ගෝටාභයට විශාල ඡන්ද ප‍්‍රමාණයක් තිබෙනවා.. ඔහු එජාපයට අභියෝගයක්.. ඔහුට මුහුණ දෙන්නේ කවුදැයි කල්පනා කරනවා..- හර්ෂ

August 21, 2019 at 3:50 pm | lanka C news
ගෝටාභයට විශාල ඡන්ද ප‍්‍රමාණයක් තිබෙනවා.. ඔහු එජාපයට අභියෝගයක්.. ඔහුට මුහුණ දෙන්නේ කවුදැයි කල්පනා කරනවා..- හර්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයා කවුද මේ දිනවල එක්සත් ජාතික පක්ෂය තුළ සාකච්ඡා කරමින් පවතින බවත් ඇමැති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට රට තුල විශාල ඡන්ද ප්‍රමාණයක් ලබා බවත් ඔහු සඳහන් කළේය.

ඒ නිසා ඔහුට තරගයක් දිය හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවද ඔහු කියා සිටියේය.

සුජීව සේනසිංහ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

37 views

20 Comments to “ගෝටාභයට විශාල ඡන්ද ප‍්‍රමාණයක් තිබෙනවා.. ඔහු එජාපයට අභියෝගයක්.. ඔහුට මුහුණ දෙන්නේ කවුදැයි කල්පනා කරනවා..- හර්ෂ”

  1. 77 UNP says:

    හර්ෂ ද සිල්වා UNP හරක්ගාලේ ඉන්න බුධිමත් මන්ත්‍රීවරයෙක්. සජිත් වගේ මන්දබුධිකයෙක්ගේ නායකත්වය යටතේ ඉන්න ඔබත් හිත හදාගෙනද? දැන් UNP ය ඉවරයි. ප්‍රමාද නොවී තමාගේ නම්බුව බේරාගෙන පොහොට්ටුවට එන්න. අපිනම් කලින්ම ඔය මෝඩ, දේශ ද්‍රෝහී පක්ෂේ අතහැරලා කලක් ගතවෙනවා.

  2. රටවැසි says:

    ඔබ තුමාලා මුල සිටම ඔය විධිහට ඇත්ත පාවිච්චි කලා නම් , අද ඔහොම කම්පා වන්න ඕන නැහැ නේද . එහෙනං කිරි මහත්තය කිව්ව වගේ ගෝඨභය ලේසි ඉලක්කයක් නේද .

  3. Kili says:

    Ochchara kalpana karanna epa mahaththayo, oya kawru hari dala danna, result eka oyath dannawa apith dannawa.

  4. Think Tank says:

    At least one person from UNP who feels pulses of general public!

  5. Buruputha says:

    Sajiya dan කියන කතාව නියමයිනේ .eya කාන්තාවන් වෙනුවෙන් වෙනම වැඩසටහනක් ආරම්භ කරනවා කියලා .මිනිහා dan පොරොන්දු පිට පොරොන්දු දෙනවා .මෙම දින vala මිනිහා dunna පොරොන්දු මිනිහාtath අමතක athi.

Main News