ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා

January 4, 2020 at 3:23 am | lanka C news
ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

රාජපක්‍ෂ පරම්පරාව ගැන පැවසූ කොටස හැරුණු කොට ඔවුන් දෙදෙනා විසින් කරන ලද කතාවන්හි කිසිදු වෙනසක් නැතැයිද ඔහු සඳහන් කළේය.

කතා කළ ආකාරයට ප්‍රතිඵල තිබේදැයි තමන්ට සැක බව ද පැවසූ ෆොන්සේකා මහතා ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේ යැයි තමන් විශ්වාස නොකරන බවද පැවසීය.

ආරක්ෂාව දැන් තහවුරු බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ බුද්ධි අංශවල තනතුරු දෙකක් වෙනස් වූ පමණින් ආරක්ෂාව තහවුරු විය නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.

212 views

29 Comments to “ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා”

  1. CHAMINDA - SADA STF says:

    thats ok. we will take care of it. You will be going home this time, because no use..
    So far you did nothing since Year 2010……

  2. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    Yako muoota thibune lankawenma 400 ita passe pina chance ekak aragena parlimenthu awilla dan boru darshana daanawa …, pension yanna onna nakiyek ayema gaththata mahindata honda paadama …!!!

  3. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    Yako muoota thibune lankawenma 400 ita passe pina chance ekak aragena parlimenthu awilla dan boru darshana daanawa …, pension yanna onna nakiyek ayema gaththata mahindata honda paadama …!!! aththa hamadaama nirwaranayi

    • JOHN says:

      වෙල්විදනගේ මොලේ විකල් වෙලා ..තාමත් යමපාලනේ ගැන සිහින මවනවා වගෙයි

  4. Anonymous says:

    අනේ වෙලේ විදානේ… ඔයා … තව ලනුවක් ගිලල පැත්තකට වෙලා ඉන්නකෝ… තමුසේ මාර වේදනාවක් ඕයි…..

    • LION says:

      පොන්සේකාගේ මොලේ අවුලක් වගෙයි ..පබයෙක් කෙසේද රටේ දේශප්‍රේමී නායකයකු ට සමාන වන්නේ ? සිරිසේන කියන්නේ දුර්වල නිවට අවස්ථාවාදී පාවාදෙන්නෙක් නමුත් ගෝඨාභය කියන්නේ රට ජාතිය තිස්වසරක මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදීන්ගෙන් අපේ මව් බිම බේරාගත් සිංහල වීරයෙක් ….
      පොන්සේකා මහතාණෙනි ,තමන්ගේ පුද්ගලික වෛරය නිසා අපේ රටේ දේශප්‍රේමී නායකයකු අවමානයට පත් කිරීම ඔබේ පහත් ගති පෙන්නුම් කිරීමක් නේද ? ලැජ්ජයි ..කරුණාකර සිංහලයන්ට මඩ ගහන්න එපා .. සිංහලයකු ලෙස සමගි වන්න

  5. Prashnya thiyenne andume ne neme thoge mole

  6. සමරකෝන් says:

    ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාස 1 1/2 ට කරපු වෙනස පෙනෙන්නෙ, දකින්නෙ
    නැත්නම් එක්කෝ ගොලුවෙක්, බීරෙක් නැත්නම් කුහකයෙක්!

  7. Pradhan says:

    කියන්න දෙයකුත් තියෙන්න එපායැ මෙයාට.

  8. Rata Wenuwen says:

    කලවැද්දානනි කටමැත නොදඩාසිටියොත් නරකද , වෙල්
    විදානේ කමත් නැතිකරගෙන හතර කොනේ එල්ලෙන්නයි වෙන්නේ

    • Alapaluwa says:

      ඇත්තටම මුට තිබෙන්නේ දැන් ඉර්ෂියාව මොකද පසුගිය කළේ බලාසිටියනේ.ආරක්ෂක මණ්ඩලික ප්‍රධාන තනතුර ගන්න දැන් එය ශවේන්ද්‍ර සිල්වාට ලැබුණු එකට මුට තිබෙන්නේ පුදුම වයිරයක් රාජපක්ෂවරුන් සමග .මොනවා කරන්නද ඉර්ශියාවට බෙහෙත් නැනේ. මු මේ පපුරණ ඵලදාව නුදුරු අනාගතයේදී අස්වැන්න නෙලාගනීවි.

  9. podi eka says:

    He has done more than what you have done during first 100 days, instead you talk what you have done during your tenure.

  10. මෙයාගෙයි අර ගමේ රොයිටර් ගෑණුයි අතර කිසිම වෙනසකුත් අපිට නම් කිසිම වෙනසක් පේන්නෙ නැහැ.

Main News