ගෝටාභයට ස්ත‍්‍රි දුෂණ චෝදනා හැර අන් සියළු චෝදනා තිබෙනවා.. එනිසා සජිත් ජනපති කරවන්න..

October 12, 2019 at 3:26 am | lanka C news
ගෝටාභයට ස්ත‍්‍රි දුෂණ චෝදනා හැර අන් සියළු චෝදනා තිබෙනවා.. එනිසා සජිත් ජනපති කරවන්න..

ස්ත‍්‍රී දුෂණ චෝදනාවක් හැර අනෙකුත් සියළු චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාට මේ වන විට නඩු පැවරී ඇතැයි එජාප නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතා එවන් කිසිම චෝදනාවක් නැති බවත් ඒ ගැන අවධානය යොමු කරන ලෙස ඡුන්ද දායකයන්ගේන ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

55 views

33 Comments to “ගෝටාභයට ස්ත‍්‍රි දුෂණ චෝදනා හැර අන් සියළු චෝදනා තිබෙනවා.. එනිසා සජිත් ජනපති කරවන්න..”

  1. සිංහලයා says:

    සජිත් ජනාධිපති උනොත් සිංහලයට යන්න රටක් හොයන්න වෙනවා එයාගේ වටේ ඉන්න උන් ටික දැක්කම.සිංහල මිනිසුන්ට සෙතක් වෙන්න නම් අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති විය යුතුමයි

  2. හාවා says:

    අපේ ගමේ පොල් කඩන සුනිල් මල්ලී ට එහෙමවත් චෝදනාවක් නැහැ , නරකද එයා ගැනත් අවධානය යොමුකලොත්

  3. rohitha says:

    චෝදනා දාහක් ඇත. එකක්වත් ඔප්පු කර නැත. ඉතින් කවර කතාද

  4. Gonsun says:

    MY THREE TA CHODANA THIBE. BORU KIYA RATA REVATEEMA.BARAPATHALAMA VEREDDAKI.PRANSA VIPLAVAYA VENI VIPLAVAYAK UNANAM.BELLA NEHE.

    GOTA RATA BERUWA.UNP GAL MOOSALAYO, THO KUMANA KATHADA BOLA DODAWANNE.
    PINGUTHTHARA BALLA. THOPI LESTHIWEYA BOLA GEDARA YANNA.

  5. KP says:

    අනිත් චෝදනාත් බොරු එකේ, තව බොරු ස්ත්‍රී දූෂණ චෝදනාවකුත් දාපල්ලාකෝ…එතකොට සම්පූර්ණයි නෙ! මේ හලෝ අවස්ථාවාදියො ලක්ෂ කීපයක් ඇරෙන්න අනික් මිනිස්සු රෑ වැටුනු වලේ දවල්ට වැටෙන්නෑ…. පරන තැටිය නැතුව අඩු ගානෙ අලුත් චෝදනා ටිකක් වත් හදා ගන්නවලා කිය කිය යන්න

  6. ranil says:

    Said the same about MY3.

  7. RAYMOND says:

    ගෝඨාභය හිරුනිකා දුෂණය කලා කියලා නඩු වක් හදලා දාන්න රාජිත ඨ කියමු රාජිත ඇහෙන් දැක්ක වගේ කියයි සාක්කි යට රංජන් රාමනායක දායි

  8. Saradiel says:

    තමන් කැසිනෝ සූදුවේ යෙදෙන බවත් එය තහනම් දෙයක් නොවන බව නලින් පවසයි.

  9. ලක්වැසියා says:

    GuNP කාරයො අවුරුදු 5ක් තිස්සෙම රට කනවට අමතරව කලේ ඕක විතරනෙ. විරුද්ධවාදීන්ගෙ චරිත ඝාතනය කරන්න පච වපුරන එකයි, බොරු නඩු පටවල ඉල්ලන් කන එකයි.

Main News