ගෝටාභය අපේක්‍ෂක කල සැණින් විරෝධය පා මන්ත‍්‍රී පිරිසක් ඉවතට..?

July 26, 2019 at 10:40 am | lanka C news
ගෝටාභය අපේක්‍ෂක කල සැණින් විරෝධය පා මන්ත‍්‍රී පිරිසක් ඉවතට..?

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කළ පසු දැනට පෙරමුණට සහාය දෙන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පක්ෂයෙන් ඉවත් වීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

එසේ ඉවත් විය හැක්කේ කුමාර වෙල්ගම මහතා ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකු යයිද ඔහු පැවසීය.

කෙසේ නමුත් කුමාර වෙල්ගම මහතා වැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු අහිමිවීම පාඩුවක් යයිද වෙල්ගම මහතා සමගින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.

මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ස්ථිරවම ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් යයිද ජනාධිපතිවරණය දිනාගැනීමට හැකි මට්ටමේ කිසිම නායකයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැතැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

299 views

28 Comments to “ගෝටාභය අපේක්‍ෂක කල සැණින් විරෝධය පා මන්ත‍්‍රී පිරිසක් ඉවතට..?”

  1. tra says:

    next precedent sasith and prim minister my3jh

    • Lion says:

      Your impaired stating of your own comments show what impaired senses and idiocy you have.

    • Chameera says:

      Found a another fellow who likes to wash “Aaryawa” branded women’s sanitary pads

  2. සිංහලයා says:

    ඔය කව්රු ගියත් ජනතාව ගෝඨාභය රාජපක්ෂ සමගයි

    • country man says:

      You are a true” සිංහලයා” I fully agree with you. Gota is our only hope for the country. If people are leaving that means they are frighten for something. ( crooks I suppose)

    • jsk says:

      ඇතුලෙ හිටියොත් කකුලෙන් අදින අපතයො යනවනම් දන්ම මකබාවෙලා ගියොත් හොඳයි. මුන් නැතිඋනාට ගෝටාට කිසි පාඩුවක් නෑ.

  3. Kadiya says:

    Please publish names who not ready to support national interest Gotabaya.

    • Think Tank says:

      1991 භයානක මානසික රෝගයක් ඇති බවට වෙෙද්‍ය සහතිකයකින් සනාථ වීමෙන් පසු හමුදාවෙන් ඉවත් කල කෙනෙක්…
      රටේ රාජ්‍යය නායකයා කරන්න වලිකන ඔළුවේ අමාරැකාරයෝ කවුද ?
      මානසික රෝග වලට ප්‍රතිකාර ඇත, නමුත් ඔළුවේ අමාරැවට බෙහෙත් නැත.
      මානසික රෝග ඕනෑම වෙලාවක මතු වීම හෙවත් relapses ඇති විය හැක.

      • නුගේගොඩ අමිල හිමිපානෝ says:

        ආ බොල වල් පරයෝ එතුමා යුද්දය දිනපු වෙලාවේත් ඔහොම කිව්වද…?

        • Game of Death says:

          මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ දරැවෝ,ආරක්ෂක අංශවල රටට ආදරේ පිරිස්,කරැණා හා පිල්ලෙයාන්,ඉන්දියාව,රැසියාව,චීනය මේ හැමගේ දායකත්වයෙන් තමා ලංකාවේ ltte ත්‍රස්තවාදය ඉවත් කලේ…. නොදන්න දේ දොඩවන්නේ නැතිව හිටපං අමනයෝ, අපේ ලේ රත් නොකර.

      • vishnu says:

        උඹගෙ ඔය මානසික රෝගයට
        බෙහෙත් ගනින්

      • බිල්ල says:

        You are not a “Think Tank”. Definitely a “Septic Tank”

      • Aurora says:

