as a Billa in 1989. He was transported hooded to different places to identify JVP members.

  5. Vesamuni says:

    ane vachalayo, umba ithin hurupurudu vidiyata boru atha arinne aye kawadawath parlimentu enta wenne nethi nisa.

  6. සකල බුජං says:

    තෝ කොහෙන්ද බිව්වෙ සමන්තයො?

  7. රතු අලි says:

    අපේ යටත් විජිත උන්නැහේ ඩෝප් සීන් එකේ ගිහින් ලයිට් කණුවක් සුණු විසුනු කලා.කාල් ලාන්ත චප්ප වෙන්න ගහල පාරෙ ගිය කාන්තාවක් අනතුරට පත් කලා.දැන් සමන්තය බීල පිස්සු කෙලිනව.මූ මොකේ හැප්පෙයිද කියල කව්ද දන්නෙ?මොනා උනත් සාම්ප්‍රදායික අලි බාස්ලාට අපේ විප්ලවීය ආචාරය​.

  8. ගන්ජ බන්ඩා says:

    සමන්තා ජෙප්පා දැන් උමා ඔය ලීක් එක පැත්තක තියල රනිල් හාමු ගෙන් රාජපක්ෂලා කොටවන කොන්තරත්තුව අරගෙන.

  9. Nidan Hora says:

    Pala yanna gon JVP mini maruwo…

  10. Gonsun says:

    Jeppo jeppo moosala jeppo
    Katametha dodawana moosala ballo
    Thope weda ,hemavita boru paturanno
    Thopi nethi datai rata siri wanne

Main News