ගෝටාභය අවදානමේ.. බුද්ධි අංශවලින් දැඩිව අනතුරු අගවයි.. ජනහමු සියල්ල අවලංගු කරයි..

May 31, 2019 at 9:20 am | lanka C news
ගෝටාභය අවදානමේ.. බුද්ධි අංශවලින් දැඩිව අනතුරු අගවයි.. ජනහමු සියල්ල අවලංගු කරයි..

මේ දිනවල තම ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්ම සැළකිලිමත් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ආරක්ෂක බුද්ධි ප්‍රධානීන් විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිය ගමන් බිමන් හැකිතාක් සීමා කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇත.

එම උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මහතා කලින් යොදාගෙන තිබූ රැස්වීම් ගණනාවක් අවලංගු කර ඇත.

අම්පාර, අරන්තලාව ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීම් සදහා සහභාගි වීමට නියමිතව සිටි අතර එය අවලංගු කරන ලදී.

මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක යෙදී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දින නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හෙට දිනයේ මතුගමදී රැස්වීම් දෙකක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එම රැස්වීමට ද ඒ මහතා සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

96,879 Viewers

52 Comments to “ගෝටාභය අවදානමේ.. බුද්ධි අංශවලින් දැඩිව අනතුරු අගවයි.. ජනහමු සියල්ල අවලංගු කරයි..”

  1. කමල් says:

    ඔබතුමාගේ රැස්වීම් අවශ්‍ය නැහැ, කථා අවශ්‍ය නැහැ. ආරක්ෂාකාරීව ඉදින්න. රට ආරක්ෂා කරන්න කැමැති ජනතාව යුතුකම් ඉටු කරාවි. අවසානයේ පොරොන්දු ඉටුකරන්න.

    • නාගානන්දට සවන් දෙමු says:

      “අවසානෙය් පොරොන්දු ඉටු කරන්න” හපොයි තවත් මේ වගේ බත් කන වෘෂභ රාජයෝ ඉන්නවනේ. බං ගෝඪා ආවත් එන්නේ මිනී මරැවො, කුඩු මුදලාලිල, ස්ත්රී දූශකයෝ, ලමා අපයෝජන කාරයෝ, එතනෝල් කාරයෝ, ගණිකාවෝ, බඩු කාරයෝ, කොමිස් කාරයෝ, කෝච්චිවල මාල කඩපු උන්, පාතලයේ ගොඩ් ෆාදර්ල, ISIS ත්රස්තවාදීන්ගෙන් යැපෙන උන් එකි නොකී පාහරයෝ රොත්තක් පොදි බැදගෙන. දැන්වත් ආමාශෙන් නැතුව මොලෙන් හිතපල්ල. නාගානන්දලා මොනවද කියන්නෙ කියල අහපල්ල.

      • පිස්සු හු** (හුළඟ) says:

        “මම” කියල කියාගන්න බැරි මනුස්සයෙක් කොහොමද රට හදන්නේ ??? නඩු දාලාද
        කිසිම රාජ්‍යතන්ත්‍රයේ පාලන අත්දැකීමක් නැති මිනිහෙක්ට රට හදන්න පුළුවන් කියල හිතන “උගත්” මෝඩයොත් ඉන්න‍වනේ

        • Ajith says:

          දැන් මහලොකු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කොරල තියෙන්නේ ……

          • රෙත්ත පිටින් හොරැ says:

            මුන්ගේ පවුලම.හිතන්.ඉන්නේ ලංකාව උන්ගේ තාත්තගේ බූදලේ කියලා, පට්ට හොරැ ටික රොත්ත පිටින් රට විකුනල තියෙනාන්, නිකං බොරුවට රටට ආදරේ ටෝක් දැම්මට මුං එන්නෙ උන්ගේ පුද්ගලික වාසීවලට. පට්ට චාටර් බලු හොරු

      • ජම්බුවා says:

        නාගානන්ද යනු ngo සිවුරු හොරා මීවනපලානෙගෙ ජංගිදීප මිත්‍යාව ගිලපු මිත්‍යාදෘටිකයෙක්….☝️

        • වීරක්‍රියා says:

          කෝ ලෙමන් පෆ් පැකට් එක ?
          මාරාන්තික උපවාසෙකදී අත්‍යාවශ්‍ය දෙයක් ලෙමන් පෆ් … බොරැ නම් විමලෙගෙන් අහන්න

      • අංකූරා says:

        ගගා නාගත්තත්, නනා ගාගත්තත් මිනිහා හරි යන කෙනෙක් නෙවෙයි , කිසිම වගවිභාගයක් පදනමක් නැතුව කතා කරන මනුස්සයෙක් . 2015 කෙලවගත්තා වාගෙ හත් අට ගුනයකින් කෙලවගන්න ඕනෑ නම් නනා ගාගන බලමු.

