ගෝටාභය අපේක්ෂක කරන්න ඒකාබද්දයේ 54න් 53ක් පක්ෂ වෙයි.. වෙල්ගම අපේක්ෂක කරන්න පක්ෂ වෙල්ගම විතරයි.. වෙන බල්ලෙක් පූසෙක්වත් නෑ..
June 26, 2019 at 10:40 am | lanka C news
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රී කණ්ඩායමේ මන්ත්රීවරුන් 54 දෙනාගෙන් 53 දෙනෙකුම මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කිරීමට කැමැත්ත පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී කංචන විජේසේකර මහතා පවසයි.
ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා තිබේ.
ඉතිරි මන්ත්රීවරයාගේ කැමැත්ත තමන් ජනාධිපති අපේක්ෂකයා වීමට බවද ඔහුගේ සටහනේ දැක්වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීම සම්බන්ධයෙන් ප්රසිද්ධියේ විරෝධය පළ කරන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පමණි.
GOTA………. GOTA………. – LAST HOPE !
Min.Sajith,Karu,Anura,welgama,appachi mala ME rate inna kuhaka kujita aya kiyalath eka welawakata hitenawa neda?
Sajith,Karu,Anura,Welgama,Appachimala wage aya kuhaka,kujita elowata,melowata nati desapaluwo kiyala eka welawakata hitenawa sihaluni