ගෝටාභයට විශේෂ ආරක්ෂාවක් උවමනා නෑ.. ඔහු රටට වැඩක් නොකරන සාමාන්‍ය කෙනෙක්..
September 23, 2018 at 12:00 pm | lanka C news
ආරක්ෂාවක් ලබා දෙන්න තරම් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදුස්සෙක් නොවන බවට අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පැවසීය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ ඊයේ (22) වව්නියාව නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පිහිටි අලිවැට ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී අමාත්‍ය වරයාගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසීමේදී කියා සිටියේ,
‘ගෝඨාභය රාජපක්ෂ මහතාට අද වෙනකොට මට වැඩි ආරක්ෂාවක් තියනවා මට දීල තියනවා පොලීසියේ 17 දෙනෙක් එතුමාට මම දන්න විදිහට මේ ලගදි වෙනකම් හමුදාව විශේෂ බලකාය කොමාන්ඩෝ බලකාය 25 හිටියා මම දැක්ක පසුගිය දවසක එතුමා පෙලපාලි යනකොට එතුමා ලග එස්.ටී.එෆ්. එක හිටියා සමහර විට හමුදාව අයින් කරලා පොලිස් ආරක්ෂාව දුන්නද කියල මම හරියට දන්නැහැ නමුත් එතුමාට ආරක්ෂාවක් තියනවා.
නමුත් යුද්දේ තියන කාලේ වගේ නෙමෙයි අපිත් ඒ කාලේ 500 ක් විතර වටකරගෙන හිටියා දැන් රටේ තියන තත්වය අනුව එහෙම අවශ්‍ය නැහැනේ එතුමා දැන් නිකම්ම නිකන් පුරවැසියෙක්නේ අනිත් එක රජයේ වගකීමක් හෝ ජනතාව වෙනුවෙන් කිසිම වගකීමක් දරන්නැහැ ජනාධිපතිට හරි අගමැති තුමන්ට හරි රජයේ අමාත්‍යවරයෙකුට හරි තියෙන ආරක්ෂාව සැපයීමට එතුමට සුදුසුකමකුත් නැහැ එතුමා හිටපු ලේකම් කෙනෙක් මේ රටේ අනිත් ලේකම්ලටනම් විශ්‍රාම ගියහම ආරක්ෂාවක් දෙන්නෙත් නැහැ මම දන්න හැටියටනම්.
මරණ තර්ජන තියන මිනිස්සු මේ රටේ කොයි තරම් ඉන්නවද මේ ගම්වලත් ඉන්නවා එහෙනම් මේ හැමෝටම වෙඩි නොවදින රථ දෙන්න වෙනවා රටේම තියන සල්ලි මදි වෙයි එහෙම දෙන්න ගියොත් එතුමට භයනම් තියෙන්නේ අතුමට පුරවැසිකම තියනවනේ ඇමරිකාවේ මරණ භයක් තියනවනම් රට දාලා ගියහම ඉවරයි එහෙ ගියොත් ක්ලාක් කෙනෙක්වත් එතුමට හම්බ වෙන්නැහැ.
එමෙන්ම පොලිස්පතිතුමන්ගේ ගැටලුව පිළිබඳ විමසීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,
‘පොලිස්පතිතුමාටත් තියෙන්නේ එකම නීතියනේ රටේ නීතියට අනුව පොලිස්පති තුමා වරදක් කරල තියනවද නැද්ද කියල සොයල බලන්න සාධාරණ පරික්ෂණයක් කල යුතුයි . යනුවෙනි.
මේ අතර ත්‍රස්ත විරෝධි පනත ඉවත් කිරීම සම්බන්ධයෙන් විමීමේදී අමාත්‍ය වරයා කියා සිටියේ,
‘ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ලෝකයේ දියුණු රටවල මෙන්ම සියලු දේ අධ්‍යන කරල අපි රජයක් විදිහට ඒ පනතේ සමහර දේ වෙනස් කරන්න තීරණය කරල තියනවා එහෙම නැතුව ඔක්කම වහලා කුරුටුගාල දාලා ජනතාවටයි නීති කඩන මිනිස්සුන්ටයි නිදැල්ලේ ඉන්න රටක් නිර්මාණය කරල වැඩක් නැහැ රටේ ජාතික ආරක්ෂාවට පළමු තැන දීලා ඒ රාමුව තුල සිට යම් යම් වෙනස්කම් කරන්න පුලුවන් එහෙම නැතිව දේශපාලන වාසි වෙනුවෙන් කව්රුත් කියන විදිහට පොත් වහල දාන්න පුලුවන්කමක් නැහැ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
We were so lucky, that Fonseka never became the President or the Minister for Police Affairs. Can not imagine how this man involved to end the armed conflict and disgusting to watch him in media as a traitor and con artist
සිහලට විරෝධව මෙතරම් ප්‍රබා හෑල්ලු කලේ නැත
කරුමෙට මොහුට ෆීල්ඩ් මාෂල් අඃ තට්ටුව දීල ඇත
මාෂල්කම ලේසියෙන් අයින් කරනු බැහැ කියා ඇත
මාෂල්කම ෆීල්ඩ් එකට ගැලපුන වල් අලිම දැක ඇත
Mu kelehi guna nodath kala waddekma bawa nawathath oppu wenawa. Pension yanna hitapu ekawa Commander karapu nisai Field Marshall une. Nathnam Major General pattama witharai.
