ගෝටාභය අරලියගහ මන්දිරයට ගොස් රනිල් හමුවේ..
November 1, 2018 at 10:50 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා අද පස්වරුවේ අරලිගහ මන්දිරයට ගොස් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසී සාකච්චා කර තිබේ.
හිටපු අගමැතිවරයාගේ පවතින ආරක්ෂාව සම්බන්ධයෙන් හා අරලිගහ මන්දරයෙන් ඉවත්් වන්නේ නම් ඒ සදහා අවශ්‍ය කරන ආරක්ෂක වැඩපිලිවෙල සම්බන්ධීකරණය කිරීම සදහා හිටපු ආරක්ෂක ලේකම්වරයා එහි ගොස් ඇත.
බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේදී අරලියගහ මන්දිරයෙන් බැහැර වනු ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටී.
The Truth: Mr Gotabhaya Rajapaksa visited Temple Trees #lka last afternoon to ask PM @RW_UNP if there was way out of the impasse; Constitutionally and at TT. The answer was a firm ‘No’. He said the only way has to be a vote in Parliament. #coupLK @officialunp pic.twitter.com/GqmPAGEdjj
— Harsha de Silva (@HarshadeSilvaMP) November 2, 2018
ඇස් දෙක පෙනුනත්, අන්දයො වගෙ; කන්දෙක ඇහුනත් බිහිරො වගෙ; මොලය තිබ්බත්, මැට්ටො වගෙ ඉන්න ජාතියක්;
කමෙන්ට්ස් දැක්කම හිතාගන්න පුලුවන්… අහෝ ශ්‍රි ලංකා !!!
කමෙන්ට් එකම බලහන්…., ගෝඨාභය වැඩේ ශේප් කරගන්න තමයි ගියෙ.
නැත්නම් වැඩේ අවුල් වුනොත් ඇමෙරිකා යන්නත් වෙන්නෙ නැහැනෙ……
According to Derana News last night, he had gone there on a request from Mr Ranil Wickremasinghe. We should stop influencing the people’s views with our speculations genuine or corrupt.