ගෝටාභය අපේක්‍ෂක කරන්න ඒකාබද්දයේ 54න් 53ක් පක්‍ෂ වෙයි.. වෙල්ගම අපේක්‍ෂක කරන්න පක්‍ෂ වෙල්ගම විතරයි.. වෙන බල්ලෙක් පූසෙක්වත් නෑ..

June 26, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය අපේක්‍ෂක කරන්න ඒකාබද්දයේ 54න් 53ක් පක්‍ෂ වෙයි.. වෙල්ගම අපේක්‍ෂක කරන්න පක්‍ෂ වෙල්ගම විතරයි.. වෙන බල්ලෙක් පූසෙක්වත් නෑ..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත‍්‍රීවරුන් 54 දෙනාගෙන් 53 දෙනෙකුම මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමට කැමැත්ත පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.

ඉතිරි මන්ත‍්‍රීවරයාගේ කැමැත්ත තමන් ජනාධිපති අපේක්ෂකයා වීමට බවද ඔහුගේ සටහනේ දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ විරෝධය පළ කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පමණි.

184 views

43 Comments to “ගෝටාභය අපේක්‍ෂක කරන්න ඒකාබද්දයේ 54න් 53ක් පක්‍ෂ වෙයි.. වෙල්ගම අපේක්‍ෂක කරන්න පක්‍ෂ වෙල්ගම විතරයි.. වෙන බල්ලෙක් පූසෙක්වත් නෑ..”

  1. Siripina says:

    ලේ පිපසෙන් වියරු උන ම්නී මරුව තමයි අරලියගහ මන්දිරයේ ඉන්නේ .ගෝටා කියන්නෙ රට වෙනුවෙන් සේවයක් කරපු නායකයෙක්. මේ විදිහට දුටුගැමුණු රජතුමාටත් මිනි මරුවා කියයි අපේ ගොන් හරක්.රටට තියෙන එකම විසදුම ගෝටාබය පමනයි

  2. පොරමෝලා says:

    වල්කම් නිසා උපදංශය හැදී මොලේ අවුල් වෙලා

  3. Upali says:

    Gota has a Degree in Killing.

  4. Kadiya says:

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ස්තුතියි. තමුන්ගේ ජන ප්‍රසාදයට පෙර මන්ත්‍රී කණ්ඩායමේ, පක්‍ෂයේ ප්‍රසාදය සහ අපේක්ෂකයා වශයෙන් තමුන් පිළිබඳව ඇති පිළිගැනීම පිළිබඳව නිවැරදි ඇස්තමේන්තුවක් කරගන්න බැරි මිනිහෙක් ජනාධිපති වුනොත් (යතිකූට්ටු වැඩකින් හෝ) රටට දෙවියන්ගේ පිහිටයි. ඒක වැළැක්වීම ජාතික යුතුකමක්.

  5. Open mind says:

    මේ අනියමින් මහින්ද මහතා විසින් ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ ඓතිහාසික මොහොත හැල්ලු කිරීමට ගන්නා උත්සාහයන් ද ?

  6. one shot says:

    ඒ කියන්නෙ වල්ගමට ගෙදර උන්දැත් විරුද්ධද​?

  7. sathya says:

    Hooray……………..Welgama

  8. charles says:

    There will be a end for all those dramas in another six months time. it does not matter who ever wants to be the president at the end it will be the people of SL decide that. At this current situation we need a strong leader not a talker.

  9. Sarath says:

    Welgamata so so Dayasiri and Bus Condosthora kamathiyi. Megolla keegahanne anaagatha bathpathatai!

  10. Sun says:

    People all know the difference of tackling the issues by politicians. Most of the politicians are looking for power and money as the main emphasis. No one is showing how to develop the country. All are talking but very blank and stupid ideas. We can see we all are struggling due to misleading the country without knowing how to tackle the issues. The history of leadership, education and the leadership qualities are paramount. We know big ministers want to have big cars and houses to show the personality. That won’t work and misleading. They have to be in the community to understand them properly from their point of view.

Main News