ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. ඉහල අණින් සාක්ෂි හදයි..
May 10, 2018 at 12:02 am | lanka C news
පිවිතුරු හෙල උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.
මේ දිනවල ආණ්ඩුවට තියෙන ලොකුම භය තමයි ගෝඨාභය. ගෝඨාභය මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් අනේ අපි සුනේ සුන් කියලා හිතලා එතුමව හිර කරන්න පසුගිය අවුරුදු තුන පුරාවටම විවිධ ආකාරයේ නඩු ගොඩ නැගුවා. හැබැයි මේ සුරංගනා කතා පමණක්මය කියන එක ඉහල උසාවියෙන් තීරණය කරලා ඒ සෑම අවස්ථාවකදීම එතුමන්ව අත්අඩංගුවට ගැනීම උසාවි නියෝග හරහා තහනම් කලා. දැන් මොකක්ද කරන්න යන්නේ.
අපට හමුදාවෙන් තොරතුරු ලැබුනා හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිලිබඳ චෝදනා කරලා අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ව ගෙන්වලා ඔවුන්ට බලපෑම් කරන්න සූදානමක් තිබෙනවා කියලා. ඒ සදහා අවශ්‍ය දේශපාලන උපදෙස් ඉහලින් ලැබී තිබෙනවා.
ඒ අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානියා එක්නැලිගොඩ අතුරුදහන් කිරීම පිළිබඳ අත් අඩංගුවට ගත්ත හමුදා භටයන්ය තමන් ලගට ගෙන්වලා, තමන් මේ වරද කල බවත් ඒ කලේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලපෑම් මත බවත් පොලීසියට ප්‍රකාශකරන්න යැයි ඔවුන්ට බලපෑම් කරන මෙන් ඉහලින් ඔහුට උපදෙස් ලැබී තිබෙන බවට හමුදාවේ ඉහලම නිළධාරීන් මාර්ගයෙන් අපට දැන ගන්න ලැබුනා.
මේ කතාව ඇත්තනම් අපි බුද්ධි අංශ ප්‍රධානියාට අනතුරු අගවනවා. සාක්ෂිකරුවන් සහ වින්දිතයන් සුරැකීමේ පනත යටතේ සාක්ෂියක් වෙනස් කරන මෙන් සාක්ෂියක් ප්‍රකාශ කරන මෙන් බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක් කියන එක අපි හුමදා බුද්ධි අංශ ප්‍රධානීයා ඇතුලු දේශපාලනයට යට වෙන්න හදන හමුදාවේ ඉහල නිළධාරීන්ට සිහිපත් කරනවා. ඒ වගේම දේශපාලකයන්ට කඩේ ගිහින් හමුදාවේ ගෞරවය රණ විරුවාගේ අභිමාණයත් කෙලසන්න එපා කියලා අපි හමුදාවේ ඉහල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
– අරවින්ද අතුකෝරල
Gotabaya kiyanne English eke – Got – a – baya. Me kyanne baya athi miniha kyala. Eke ne mohu LTTE gahanakota hamudawa atha hara USA panala giye.
As long as you keep quiet, you can pretend to be wise.
එක්නැළි ගොඩ කියන බල්ලා ගෙනත් දුන්නනම් ඌට ඉදිකටු වලින් අනලා මරන්න මම ලෑස්තියි .
බටහිරයන්ගේ කොන්ත්‍රාතුවට අපේ හමුදාව රසායනික අවි පාවිච්චි කළා කියල ලිපි ලිව්වේ ඔය පාහර ජඩයා
එක්නැලිගොඩ කියන සින්හල කොටියව මරන්න තිබුනෙ ගොල් ෆේස් පිට්ටනියට ගෙනල්ල ගල් ගහල, ඌ කරපු ජාති ද්‍රොහි වෑඩ වලට
එක්නැලි ගොඩ මැරෙව්වෙ විකුර්ති කාමුකයෙක්!
ඒකෙ රහසක් නෑ.
ගෙදර ගිහින් නිදි වැදියන් මෝට තගේ…..
මේ Buddist කියන එකා 100%ක පිස්සෙක්..හැබැයි ඌ කියන්නෙ නැහැ ඌට පිස්සු කියල,හැම පිස්සම ඔහොම තමයි.
WELL BRAVO
Reply to Buddhist:
In the same sense, You may be Buddha’s-Shit !!
