ගෝටාභය අන්නවා අයෙක් ජනාධිපති වෙන්න කුමන්ත්රණයක..- කලාකරුවෝ මාධ්‍ය හමුවක
February 15, 2021 at 10:26 pm | lanka C news
ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව අසාර්ථක බවට පත්කර වෙනත් කෙනෙක් ජනාධිපතිකමට සූදානම් වන බව පෙනී යන්නේ යයි රංගන ශිල්පී ගයාන් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
මෙම ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල පුද්ගලයෙක් ලෙස අද පාරට බැස්සොත් ජනතාවට දෙන්නට උත්තර නැතැයිද ඔහු පැවසුවේය.
69 ලක්ෂයක දැන වරමක් ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතා විසින් සිදු කරන කාර්යභාරය කිසිවකුට අමතක කළ නොහැකි බවද එම මාධ්‍ය හමුව අමතමින් රංගන ශිල්පී ප්‍රියනාත් රත්නායක මහතා පැවසීය.
Who cares like this uneducated third class people like GAYAN . Don’t believe and don’t give your vote like this fellow.