ගෝටාභයට සහාය දෙන්න රතන හිමිත් එක්වේ..
October 6, 2019 at 8:02 am | lanka C news
එළැඹෙන ජනාධිපතිවරණයේදී තම සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
‘විජයධරණී’ සංවිධානයේ ජාතික මහ සමුළුව කොළඹදී අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.
එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්රකාශණයද එහිදී පිලිගන්වන ලදී.
බුදුසසුන බැබලේවා රට කිරියෙන් පැණියෙන් ඉතිරේවා සාදු සාදු සාදු