ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. සිරගත කිරීමට සැලසුම්…

August 15, 2019 at 10:32 pm | lanka C news
ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. සිරගත කිරීමට සැලසුම්…

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් තිබෙන බව මව්බිම වෙනුවෙන් රණවිරුවො සංවිධානයේ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරයි.

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයා විසින් මෙම කටයුත්ත සිදු කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් එ මහතා මේ බව කියා සිටියේය.

නඩු කිහිපයක් සම්බන්ධයෙන් හමුදා නිළධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් රජයේ සාක්ෂිකරුවන් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිරගත කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසීය.

ඉදිරියේදී ආණ්ඩු පෙරළියක් වුවහොත් රහස් පොලිස් ප්‍රධානීන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට සියලු ලේඛන සකස් කර අවසන් බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

68 views

8 Comments to “ගෝටාභය අත්අඩංගුවට ගන්න සූදානම්.. සිරගත කිරීමට සැලසුම්…”

  1. ගෝමස් says:

    ඉතිං. අපි ඒත් ඡන්දේ දීලා ගොඨා දිනවනවා නේ. වන් ඇන්ඩ් ඔන්ලි.. විකල්ප නැත.

  2. සිරා says:

    ගෝඨත් එක්කම පිිරිසක් ආත්මයම නැති කරගෙන කුණු බක්කියට වැටෙනවා..

  3. George says:

    If Gota is remanded his majority will increase for sure.

  4. සී අයි ඩිය දැන් පෙනී හිටින්නෙ ඒගොල්ලොම උසාවියට ඉදිරිපත් කරන විත්තිකාරයො වෙනුවෙන්. අලුත්ම ශානි මෙතඩ් එක.
    සාපි, සහරාන්ල වෙනුවෙන් පකෂව සාක්කි දෙන්නත් ඉදිරිපත් උනානෙ.
    ඔස්ට්‍රේලියාවට ටිකට් අරං තියෙන එක හොදයි. මෙහෙ වසන්න බැරි වෙයි.

  5. austteyliyawatqa noway etiyopiyawata giyat ape ubalawa hoyagannnawa.

  6. PK says:

    Hey Sri Lankan Guy’s. Do not worry we are in Australia we will look after them. Just send their
    Names only.Leave rest with us.

Main News