ගෝටාභය අත්අඩංගුවට නොගනු.. අධිකරණයෙන් නියෝග කෙරේ..

November 29, 2017 at 11:28 am | lanka C news
ගෝටාභය අත්අඩංගුවට නොගනු.. අධිකරණයෙන් නියෝග කෙරේ..

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග නොගන්නැයි අභියාචනාධිකරණය විසින් අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබීය.

මෙම නියෝගය දෙසැම්බර් 06 වැනිදා දක්වා ක‍්‍රියාත්මකය.

තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය නීති විරෝධීව කටයුතු කරමින් සිටින බවත් එනිසා එය වලකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ගෝටාභය රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබින.

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කලේ යයි හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

එහෙත් රාජපක්‍ෂ මහතාගේ නීතීඥයින් අධීකරණය කියා සිටියේ අදාල ඉදිකිරීම කිසිසේතම රජයේ මුදල් යොදා සිදු කල එකක් නොවන බවයි.

70 views

30 Comments to “ගෝටාභය අත්අඩංගුවට නොගනු.. අධිකරණයෙන් නියෝග කෙරේ..”

  1. NARAYANA says:

    Good move for MUSITHTHUDILAGE mum’s law to interpretation for fromotoon HE got for toilet work

  2. Hitan gedara appuhami says:

    නැග එන ජනතා විරෝධය හමුවේ රතු අලි පැටිය, කලවැද්ද, කුණු දතා, සැටලයිට් ඇතුළු රජය එක පියවරක් ආපස්සට ගැනීමක්. කොහොම වුනත් අර රන්ගොන්ජ කියන කතාව ඇත්ත. මිනිස්සු හිර කරන්නේ සාධාරණ කරුණු විමසීමකින් තොරව. දැනට රට බේරා ගන්න තම ජීවිතය කැප කරපු රණවිරුවන් කීදෙනෙක් කරුණු ඔප්පු කිරීමකින් තොරව රජයේ උවමනාවට හිරේ ඉන්නවද. මේවට නියෝග දෙන, බොරු කරුණු කාරනා ගොනු කරන සියලු දෙනාම අනිවාර්යයෙන්ම දඩුවම් ලැබිය යුතුයි. විශේෂයෙන් ඔය FCID එකේ එවුන් ටික, කරුණු නිසි පරිදි අධ්‍යනය නොකර තීන්දු තීරණ ප්‍රකාශයට පත් කරන නීති ක්ෂේත්‍රයේ ඉන්න එවුන් ටික, කලවැද්දාගේ, රතු අලි පැටියාගේ ඉදල ඕවට සම්බන්ද ආණ්ඩුවේ එවුන් ටික මේවට වග කියන්න ඕන සියලු දෙනාම සම්බන්දයෙන් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. මහින්දානන්ද කිව්වා වගේ රෙජිස්ටර් තැපෑලෙන් දෙන්න ඕන.

  3. pop says:

    wasara 30 a yuddaya nimakala ta methumat raten aduma gane gawurawa namayak wath dunnada. megana api lajja wiya yutui neda.

  4. Jeewantha says:

    Dear Sam;How much you been paid to sling mud on Mr.Gotabaya? In comparison with Mr.Gota ,you are just a fox who eating other’s (UNP) shit.Be a man & don’t follow pimps like Mangala,Ranil..etc gang.

    • sam says:

      Did they say they are only giving cash?
      No way! What about the foreign trips and the govt job?
      Contract must be contract. Otherwise I am going to expose them all!

  5. lion says:

    ඉදිරි ජනාදි පති ගොටාබයට ජයවේවා

Main News