එක්නැලිගොඩ ලා පරම්පරාවෙන්ම කරලා තියෙන්නෙ පාවාදිම් කරුනාකරල “දෙරන” දිනපතා යන “මුතුකුඩ” ටෙලිය බලන්න එක්නැලිගොඩලගේ කෙරුම් බැලුවාම ඌව මරන්නමය් තිබුනෙ.
උඹ උඹේ ඇත්ත ආගමේ නම දාගන්නත් බය එකෙක් නෙ
It is the LTTE Tamil Diaspora that pressures Govt. to put GOTA behind bars. This is what what our Govt with Tamil backing wants & promised them to get the support to run the Govt. Eye opener for the Sinhalese.
Gota has involved in many corrupt deals. Don’t talk LTTE bull shit.
මේ Wijebahu කියන එකා 100%ක පිස්සෙක්..හැබැයි ඌ කියන්නෙ නැහැ ඌට පිස්සු කියල,හැම පිස්සම ඔහොම තමයි.ඒ එක්කම ඌ වික්රමබාහුවගෙ ලේ නෑයෙක් කියල කියන්නෙත් නැහැ..
Wijebahu -පච රෙජිමයේ රනිල්ලගෙ ..අස්සෙ වහන ගෝපය්යෙක්.
OK, but those corrupt deals definitely not include producing Wijebahu together with Wijebahu’s mom!!
Meya tamai Baya welaa thiyenne Hahahahaha
though thid comment not related to the news, for your information
රන්ජන් ගේ සහ කරු කතා හරි. ගෝටභය දක්ෂ නායකයෙක් සහ කළමනාකරුවෙක්. ඔහුගේ හැකියාව ගැන කිසිවෙකුට හෝ සක සංකා සිතිය යුතු නැත. දේශපාලන පරිනත භාවය යනු දේශපාලන මද ගොහොරුවේ තෙම්පරාදු වීම නම් එය මුලාවකි. දේශපාලන පරිනතභාවය යනු ජරාජීර්ණ වූ දේශපාලන ගොහොරුවෙන් රට ඉහලට එසවීමට ඇති දුරදර්ශි බව සහ උපාය මාර්ගික දක්ෂතාවයයි. ඔහු ඒ සඳහා පරිනත බව ජනක බණ්ඩාර වැනි ජේෂ්ඨ නායකයන්ද, දිලුම් අමුණුගම වැනි තරුණ නායකයන්ද, විමල්, ගම්මන්පිල වැනි ජතික්වාදී නායකයන්ද, මොහාන් සමරනායක, වැනි උගතුන්ද, අලි සබ්රි, අරුල් තම්බිමුතු වැනි උගත් දෙමළ, මුස්ලිම් උගතුන් සහ මෙහි සදහන් නොකළ බොහෝ පිරිසක් ඔහුව ජනාධිපති අපේක්ෂක ලෙස අපේක්ෂා කිරිමෙන්ම ඔහු සතු පරිනත කමට සාක්ෂි සපයයි. චන්ද්‍රික බලයට ආ සාමය සමග ගොටගේ ආගමනය කිසිසේත්ම සැසදිය නොහැක. මක් නිසාද යත් ඇය ගේ භාවිතය ගැන සැබවින්ම කිසිවෙක් නොදැනම අයට රට භාර දුන්නේ අයගේ දෙමව්පියන් ගැන තිබු ගෞරවයටයි. එනිසා අපගේ වගකීම වියයුත්තේ මොහු නායකත්වයට පත් කර ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීමයි. බහුතර සිංහල චන්ද ඔහු වෙතට ලබාදී ජාතිවාදී පක්ෂවල අන්තවාදී ඉල්ලීම් වලට යටත් වීමට ඇති ඉඩ ඇහිරීමයි. එය රටේ ජයග්‍රහණයක් මෙන්ම සිංහල දෙමල මුස්ලිම් ජාතීන්ගේ සංහිදියාවේ නව පිටුවක් පෙරලනු ඇත.
” WAK KADA KADENA THARAMATA
JALA PAHARA LOKU MAM ”
KOHOMA WAK KADA HARAS KARANNA
HADUWATH WADAK WENNE NAHA.
SRI LANKA WE MAHA JANA RALLA
GOTABAYA SAMAGI.
එක්නැලිගොඩ කියන සින්හල කොටියව මරන්න තිබුනෙ ගොල් ෆේස් පිට්ටනියට ගෙනල්ල ගල් ගහල, ඌ කරපු ජාති ද්‍රොහි වෑඩ වලට
Gottaata Monawa nathatah kooti 9 kata Sohon Haduwata Jumper Andawanna One …
HELA KARUMAYA
Horaata kalin kehel kena weta panee. hane gembanpiille…..