ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා

January 4, 2020 at 3:23 am | lanka C news
ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය මීට අවුරුදු පහකට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

රාජපක්‍ෂ පරම්පරාව ගැන පැවසූ කොටස හැරුණු කොට ඔවුන් දෙදෙනා විසින් කරන ලද කතාවන්හි කිසිදු වෙනසක් නැතැයිද ඔහු සඳහන් කළේය.

කතා කළ ආකාරයට ප්‍රතිඵල තිබේදැයි තමන්ට සැක බව ද පැවසූ ෆොන්සේකා මහතා ජනතාව බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබේ යැයි තමන් විශ්වාස නොකරන බවද පැවසීය.

ආරක්ෂාව දැන් තහවුරු බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ෆොන්සේකා මහතා සඳහන් කරන්නේ බුද්ධි අංශවල තනතුරු දෙකක් වෙනස් වූ පමණින් ආරක්ෂාව තහවුරු විය නොහැකි බවයි.

පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව කියා සිටියේය.

199 views

29 Comments to “ගෝටාභයයි සිරිසේනගෙයි කිසි වෙනසක් නෑ..- ෆොන්සේකා”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    නොදකින් කලවැද්ද.
    ජනාධිපතිතුමනි, සාලාව අවි ගබඩාව පිපිරිම ගැන පුර්ණ බලැති කොමිසමක් මගින් ඉක්මනින්ම සොයා බැලීම, සම්බන්ද වුවන්ට දඩුවම් දීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. 69 ලක්ෂයේ ජනතාවගේ මුලික බලාපොරොත්තුවක්.

  2. S B Lokuge says:

    There is no difference between you and a donkey.

    • Janaka from Matara says:

      Biologists say that a donkey by his psychological nature sees all creatures around him as donkeys.

  3. ගන්ජ බන්ඩා says:

    අලි බලන ඇමතිකම වත් තෙවා හරක වත් කොන්ට්‍රෝල් කරගන්න බැරි උන කලවැද්දා.

  4. SALAWA wepon store should be investigated

    • sajitha says:

      methiwaranayen passe owa gena wimal weerawansa wage desapremin sakshi sahithawa karunu idiripath karai. wel widaneta samaharawita amathaka ethi thaman kala jada weda.

  5. Mahee jinapala says:

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට සරත් ෆොන්සේකා මහතාගේ අර්ථ ක‍ථන අවශ්‍ය නොවේ. එය එතුමාට ඡන්දය දුන් ජනතාව බලා ගනු ඇත.

  6. Gonsun says:

    Dhan Hemoma kumburu aswaddanawa.
    Thamunnanseta deepu Vell Vidane pattamen prayojana ganna enna.
    Sira thamuseva Vekvidane kala, Mara General kara.
    Eath kalaguna danne nehe.
    Sunaka Nekathen ipaduna wagei.

  7. කලින් හෑමුදා පතිය නම් චන්දෙන් ඇපත් නැතුව පචවෙලා යන්තම් නම්බු පිටින් තොලොන්චිවෙලා යන්න ගියා.
    විශ්‍රාමික හමුදා නිලදරීන්ට විදේශයන්හි අනර්ග අවස්ථා බහුලයි.
    ඒත් වෙල්විදානය මුළු යුධ හමුදාවම පච කරමින් රටට විහිළු සපයමින් බන්දුට,ටෙනීට බඩේ පහර ගහන එකනම්
    නවතන්නෙම නැති පාටයි.
    ජනපතිතුමනි! විශිෂ්ට ශ්‍රී ලංකා යුධහමුදාවේ හා අපේ රණවිරුවන්ගේ ගෞරවය සුරැකෙන පරිදි නව නීති හදුන්ව දෙනු මැනවි.
    වෙල් විදානේගේ බටහිර කොන්ත්‍රාත්තුව තවම හමාර නැති හැඩයි.

    • OBSERVER says:

      Of course,there is a similarity of them in the sense they both were able to win their respective Presidential elections ,whereas you could not win your Presidential election,you contested in 2009.

  8. john the baptice says:

    රනිල් මහා බැංකු හොරා සැපද ලැජ්ජයි,

  9. ranawirugaya says:

    මේකේ කුලියට කොටන එවුන් දැනගන්න ඕනේ ඒ මනුස්සයත් රණවිරුවෙක් කියලා, තොපි ජාතියක් ජම්මයක් නැති කුලී කාරයෝ උනාට,කොටියට කෙලිය ගොටභයත්, පොන්සේකත් දෙන්නම අපිට වටිනවා, තොපිට සල්ලි නැත්නම් හිගකපියව්

  10. Sunil says:

    සරත් ෆොන්සේකා සිතේ පැසවන වෛරය මෙලෙස පිටකරණ බව මුළු රටම දනී.අවලංගු කාසියක් බවට පත් වෙල් විදානේ තමන්ගේ සැබෑ ස්වරුපය මේවනවිට මුළු රටටම පෙන්වා අවසන්. සජිත්ට බැන බැන සිට ආරක්ෂක ඇමති කම දෙන බවට පොරොන්දු වූ පසු සජිත්ට දක්වන ලද කරුණාව මගින් තමන්ගේ බලලෝභිත්වය පෙන්නුම් කරමින් තමන් අවස්ථාවාදියෙක් බවද ඔප්පු කළා. ඉදිරි මැත්වරණයේදී දේශපාලනයෙන් මොවුන් ඉවත් කිරීමට ජනතාව කටයුතු කල යුතුයි.

Main News