ගෝටාභය අත්අඩංගුවට..? දේශපාලනය කැළඹෙයි..

July 14, 2017 at 10:40 am | lanka C news
ගෝටාභය අත්අඩංගුවට..? දේශපාලනය කැළඹෙයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපය ඇතුලත අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.

ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීම වෙනුවෙන් මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණ මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට නියමිත බවද එම වාර්තාවන්හි දැක්වෙයි.

ප‍්‍රබල ඇමතිවරුන් දෙදෙනෙකු මේ සදහා සෘජුව මැදිහත්ව සිටින බවත් නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද මීට වාචික මට්ටමේ එකගතාවක් ලැබී ඇති බවත් වැඩි දුරටත් සදහන්ය.

මේ අතර පෙරේදා දිනයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශී‍්‍රලනිප මැති ඇමති හමුවේදී මේ ගැන සාකච්චා වී ඇති අතර එහිදී ඇමති ඩිලාන් පෙරේරා පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතහොත් බොහෝ නරක ප‍්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් රාජපක්‍ෂවරුන්ට තවමත් විශාල ජන බලයක් ඇති බවත්ය. ඊට විරෝධය පල කරමින් ඇමති සරත් අමුනුගම ඇතුළු පිරිසක් අදහස් පල කර ඇති අතර එහිදී එම සාකච්චාව මහත් ගාලගෝට්ටියක් බවට පත්ව ඇත.

259 views

37 Comments to “ගෝටාභය අත්අඩංගුවට..? දේශපාලනය කැළඹෙයි..”

  1. Channa says:

    කොහොමද රට කැළඹෙන්නේ දූෂකයන් අත්අඩංගුවට ගත්තාම ?

    • රටවැසියා says:

      මහ බැන්කුව බිලියන් ගානක් ගිලපු එවුන් ගනිල්ල ඉස්සෙල්ල.

    • aniwa says:

      yet more drama to entertain stupid banana-land voters. that will never happen in ever ! they are all friends behind the scene laughing their asses off at us lot.

    • daham says:

      ehenam thoge ammage arakada kalabenne. eka athine beruwala bokka wage.

    • sarath says:

      පලයන් වල් බල්ල යන්න ඉස්සෙල්ල තොපේ මහ හොරා රනිල්ව අල්ලපිය රටම මංකොල්ල කාපු තොපි වගේ අවජාතකයො ඉන්නවා කියන එකත් පුදුමයක්

    • mahamega says:

      ay channa ge monawa hari gota dushanaya kalada. nadakin mehamath kalakanni innawa thawa,me yahapalanaya oppu una horakam dushanaya gana katha .karapan. ratata wadak kala minissunta mada no gaha. eka uba ammata hoda na.uba amma wate gihin wadapu wahama ohoma wenwa

    • Nandasena says:

      Channa යකෝ තෝ බුදින්නේ අසුචි ද?

    • Boo says:

      මහ බැංකුව හොරා කාපු උන්ගේ පිඟානෙන් වැටෙන ඉඳුල් කකා ඉන්න දාසයින් ඉතින් අර ඉඳුල් කකා ඉන්න ඕනේ නිසා බැංකු හොරුන්ව කවර් කරන්න අනුන්ට ඇඟිල්ල දික් කරනවා.

      අර පික් පොකට් කාරයෝ පොකට් එකට ගහල හොරෙක් හොරෙක් අල්ලපියෝ කිය කියා දුවනවා වගේ තමයි. කොමෙන්ට් වලින් කියන්න පුළුවන් මුන් හොරාකාපු උන් කියල, මොකද හොරු විසින් හොරු රකිනවා, ඒ සඳහා කිසිම පදනමක් නැතුව අනුන්ට චෝදනා කරනවා.

      වදපු දෙමවුපියන්ටත් ලැජ්ජයි මේවගේ රැකියාවක් කරන්න බැරි අවලං හොරු වදන්න සිද්ධ වෙච්ච එක ගැන.

    • Wilson Thilakaratna says:

      Nodanna dewal gena katha nokara innawa nam hondai.Gota horacam kale munge ambude wenna ethi.
      It’s better if you keep your mouth shut with out talking bull shit. Tell the country what Gota has stolen. Is it your underwear?

  2. pp says:

    wada bari andowa jathyanthara yata penda boro sobana wada karanda yanawa. MY3 ge 40 awurudo desa palana gamane nimawa UNP eka sada denawa.

  3. Wijebahu says:

    General Fonseka thumawa bima dige adagena gos raja sapa dun Gota mahatmayata e raja sapa elesama diya yuthui.

  4. Wijebahu says:

    Yako Gota athadanguwata ganne amathi mandalyenda? usaviya eka theendu karai, ehema wunoth kalabenna thiyenne Dilanthrasge puka thamai.

  5. Nuwan says:

    බන්ධනාගාරය පෙන්වා සිංහලයින් යටත් කළ හැකි වෙයිද?

    • රටවැසියා says:

      අරාබි වසන්තය් අපිටත් ලඟදිම උදා වෙයි වගෙ

    • Dammika says:

      අපි දැක්ක බන් තොපේ මහලොකු වීරයා රිමාන්ඩ් කරහම බේරුනේ දරුවෝ විකුණලා .

  6. NAK says:

    This is called the final dance!!

  7. gotaabagaya says:

    අම්මගේ අප්පගේ සල්ලි වලින් සොහොන් කොත් හදුව නම් කමක් නෑ නාස්ති කරේ බිලියන ගනන් ජනතා මුදල්. මුන්ගේ තිබ්බ හීනමානෙට කරපු එවට ඉපදෙන්න ඉන්න ළමය්නුත් නය ගෙවන්න ඔනේ

    • Trosky says:

      අනේ පලයන් යන්න… තොපේ ඔය පොන්න අදහස් තියන නිසා තමයි අපිට කෙලවෙන්නේ .. 48 හිටන් ආන්ඩු කල හෑම එකාම කරේ ඕක තමයි.. වෙනස රාජපක්ශලා රටට යමක් කලා.. විශේශයෙන්ම ගෝටා … අනුන්ගෙ ඈස් වල තියන රොඩු හොයන්න කලින් තොපේ ඈස් වල තියන පරාල දිහා බලපිය…

    • විජේ says:

      ගොනෝ.. තොට මහබැංකු හොරකම වගේද මේකත් පේන්නෙ.තමන්ගෙ පියාවෙනුවෙන් මේ වගේ පොඩිදෙයක් කරාම තොපිට ඉවසන්න බෑ.එ් සල්ලිවල තොගෙ නම ගහල තියෙනවද පරය.

    • gotaabagaya අපි අදත් දෙපයින් හිට ගෙන ඉන්නේ උබලාගේ වෙනස දෙන්න ආපු දුර්භික්ෂ පතුරන ආණ්ඩුව නෙමේ උලමෝ. ඔය මහින්ද පරපුර. නැතිනම් මේ කොටන අපිත් අද පරලොව නැතිනම් පර LTTE මිණිමරුවන්ගේ යටත්විජිත ප්‍රතිපත්ති ඔස්සේ සහ එන්ජිඕ පරයන්ගේ වහල්ලු වෙලා.

  8. ravi says:

    Chandayata pera janathaavata dunnu porondu kapparak atha.Evaa ikmanin itu kala yuthuya.

  9. lalith says:

    IF THIS HARAK PUT GOTA IN JAIL THATS THE END OF YAMAPALAEN

  10. Ddsa says:

    Mama Innakam .Gota Atulata Yanawa Boru ..
    Meeta
    Gdsa

Main News