ගෝටාභයව ඒ කාලෙ කොටි ප‍්‍රහාරයකට සෙට් කර මරවන්නයි මට තිබුනේ..- ෆොන්සේකා…

October 28, 2019 at 3:27 am | lanka C news
ගෝටාභයව ඒ කාලෙ කොටි ප‍්‍රහාරයකට සෙට් කර මරවන්නයි මට තිබුනේ..- ෆොන්සේකා…

තමන් හමුදාපති කාලයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා කොටින්ගෙන් වෙඩි කා මිය යන්නට කටයුතු කරන්නට තමනට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය.

‘මම ඔ්ක දැනං හිටියෙ නෑනෙ. නැත්තං මං ඔ්කව ගෙනිහිං අර බංකරේක ඉස්සරහ හිටවල තියනව අරුන්ගෙන් මැෂින්ගන් පාරක් කන්න’ යයි ඔහු සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපිවරණ ජනරැුළියක් අමතමිනි.

සරත් ෆොන්සේකා මහතා තම ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමති යයි සජිත් පේ‍්‍රමදාස මහතා විසින් දැනටමත් පත් කර ඇත.

153 views

86 Comments to “ගෝටාභයව ඒ කාලෙ කොටි ප‍්‍රහාරයකට සෙට් කර මරවන්නයි මට තිබුනේ..- ෆොන්සේකා…”

  1. සකලබුජං says:

    ලියන්න එක වචනයක් ඉතිරවෙලානෑ. මල්ලිලා ඔක්කොම ලියලා.

  2. අභිත says:

    මේ බලු හැත්තට ගෝඨාභයට මෙච්චර භය කුමක්ද යත් සියල්ලෝම දනිත්වා. අභිත සෙන්පති ගෝඨාභය මැතිඳුනි බලයට ආ විගස මනසික රෝහලක් ඉඳි කිරීමට යෝජනා කරන අතර එහි කෑමට මුදල් කොළ සහ මාලිගා නිර්මාණය කර මේ ගොන් වස්සෝ ටික රජ කරවන්න.

  3. Sun says:

    We can see the level of mentality of this person from his language pattern using to underestimate opposition politicians. I sure that language is not very good to under value opposition politicians. These are the level of politicians in our politics today.

Main News