ගෝටාභය අත්අඩංගුවට ගන්න සියල්ල සූදානම්.. හේතුව මේකයි..- මහින්ද හෙලි කරයි..
November 22, 2017 at 12:12 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා හෙට අනිද්දා වන විට අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ කොලඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩංගනයේ පැවති සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්මන පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 20 වන ජාතික සමුළුව අමතමිනි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව ‘එලිය’ නම් සංවිධානය ඇති කර රට පුරා දැනුවත් කිරීම් සිදු කරන විට එය නවතා දැමීම සදහා ඔහු සිරගත කිරීමට සූදානම් වන්නේ යයිද හිටපු ජනාධිපතිවරයා සදහන් කලේය.
අද පොලීසිය විසින් අධිකරණය පවා නොමග යවමින් විපක්ෂ දේශපාලඥයින් පොදු දේපල පනත යටතේ සිරගත කරමින් සිටින්නේ යයිද ඔහු එහිදී චෝදනා කලේය.
වීඩියෝව මෙතනින්
ගෝටා පිරිසිදු කල කොලඹ දැනටම ජරාවාස කරලා.. මේක හරිහන මගුලක් නෙමෙයි..
පසුගිය කාලයේ ගෝටාභය රාජපක්ෂ මහතා නාගරික සංවර්ධනය බාරව කටයුතු කරද්දී කොළඹ හා සහ තදාසන්න ප්‍රදේශ සුන්දර පිරිසිදු පරිසරයක් බවට පත් වූ බව අවිවවාදයෙන් පිළිගත යුතුව ඇති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.
‘ගෝඨාභය මහතා නිර්මාණය කළ මේ තත්ත්වය යළිත් පැරණි ජරාජීර්ණ තත්ත්වයට පත්වන බවක් පෙනී යනවා. කොළඹ යළිත් කැළි කසළ ගොඩගැසෙනවා පේනවා. නැවතත් එවන් තත්ත්වයක් ඇති නොකරන ලෙස යහ පාලන රජයෙන් මා ඉල්ලා සිටිනවා.
කවුරුත් දැන් අල්ලස් කොමිසමට ෆයිල් අරගෙන යනවා. මේක හරියන මගුලක් නොවෙයි. මමත් ෆයිල් ප්‍රමාණයක් රැගෙන යෑමට සූදානමින් සිටිනවා’ යයිද උන් වහන්සේ බත්තරමුල්ලේදී කීය.
ow ow colamba ekathuwena kunu okkoma minissunta penne nethi wenna horen hangala kandu gahala anthimedi minisunge oluwata kadagena wetune me rajapaksalage thiyenne thanikara boruwa minissu andeemai.
gotabhaya mathiduni obata thunuruwange ashirwadaya labewa thawa thawath shakthiya dhahirya labewa sathya jayagannawa niyathai
Sathya? Hahahaha vihilu karanna epa halo
We are strongly terms protest of violation of right air views in democratic society of Gotabay Rajapakesa .
He having every right air views of so-called “New Constitution” will divide country. On racial basis.
හොඳ වෙලාවට 13+ කියපු සැනින් එළිය දැල්වූයේ නැත්තෙ.
Gotawa athulata dannama one…
welikada mini marapu case ekata wadipurath ekka saakshi thiyedhdheth me mole amaruwen mini marapu mig hora thawath eliye thiyala thiyenne ayi
ගෝඨා කෙළියේ තනිකරම පිස්සු. උන්ගෙ දාමරික වැඩවලින් සහ උඩගුකමින් හමුදාව පාවිචිචි කරල කොළඹ 7 බත්තරමුල්ල වගේ ප්‍රදේශ ශුද්ධකළා. හොඳ ඉඩමි ටිකක් විදේශිකයින්ට වික්කා. මෝදර, කාකදූපත, මරදාන, පංචිකාවත්ත, අළුත්කඩෙි බලු බල්ලෙකුට යන්න බැහැ.කොළඹ කුණු මීතොටමුල්ලට හලල නැති ප්‍රශ්න ඇතිකළා. පිටකොටුවෙි පාවෙන මාකටි එකක් කියල වැඩකට නැති ගොන්වැඩ කළා
මේ නාකි රිලවා ඒ කාලෙ හරියට හිටියනම් ගෝටලට මෙහෙම වෙනවැයි මුගෙ බලය වෙනුවෙන් පවුලෙ එවුන්ටයි හෙන්චයියො ටිකටයි මිනි මරන්න හොරා කන්න කුඩු බිස්නස් ගෑනු රේප් කරන්නයි කරන්ඩ තියෙන බලු වැඩ ඔක්කොම කරන්න ඉඩ දීලා බලාගෙන ඉදලා දැන් කියවන්න එනවා.
He gave people freedom to live by ending the 30 long years war. People have forgotten it.