ගෝටාභය අද අනුරාධපුරයේ.. රන්මැලි මා සෑ රදුන්ගේ ආශීර්වාදය ගනී..

August 12, 2019 at 8:02 am | lanka C news
ගෝටාභය අද අනුරාධපුරයේ.. රන්මැලි මා සෑ රදුන්ගේ ආශීර්වාදය ගනී..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද අනුරාධපුරය බලා යාමට සැලසුම් කර ඇත.

ඒ මහතා අද දිනයේ අනුරාධපුර රුවන්වැලිසෑය වන්දනා කිරීමට නියමිතය.

හෙට දිනයේදී ඔහු අනුරාධපුරයේ ගතකරන අතර හෙට පස්වරුවේ හෙට මාතලේ හරහා මහනුවර බලා පිටත් වෙයි.

66 views

7 Comments to “ගෝටාභය අද අනුරාධපුරයේ.. රන්මැලි මා සෑ රදුන්ගේ ආශීර්වාදය ගනී..”

  1. පෙරට තැබූපය ඔය ගැම්මෙන්ම දිගටම එකහුස්මට මහන්සිනොබලා ඉදිර්‍රියටම යන්න අපි ඔබ සමගයි බුදුසරනයි!!!

  2. රන්බණ්ඩා says:

    පළමුවත්, දෙවෙනුවත්, තෙවෙනුවත් රැකිය යුත්තේ මගේ රටම පමණයි.
    මේ උතුම් පිංබිමේ මහරහතුන් වැඩසිටි පුණ්‍යභූමි වන්දනා කරමින් දෙන ප්‍රතිඥා අනාගතයේදී යතාර්ථයක්ම විය යුතුමය.
    නැතහොත්, මහින්දට සොබාදහමින් ලබාදුන් දඬුවමටම ඔබටත් මුහුණ දෙන්නට සිදුවේවි.
    දළදාව වටේ මෝටර්ක්‍රොස් විගඩම් නටන කාලකණ්නි ලාමක ගොන් වස්සන් බැඳ දමනු.
    අන්ත අසරණවු, එක් වේලකින් පමණක් දවස පිරිමහගන්නා ළදරුවාගේ පටන් මහ උන් දක්වා වූ ගම්බද ජනතාවක්ද මේ රටේ ඉන්නා බව සිහිතබා ගනු.
    ෆ්‍රී වයි ෆයියෙන් නොව, උන්ගේ ජීවිකාවට උවමනා මූලික යටිතල පහසුකම් නැංවීමට හැකි ඉක්මනින් කටයුතු සලසනු.
    තමන්ගේ සහචරයන් ගොඩ දමමින් මුදල් කාබාසිනියා කළ දැයට කිරුළවල් නවතා දමනු.
    විස්මිත කෘෂිකර්මාන්තයක අතීතයකට උරුමකම් කියන අප, නැවතත් පඥාවන්තයන්ගේ ඇසුරෙන් සොබාදහමේ විශ්වකර්ම නිර්මාණයන් හඹා ගොස් අපට අහිමි වී ඇති අතීත වාරි තාක්ෂණය නැවත ගොඩ නගමු.
    පාලකයන්, පෙර රජදරුවන් මෙන් බුදු දහමේ අනුශාසනාවන් මතම රාජ්‍යය කරවනු.
    මගේ ලංකාමාතාවට සුබ අනාගතයක්.

    • සිරා says:

      හොරෙක්,මිනීමරැවක් ගැන මේ දොඩවන කතා මොනවාද

      • ටොමියා says:

        තෝ සමනලයෙක් ද , පාතාලයෙක් ද , රට විකුණන් කන එකෙක් ද නැත්නම් උන්ට කහින ගැර්හ්තෙක් ද ?. ඔය මොකා උනත් තොපේ අනාගතය අඳුරුයි හරි ද !!.

  3. ඔබතුමන්ට මුළු තුන්ලොවම ආශීර්වාදය නොඅඩුව ඇත. සැම කල්හිම තම ආරක්ෂාව ගැන මුල්තැන දෙමින්
    රට දැය දියුණුවට වෙර වඩන්න .
    මගේ රටට දළදා හිමි සරණයි!
    ජය ධරණී!

  4. ගෙඹි වේසා says:

    මේ රට මුන්ගේ පුද්ගලික පවුලේ ගිනුමක්ද? නරුම හිවලා

  5. Love nature says:

    මැදපෙරදිග වහල් සේවය වහාම නතර ක‍රන්න ඔබට බුදු සරණයි

Main News