ගෝටාභය අරගලකරුවන්ට කිසිදු පහරදීමක් කලේ නෑ.. රනිල්ගේ ප‍්‍රහාරය නින්දිතයි..

July 22, 2022 at 12:00 pm | lanka C news
ගෝටාභය අරගලකරුවන්ට කිසිදු පහරදීමක් කලේ නෑ.. රනිල්ගේ ප‍්‍රහාරය නින්දිතයි..

අරගලය සදහා හිට්ලර් හා පොල්පොට්ගේ විසදුම් ජනතාව බලාපොරොත්තු නොවන බවත් අරගල කරුවන් වෙත අමානුෂිත අන්දමින් පහරදීම තමන් හේලා දකින බවත් දක්ෂිණ ලංකානව් ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය‍.

ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

අරගල කරුවන් නිරායුධව ඉන්නා අවස්ථාවක දරුණු ත්‍රස්තවාදීන්ට පහරදෙන ආකාරයෙන් පහරදීම හා පලවා හැරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් මේ අයට කිසිදු පහරදීමක් සිදු නොකල අතර රනිල් ජනාධිපති වීමත් සමග අරගලයට පහරදීම නින්දිත ක්‍රියාවක් බවද උන් වහන්සේ කීය.

මේ ජනාධිපතිවරයාට මේ වන විට පදවියෙන් පසු කිසිම රටකින් සුබපැතුමක්වත් එක්කර නොමැති අතර ඒ හේතුවෙන් කෙසේ විදේශ සහයෝගය ලබාගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවද උන් වහන්සේ කීය.‍

තවමත් රනිල් වික්‍රමසිංහට කාලය තිබෙනවා. පොහොට්ටුවේ කිසිවෙකු මේ පාලන ත්‍රන්ත්‍රයට ගැලපෙන්නේ නැහැ. ඔවුන්ගෙන් තොර සර්වපාක්ෂික රජයක් බිහිකල යුතුයි පසුව රට ස්ථාවර කිරීමට ඡන්දයක් පැවැත්විය යුතුයි.

අරගලයට දේශපාලනය මුහුණුවරක් දීම හේතුවෙන් අරගලය වෙනත් දිසාවකට ගමන් කරන්න උනා. ඒ හේතුවෙන් තමයි අපිත් කිව්වේ අපි ඒවගේ කාරණා සමග එක් නොවන බව.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක

80,812 views

87 Comments to “ගෝටාභය අරගලකරුවන්ට කිසිදු පහරදීමක් කලේ නෑ.. රනිල්ගේ ප‍්‍රහාරය නින්දිතයි..”

  1. රටවැසියා says:

    දැන් ඉතිං තමුන්නාන්සේ වොයිස් කට් එකක් දීල පැත්තකට වෙලා ඉන්නවද? කරනවනම් දැන් තමයි නියම අරගලේ පටන් ගන්න ඕනෙ.

    • Asoka says:

      Mangala Samaraweerage katay masuran daanna onay, May cheewaradariya dollars walata kahina sivuru porawaagath naambeck. Hora athsan gahapu ekkek mu

  2. Minu says:

    දැන්ද තේරුනේ ගෝටාභය ගැහුවේ නැහැ කියලා. හාමුදුරුවෝ කියලා කියන්නනත් ලැජ්ජයි. කදිනල්ගේ නැට්ටේ එල්ලිලා gota go කිය කියා හිටියේ . ඇත්තටම මේ සොභිත කියලා නම තියෙන වුන් රටට සාපයක්

  3. chanda says:

    රට අරාජිකත්වයට දැක්කවීම උදේසා තිරය පිටුපස සිට හා සෑමකාපි අරගල භුමියතුල සිට සිදුකල මිලකල නොහැකි සේවාව වෙනුවෙන් සියල්ලටම මාගේ ආචාරය පුකද කරමි. http://www.youtube.com/watch?v=JwNqL1BT7Vk
    රට අරාජිකත්වයට දැක්කවීම උදේසා කැපවු තොපි සියල්ලට මාගේ හදපිරි උම්මා එක

    • වගන්ති කොල්ලා says:

      අම්මාර් එම උම්මාර් එක !

  4. chanda says:

    රට අරාජිකත්වයට දැක්කවීම උදේසා තිරය පිටුපස සිට හා සෑමකාපි අරගල භුමියතුල සිට සිදුකල මිලකල නොහැකි සේවාව වෙනුවෙන් සියල්ලටම මාගේ ආචාරය පුකද කරමි. http://www.youtube.com/watch?v=JwNqL1BT7Vk
    රට අරාජිකත්වයට දැක්කවීම උදේසා කැපවු තොපි සියල්ලට මාගේ හදපිරි උම්මා එක..

  5. මේ පීං බතාලා කනිදකාඩූවට ගිහිල්ල දාපල්ලා ... says:

    මේ පීං බතාලා කනිදකාඩූවට ගිහිල්ල දාපල්ලා …හූකාඩිනල්ල කහකූරුල්ලෝ තොපි පන්සලේ පල්ලියේ බෙල් එක හොලව හොල්ලා රට කන්න මාධ්‍ය සංදර්ෂන නොතිය පලයව් කන්දකාඩූ. තොපට හෙන ගහනව. රට කනවට.

    • O. Mal Pay de Silva says:

      බැල් එක කිව්වේ ඒකුං ගේ මෙව්වා එකද ? චිකේයියා !

  6. lanka says:

    මේ ඝනයා මහා පව්කාරයෙක් පාරාජිකා වෙච්ච බල්ලෙක් මේ සිවුර පොරවගත් හොරගෙඩිය සාසනේ නැති කරන්න හදන්නෙ. පල්ලියෙ සල්ලි අරව්
    කොන කපාගෙන දා ගනින් තම්බි තොප්පිය

    • PEOPLE OF COUNTRY says:

      Hariyara hari NGO balla, Badu karaya, mekage NGO salli walata badu gahanne meka winodeta

    • aanamaduwe maanavadu says:

      gnaanasaara kiyana ara uru thadiyath den kona kapaagenalu inne. yurope ratakata gihin kaatath horen uge ma
      haa diga kattakalu suruttuwa kapanakota eke diga dekala(adi 2kata kittu)operation koraapu pransha doctoruth
      palamuwa sihiya nethuwa vetila passe negittaalu. gnaanasaarayata suwawunaayen passe u ara ispirithaalema
      hitapu nurseta balen uge nava sunnath pollen hukala beluwaalu lanka.

  7. MANO says:

    මේ ගනයා පිටුවහල් කරනු.

  8. Gamarala says:

    මේවා සේරම මයිනගේ වැඩ ගොටාබය බිල්ලට තිබ්බා.

  9. sam says:

    thota danda therunae sobithayo

  10. Senavi says:

    Paw nodi yanna
    Obawahanse.kadinal.muslim mauls..
    Thopi ekek Wath eapa..
    Rataey ahinsaka minissu billata nodi.yana athaka yanna.
    Mun okkoma.ngo Salli aragena baila ghanawa

Main News