        ප්‍රේමදාස ජනාධිපති කොටි සමඟ නිදිවදින කාලයේ බොහෝ යුදහමුදා බලඇණි යාපනෙන් ඉවත්කර දකුණට ගෙනාව. එසේ හමුදා කඳවුරු ඉවත්කිරීම නිසා බොහෝ කැපවීම් කර ශ්‍රී ලංකා යුදහමුදාව විසින් අත්පත්කරගෙන සිටි කඳවුරු, භුමිය, ජනතාව කොටි අතට පත්වුණා.ප්‍රේමදාස හිතන්න ඇති ප්‍රභාකරන්ට පගාව දීල ප්‍රශ්නේ විසඳාගන්න. මෙසේ හමුදාවන් පාවාදීම නිසා බොහෝ නිලධාරීන් සහ සෙබළු හමුදාව අතහැරලා ගියා ප්‍රේමදාසගේ ඒ පාදඩ පාවාදීම විඳ දරාගන්න බැරුව. නියම යුද සෙනවියකු, නීතිගරුක යුදහමුදා සාමාජිකයකු වශයෙන් ගෝඨාභය ඒ සත්‍ය ප්‍රසිධියේ නොකිව්වත් ඇත්ත ඒකයි. මේ රටේ සිටීම ප්‍රේමදාසගේ ආශීර්වාදයෙන් වර්ධනය වෙමින් තිබුන කොටින්ගේ ඉලක්කයක් වීමට ඉඩ තිබුණි. නමුත් UNP,TNA,JVP,NGO හිපාටුවෝ ඇත්ත යටපත්කර මඩ කතා ගොතනවා.

      • Lion says:

        දැන් 2019 නේ ගොනෝ. ඇමරිකන් පුරවැසිභාවය දෙද්දීවත්, ඇමරිකාවේ ඉද්දිවත් එහෙම දෙයක් තිබිල නෑනෙ

      • udaya says:

        Mona gas waddekada mu mekiyana kathawa atthanam oppu karapiya wasalaya natthan thota apahasayata nadu danawa danagan

      • කාලගුනේ says:

        මැතිවරණයට කිට්ටු නිසා මොන්ගලගේ පචබලකායට ගෙවන ගාස්තු ඩබල් කරල.

        මෙන්න පිලිගන්න මොන්ගලගෙන් ඩබල් චාර්ජස් හිමිකරගන්නා
        ප්‍රථම මඩ කොමෙන්ට්කරු; Think Tank

      • HENA says:

        උඹ දාගෙන තියෙන නම තව චුට්ටක් වෙනස් කරල, Think Tank වෙනුවට Toilet Tank කියල දැම්මනම් නියමෙට ගැලපෙනව.

        උඹව ජාතක කරපු ඩබලත් ඒ නමට කැමතිවෙයි.

      • puncha says:

        Ane pala gal moosalayo yanna. Rate yuddaya awsan karala, nagara alankara karanna aththe oluwa amar u hinda wenna athi.

        Ethakota 252 k maru thurulata dana danama UNP/ MS ekathu wela yawuwe Mole honda hinda wenna athi.

  4. prabath says:

    A … E mahaththaya ain wela nadda apinam hithuwe ain wela athi kiyala……aPITANAM GANAKWATH NA…oYA MOKA HITIYATH NATHATH MEPARA gOTA INNA PAKSHE DINANAWA…

  5. Karu says:

    මේ තුප්පහි ආංඩුවගෝටාව හිරේට යැව්වොත් ඒ උන් කරගන්නා ලොකුම කරදරයක් වනු ඇත.
    ඇතුළට දාන නිකම්ම නිකම් ‘ගෝටා’ එළියට ගන්න වෙන්නේ ‘ජනාධිපති ගෝඨාභය මහතා ‘ලෙසය.

  6. kawinda says:

    Welgama ho kauru ho yathi. e ovunta Gotabhaya samaga ethi pudgalika prashna hethuwen wiya hekiya. eheth eava janathaawata adaala nowana bawa kiwa yuthuya. janaya hithanne thamanta biyen seken thorawa, thunwela kaala, nidahase sitinnata puluwan yugayk udaakara ganna sudusu naayakayeku genaya. ea sandahaa janayage ekama apekshaawa GOTABHAYA we.

  7. Janathawa says:

    The vast majority of peoples’ wish and approval are for Gota and if any body for his personal reasons try to leave , he would be doing a treacherous thing to the country, as this is a very crucial period , where all the people who are loyal and patriotic to the country must be united under one banner.

  8. kari wal gamyoo tho apey ratata mhaaavinaasayak u udddaya vey nuwen monawada kaley

  9. Samarakone says:

    Mr. Welgama has been misguided by some unpatriotic forces,
    but don’t worry he will come back sooner than he goes.

  10. ANY ONE WHO LEFT NO PROBLEM AS EVERY ONE HAS ONE VOTE NOT TWO OR MORE

Main News