ගෝටාභය අපේක්‍ෂක වීම රටේම වාසනාවක්.. හැමෝම ඔහු හා එක්වන්න..- කැලණි රජමහා විහාරාධිපති හිමියෝ තීරණාත්මකව පවසති.. [Video]

August 12, 2019 at 12:01 am | lanka C news
ගෝටාභය අපේක්‍ෂක වීම රටේම වාසනාවක්.. හැමෝම ඔහු හා එක්වන්න..- කැලණි රජමහා විහාරාධිපති හිමියෝ තීරණාත්මකව පවසති.. [Video]

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීම ශ්‍රී ලංකාවාසීන්ගේ භාග්‍යයක් බව කැලණිය රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ සංඝරක්කිත හිමියෝ සඳහන් කරති.

හිමියන් මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආශිර්වාද පූජාවක් සඳහා එම විහාරස්ථානයට ගිය අවස්ථාවේදීය.

මෙරට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගෙන් තමන් වහන්සේගේ ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාව මට නො හැර ගෙන මෙම බලවේගය වටා එක්වන ලෙස බව උන්වහන්සේ කියා සිටියහ.

74 views

7 Comments to “ගෝටාභය අපේක්‍ෂක වීම රටේම වාසනාවක්.. හැමෝම ඔහු හා එක්වන්න..- කැලණි රජමහා විහාරාධිපති හිමියෝ තීරණාත්මකව පවසති.. [Video]”

  1. ලක්මවගේ කුසෙහි දෙවෙනි වරටත් ස්‍ර්‍රේශ්ට පුත්‍ ර්‍රුවනක් බිහි කිරීමට කුස පිලිසිදගත් උතුම් දවස අදයි

  2. Ariyasena Manamperige says:

    Me Diyasen kumaru ne da?

  3. PULATHISI says:

    රාජපක්ෂේ සුසංයෝගය ඉදිරිපත් කළ ප්රකාශ අනුව “වාද භේද දුරලා අපේ මව්බිම නැවත ගොඩ නැගීමට දැඩි විනයකින් සහ දැඩි අධිෂ්ඨානයකින් උපක්රඉමශීලීව ක්රි‍යා කළ යුතුය” යන්න අපේ අවබෝධයයි. එය ගතානුගතික සර්වපිත්තල දේශපාලනයට වඩා වෙනස්, අතිඋත්කෘෂ්ඨ ආදර්ශමත් උත්තරීතර ක්රිභයා පිළිවෙතක් විය යුතුය. එතුමන්ගේ එම අපේක්ෂාටවන් මුදුන්පත් කිරීමට උරදීම පුරවැසි අපගේ යුතුකමයි.

  4. London says:

    All the best Mr. Gotabhaya Sir. Long long awaited moment to see you come forward. My heartiest congratulations and best wishes.
    සියලු දෙවි රැකවරණය ලැබේවා… රට බේරගන්න යෝධ ශක්තිය යෝධ බල ලැබේවා …

  5. purawasiya says:

    rata beraganna parinatha nayakaya wata samagiyen ekwanna. 2015 sidu una waradda nawatha karana epa.

  6. සියලු දෙවි රැකවරණය ලැබේවා… රට බේරගන්න යෝධ ශක්තිය යෝධ බල ලැබේවා
    *ලක්මවගේ කුසෙහි දෙවෙනි වරටත් ස්‍ර්‍රේශ්ට පුත්‍ ර්‍රුවනක් බිහි කිරීමට කුස පිලිසිදගත් උතුම් දවස අදයි

  7. Sathya says:

    Heartiest congratulations Sir Gotabhaya, you are the hope of the country.

    Jayawewa!!!!!!

Main News