ගෝටාභයට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක්..

June 9, 2019 at 9:20 am | lanka C news
ගෝටාභයට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක්..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ රෝහලක හෘද සැත්කමක් සිදුකර ඇත.

ඔහුගේ ප‍්‍රකාශකයෙකු සදහන් කලේ වෛද්‍ය පරීක්ෂණය කටයුත්තක් සදහා ගිය අවස්ථාවේදී හෘදයට රුධිරය සපයන නාල තුනක අවහිරතාවන් ඇති නිසා ඒවා සැත්කමක් මගින් ඉවත් වල යුතු බව වෛද්‍යවරුන් දැන්වූ බවයි.

ඒ අනුව රාජපක්ෂ මහතාට මෙම ශල්‍යකර්මය සිදුකර ඇත.

ශල්‍යකර්මය අවසන්ව දැනට සාමාන්‍ය වාට්ටුවක පසුවන ඒ මහතාට දෙසතියක පමණ කාලයක් විවේකයෙන් ගත කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.

ඉන් අනතුරුව හෘද සැත්මකදී සිදු කරන ආකාරයට මාස තුනක පමණ කාලයක් සුළු ව්‍යා්‍යායම ආදාය සිදු කිරීමට නියම කර ඇතැයිද සදහන්ය.

ඉදිරියේදී වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ගෝටාභය රාජපක්‍ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද ඉහත ප‍්‍රකාශකයා පැවසීය.

85 views

76 Comments to “ගෝටාභයට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක්..”

  1. manik says:

    Get well soon

  2. gami says:

    Why most cannot see the treand, they all go to Singapore Mount Elizabeth, poor us staying in Central Hospital, so how we think, this people will help rest of normal sri lankans? DONT BE BLIND….

  3. Rohan says:

    මෙයා මම වෙජිටේරියන් කියල මහ උජාරුවට කිව්වට හොරෙන් හොරෙන් මස් කාලා වගේ.

    වෙජිටේරියන් නං මෙහෙම නහර තුනක්ම බ්ලොක් වෙන්ඩ බැහැ.

  4. Rohan says:

    ඔය තෙරුවන් සරණයි කියන උන්ගෙන් මන් අහන්නේ. ඇයි දැන් කියන්නේ ඕක???

    ඇයි “තෙරුවන්” ඔය රුදිර නාල බ්ලොක් වෙනකන් බලාගෙන හිටියේ?

  5. හොරොව්පතානේ සුමංගල හිමි says:

    තෙරුවන් සරණින් ඔබතුමාට ඉක්මණින්  නිරෝගි සුව ලැබේවා!

  6. තෙරුවන් පහල වී ඇත්තේ මිනිසුනට දුකින් මිදී නිවන් මග යෑමට හා අවසන උතුම් නිර්වාණය පසක් කොට ගැනීමටය.
    නැතුව වෙනයම් ලෞකික ලාභ ප්‍රයෝජන ගැනීමට නොවේ.
    නමුදු ඒ උතුම් මගෙහි යන්නාගේ ලෞකික ජීවිතයටද එමගින් ආරක්ෂාවක් සලසන බව බුදු වදනයි,
    තමන් ආදරය කරන උතුම් මිනිසුනට බෞද්දයින් තිසරණ පතන්නේ එබැවිනි.
    ගොටභය මැතිඳුට තිසරණ හා සියලු දෙවිපිහිට තුලින් ඉක්මන් සුවය පතමු!

    • Rohan says:

      එතකොට ඔය “ගොටභය මැතිඳුට තිසරණ හා සියලු දෙවිපිහිට” ලැබෙන්නේ හාට් ප්‍රොබ්ලම් එක හැදිලා පෘතග්ජන වයිද්යවරු ගෝටව බේරගත්තට පස්සෙද?

      ඇයි “තිසරණ හා සියලු දෙවියෝ” ගෝටට හාට් ප්‍රොබ්ලම් එකක් හැදන්ඩ දුන්නේ?

      ඔපරේෂන් එකෙන් පස්සෙද පිහිට වෙන්ඩ බැඳිලා ඉන්නේ “තිසරණ හා සියලු දෙවියෝ”???

      මන් මේ බුද්ධාගම දන්නැති නිසා අහන්නේ.

  7. Sathya says:

    Theruwan saranai!!!!!!

  8. Mangala says:

    Danwath Gotawa idiriyata genalla rata hadaganiyaw.Umbalata labila thiyenne awasana awasthawa nathnam winashaweyaw.

Main News