ගෝටාභයව ඒ කාලෙ කොටි ප්‍රහාරයකට සෙට් කර මරවන්නයි මට තිබුනේ..- ෆොන්සේකා…
October 28, 2019 at 3:27 am | lanka C news
තමන් හමුදාපති කාලයේ ගෝටාභය රාජපක්ෂ මහතා කොටින්ගෙන් වෙඩි කා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.
‘මම ඔ්ක දැනං හිටියෙ නෑනෙ. නැත්තං මං ඔ්කව ගෙනිහිං අර බංකරේක ඉස්සරහ හිටවල තියනව අරුන්ගෙන් මැෂින්ගන් පාරක් කන්න’ යයි ඔහු සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපිවරණ ජනරැුළියක් අමතමිනි.
සරත් ෆොන්සේකා මහතා තම ආණ්ඩුවේ ආරක්ෂක ඇමති යයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් දැනටමත් පත් කර ඇත.