menna muta ayemath amu kawila, mu nam kalawaddekma thama,hamoma ekathuwela mutath hoda hoowak denna thiyenne yana yana thanwalata,hooooooo
Mu maha kaalakanniyek. Chanden peradilla job ekkak lebuna. Mu hondai brssire factory ekkak Manager wenda.
Namuth me kala wadda witharai lokayenma deparak marshal une. Mu ekaparak court marshal una in passe ranilge guu kala marshal una. Kalakanniya satha pahaka wadak karana ekekda. Gaani gedrara thiyagena wena ganunta bassana ekek.
කොතරමි ගුන කලත්……දුදනෝ නොවෙති යහපත්…තරු තොහොම ලැබුනත්…තිරිසනා තිරිසනෙකි කොහොමත්.
නපුරු දුදනන්ගෙ සියොලඟහිම විසය…..
sthuthiy. api podi kale indala kakul keke ballo gena ahala thibunata dekala ne ne.
What the hell you are doing for country?Because of Ranil you became a Minister.(Pina Amathi). Gotabhaya has done more than enough to save the island from LTTE terrorism. Please shut up your mouth and do something useful for the people as a Minister.
ජාතිය පාවා දෙන වසලයෙක්
මාව ආරස්සා කොල්ල ලකේ ඉතුරුටික ගිලදාන්න ඉඩදියල්ලක ලවෙද්දනේ///////<<<<<<<,,,,……….
අම්මපා පිං කලවැද්දාම තමා අර උරුලැවා ගියපාර වගේ තමා ????
හරක් අලි බලන ගොන් වල් විදානේ ඇමතියෝ උරෝ බලන් ඔහේ හිටපන් කය්වාරුව නවත්තලා…උබට බාර හරක් වල උරෝ විතරයි.තරු වලට…
When this man was about to retire it was Gota and Karannagoda who recommended to MR to extend his sevices and make him the Army Commander. They are very same persons he is attacking all the time. He is an ungrateful animal.
What if he bcame the President?
“DO NOT PAY PENSION TO THESE OLD PEOPLE AND WASTE MONEY ,AS THEY ARE NO LONGER DOING WORK FOR THE COUNTRY.”
That seems be to your way to show gratitude to the people ,who have done yeoman service to the Nation.
මෙවැනි අඳ බාල මෝඩ මූසලයින් දුරින් දුරු කල යුතුය.වෙල් විදානේ ජාතික පිලිකාවක් වී හමාරය.ජවිපේ විසින් දේශපාළණයට ගෙනා මේ පිලිකාව ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබියදී ගිනි සිළුව අලියාගේ අධෝමුඛයේ ඔබා ජනතා මුදල් ගිල දමන්නට අලියා හා එක් විය.ගෝඨා නොසිටින්නට වෙල් විදානේ යනු විශ්‍රාම ලත් තවත් එක් සොල්දාදුවෙක් පමණි.
කොතරම් ගුණ කලත්
දුදනෝ නොවෙති යහපත්
කිරි දියෙන් දෙව්වත්
අඟුරු සුදු වෙන කලක් නම් නැත්.
අනාගතයේ යම් දිනක වෙල් විදානේ වැනි ගුණමකුවෙකු උපදින බව දැන මේ වැකි අතීතයේදී අප භාවිතයට එක් කල බව නම් පරම සත්‍යයකි.
muta “pin amathikamak” lebila hariyata “raththaran belle bedapu katussavage” pamporigahanava. janathava prathikshepa karapu horikadaya.
” BALLEK BERUWA TA KAN DAK
PERA LEDA ? “
He is the only one fearless to got a during rajapksha regime, we know how got a ordrerd to kill innocent Sinhalese protestors, media personal during rajapksha regime. They ruled the county by imposing fear on people