ගෝටාභය අත්අඩංගුවට..? දේශපාලනය කැළඹෙයි..

July 14, 2017 at 10:40 am | lanka C news
ගෝටාභය අත්අඩංගුවට..? දේශපාලනය කැළඹෙයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු මේ සදහා සෘජුව මැදිහත්ව සිටින බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද මීට වාචික මට්ටමේ එකගතාවක් ලැබී ඇති බවත් වැඩි දුරටත් සදහන්ය.

මේ අතර පෙරේදා දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශී‍්‍රලනිප මැති ඇමති හමුවේදී මේ ගැන සාකච්චා වී ඇති අතර එහිදී ඇමති ඩිලාන් පෙරේරා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතහොත් බොහෝ නරක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රාජපක්‍ෂවරුන්ට තවමත් විශාල ජන බලයක් ඇති බවත්ය. ඊට විරෝධය පල කරමින් ඇමති සරත් අමුනුගම ඇතුළු පිරිසක් අදහස් පල කර ඇති අතර එහිදී එම සාකච්චාව මහත් ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

49 views

37 Comments to “ගෝටාභය අත්අඩංගුවට..? දේශපාලනය කැළඹෙයි..”

  1. DAYA says:

    චෞරරාජිනියේ තියෙන චඳ්‍රිකාගේ හොර මැරකම් වලට දඬුවම් කරන්නේ නැද්ද?
    ඊනියා යහපාලන මහබැංකු හොරකමට දඬුවම් කරන්නේ නැද්ද?
    පහුගිය ආණ්ඩුවේ සිට සිරිසේන- රනිල් පාලනයට එකතු වෙලා තවමත් රට වනසන අැමති කට්ටන්ට දඬුවම් කරන්නේ නැද්ද? සිරිසේන සමාගමේ හෝටල් කාරයන්ට සහල් මාෆියාවට කුඩු මාෆියාවට දඬුවම් කරන්නේ නැද්ද?

  2. ප්‍රදීප් says:

    Yakune anduwakin minissunata karanna one dewal nokara mun dega natanawa

  3. Ruwansiri says:

    Lasantha , welikada, prageeth, mig, aventgard ++

    • Boo says:

      Has Ha! You forgot about Golden horses, Lamboginies, Dubai palaces, Dubai accounts, Buckingham palaces, Helicopters, Thajudeen, Ha! Ha! What happened to them?

  4. Suren says:

    Yahapaalanaya swan song?

  5. Dayani says:

    All this is to please prejudiced and traitors at UN and some racist minorities.!!! If this ever happens, when there are enough and worst violators are still there, it is totally revenge and really hilarious to take Hon. Gotabhaya into custody.!!!

  6. ඇයි නැව් රාජිත, ඔස්ට්‍රෙිලා හොර ගිවිසුම් ගිල්ල හිටං, 88-89 60,000 තරුණ තරුණියන් මෙන්ම ස්වාමින්වහන්සේලා මහමග අමු අමුවෙන් මරලා දාපු වික්කමසිංහ, ඇයි ගොන් ජෝන්, වනජීවි නසන සත්තුවත්ත විනාශ කරන ජයවික්කම පෙරේරා.

  7. Channa says:

    හොරු ඇතුළට ගියාම රට ඉබේම පිරිසිදු වෙනවා. ඒකට විරුද්ධ එවුන් උනුත් හොරු

Main News