ගෝටාභය අත්අඩංගවට.. නව අධිකරණ පනතින් සති හතරකින් නඩු තීන්දුව… කෙලින්ම වැලිකඩ හෝ බෝගම්බරට.. ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉවතට..
May 10, 2018 at 10:49 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ සැලැස්මක් ඇති බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසයි.
එහි කැදවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
මෑතකදී සම්මත කරන ලද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අනුව ඉතා නුදුරේදීම ගෝටාභය රාජපක්ෂ අත්අඩංගුවට ගෙන සති හතරක් ඇතුලත නඩුව අසා දෙන තීන්දුව අනුව ගෝටාභය වැලිකඩ හෝ බෝගම්බර හිරගෙදර දැමීම සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
ත්‍රිපුද්ගල මහාධිකරණයකින් නඩුව ඇසු නිසා ඇප නොලැබෙන බවත් ශේෂ්ඨාධිකරණයේ ඇප ඉල්ලූවද එය ලයිස්තුවට ඒමට පමණක් වසර එකහමාරක් ගතවන බවත් ඒ වන විට 2020 ජනාධිපතිවරණය අවසන් වී තිබෙන බවත් ඔහු සදහන් කලේය.
එවන් තත්වයකදී ඒකාබද්ද විපක්ෂයෙන්ද ගෝටාභය රාජපක්ෂ මහතාට නාම යෝජනා නොලැබෙනු ඇතැයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
“කෙළක් පරයන් මරාගෙන හෝ ගොටාබය රැකගමු හෙළයනේ
උපන් රටටත්, දිනූ දැයටත් ආදරය කරන සැබෑ හෙළයන්ගේ පැතුම විය යුත්තේ මෙයයි….
හිරේ ගියත් නැතත් ගෝටාබයට පොහොට්ටුවෙ අපේක්ෂකත්වය දෙන්නෙ නෑ. ඒකයි ඇත්ත.
Dhawaldha?
Jeppo, umbata hondhatama viswasadha?
Kamal kiyanne Athena. GR ta hamba wenne na. Basil yanne wenama gamanak.
රැකගන්න තමයි මෝඩයෝ කුඩුවක් ඇතුලට දාන්නෙ
BAISI KALAYATATH
CHANDAYA DUN JANATHAWA
NISI WELAWATA AWSYA DE KARAWE
GOTABAYA HIRE DANNA WENNE
MAHA JANATHAWA GE MENEEE
UDIN BAWA RAJAYA THERUM GATHTHOTH HODA.
” DARMAYE HASIRENNA DARMAYEN
RAKEE ”
GOTATA BUDU SARANI. DEVE PIHITI.
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Acute and astute results for the deceit and deceived Sri Lankans
රැවටීමේ හා මුළාවේ කර්කශ ප්‍රතිඵල වලට මුහුණදෙන ශ්‍රී ලංකාවේ ජනතාව
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ශ්‍රී ලංකාවේ අධිකරණය කෙතරම් දුරට සාධාරණ දැයි
දැන් දැන් නීතිඥ ප්‍රජාව විසින්ම ප්‍රශ්න කෙරෙමින් තිබේ
වයසින් මුහුකුරා යාම දේශපාලන යෝග්‍යතාවක් නොවන බවට
මහ බැංකු බැඳුම්කර මංකොල්ලයට මං සැළසීමෙන්
ජනතාවට අවබෝධ වී තිබේ
පව්කාර රැකියාවලින් මුදල් හා ධනය උපයා
දන්දීම මෝස්තරයක් වෙමින් තිබේ
තොරතුරු දැනගැනීමේ පණතක් සම්මත කොට තබාගෙන
වක්‍රාකාරයෙන් ජනතාවට කරුණු සඟවමින් තිබේ
රටේ ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර
දේශපාලන පළිගැනීම් උදෙසා
නව අධිකරණ ඉදිකෙරෙමින් තිබේ
නීතිය නැවීමේ මහත් වූ ආනිසංස ලෙස
දෙඇසින් දකින දේ පවා නොදැක්කා සේ සිටීමට
ජනතාව හුරුවෙමින් සිටී
පාර්ලිමේන්තුවේ කතානායක ධූරය දූෂිතයින් අත තිබේ යැයි
ගමේ ගොඩේ ද කතාවේ
බැඳුම්කර වංචාවට හසුවූවන් ගේ අත්සන් සහිත
සියළු මුදල් නෝට්ටු අවලංගු කළ යුතු බවට
ජන මතයක් සැකසෙමින් පවතී
වසර තුනක් පුරාවට නොකළ, නොහැකි වූ දේ
2020 දී කරන හෝ කෙරෙන බව කියන
යහපාලන ආර්ථික මහාචාර්ය සංගම්
රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන චරිතය
ව්‍යාජ හා අසාර්ථක අමනෝඥ දුෂ්ට වූවක් ලෙස
ලෝකය හමුවට ගෙන එමින් තිබීම
ඔහුගේ දෛවයේ සරදමක් දැයි
කියන්නට දන්නේ කවුරුන් ද?
___________________සටහන Tongaa.
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
This may be the last mistake Yahapalanaya can do….. In case they do it, We all who live in foreign countries will back to sri lanka to save him…. I will be the first person……..
රට දාල යුරොපෙට පැනගත්ත උබල වගේ එවුන්ගෙ බොරු කයිවාරු දැකල එපා වෙලා. දැන් සිංහලත් මතක නෑ.
yako tho wage lin madio innakan ratata sethak wenna yako
ගෝඨා ඇමරිකන් පුරවැසියෙක් නිසා අත්අඩංගුවට ගන්න බැරැව ඇති….
This might true. These idiots might try everything to get rid of Gota. Are we prepared to see that drama? We should standup unconditionally if any body try to jail him unlawfully. Bcos he has a duty to perform for this country.
මෙය වෙන්නට හොඳටම ඉඩ ඇත. අලි බබා රෙජිමයේ ඉදිරි එකම ව්‍යාපෘතිය එය පමණි. එහෙත් එයම අලිබබාලාගේ විනාශයට හේතු වනවා ඇත.
This can happen. This is the UNP method. Reason is , UNP is incapable and they are traitors.
ඒ වගේ වෙලාවක හොඳම අපේක්ෂකයා වෙන්නේ ගෝටාභය මහත්තයාගේ බිරිඳ
If found guilty for any of the offences directed at him, the LAW should apply irrespective of status.