        • kara says:

          Bath kara harak wage hithanna epa. Gota thaniyama enawa nam api kamathi. namuth Gota enne ayeth ara Hora Haththa ekka. Lankawatai , api hamotatamai ayeth kelawanawa..

          Please open your mind. Don’t be a salve again. Don’t think personal benefits. 70 years more than enough for us all. At this moment, Gota is not suitable for as a president at all. Again he will come with the same bullshit culprits.
          One and only suitable person is Mr. Nagananda. He has a strong leadership and very good vision. These all benefits all of us and our Motherland.

          Open your Mind please…

          • Thanuja says:

            එතකොට නාගානන්ද සුරංගනා ලොවින් සුරංගනාවියො ගෙන්නලද කැබිනට් එක හදන්නෙ.
            How can he make a clean cabinet when he himself has a dirty history?

          • NAK says:

            Patta horunam than ithin hirey inna epay. Oya horu…..horu …..horu thatiya than patta parani gevila…. ekama thena duwanne!!!

          • naagaya says:

            ලංකාවට කෙළවුණේ 2005-2015 අතරද නැත්නම් 2015- 2019අතරද කියපල්ලා.අර නාගානන්ද ගැනත් කියන්න තියෙන්නේ ඔය රේගු නිලදාරිය ගැන දන්නැත්නම් පිටකොටුවේ මුදලාලිලාගෙන් අහපල්ලා ඔවුන් කියාදෙයි.

        • NP says:

          He was caught on the spot in late 80’s taking a bribe in day light when he acted as a customs officer. He was taken in to custody and during that time he never mentioned he was charge falsely. He was later acquitted after so many years since the witnesses didn’t want to go to courts to testify. he probably would have managed that too. Then he was ousted from the job. Thereafter he did law and became a lawyer and again he was removed as a lawyer trying to defame the Supreme Court. This is his past full of cheat. He is not a person who can be trusted.

          • kara says:

            I would like to say again… “Please open your mind”. Don’t be a salve again.
            That’s all.

          • Aceman says:

            And we are supposed to believe this why??? Because your word is the word of God?? If you are going to make accusations about someone, please have the sources to back up your claims.

      • Angoda Buva says:

        තොපි වගේ මෝඩයො රැලක් තමා වෙනසක් ඕනෙ කියල 2015 ත් රට මේ විනාශෙට ගෙනිච්චෙ. තොපි හදන්නෙ මේ පාරත් ඒ දේම කරන්නද නාගානන්දයෙක් ගෙනල්ල.

        බඩ ගෝස්තරේ වෙනුවෙන් එක එකාට කඩේ යන්නෙ නැතිව කන්න නැත්නම් තණකොල ටිකක් හරි කාල හිටු. තොපිට කොහොමත් ඒ වගේ කෑම තමයි හරියන්නෙ.

      • මුගටියාට සවන් දෙමු says:

        නාගානන්දයා ආවත් එන්නේ මහ බැංකු හොරු,මිනී මරැවො, කුඩු මුදලාලිල, ස්ත්රී දූශකයෝ, ලමා අපයෝජන කාරයෝ, එතනෝල් කාරයෝ, ගණිකාවෝ, බඩු කාරයෝ, කොමිස් කාරයෝ, කෝච්චිවල මාල කඩපු උන්, පාතලයේ ගොඩ් ෆාදර්ල, ISIS ත්රස්තවාදීන්ගෙන් යැපෙන උන් එකි නොකී පාහරයෝ රොත්තක් පොදි බැදගෙන. දැන්වත් *කෙන් නැතුව මොලෙන් හිතපල්ල.

      • Sadda says:

        මිත්‍රයා , මහින්ද හා ගෝඨාභය යනු ලෝක බලවේගයන් එරෙහි වූවත් 30 අවුරුදු අභාග්‍ය සම්ම්පන්නවූ මේ රටේ ගමන්මග වෙනස් කර ප්‍රායෝගිකව පෙන් වූ දෙපොලකි. ඔබ කියන කාරනා ද්වීතික කරුනු පමනකි. ඒවා නිවැරදි කර ගත හැක

      • one shot says:

        නාගයා ගේනවා නම් සුගන්ධිකාවත් ඒ එක්කම අරන් එමු.නාගයා වයසට ගියත් සුගන්ධිකා ඌව අත හරින්නෙ නැහැ.(නාගයා ගේන්න යන ගැරඞින්ටයි මේ පණිවිඩය​.)බැරිම උනොත් වට්ටක්කෙන් උපන් ජේම්ස් පැකර් මොඩලයේ ධම්මිකව ගේමු. නැවුම් මාවතේ පචයාගෙනුත් අහල බලමු.

    • CHAMINDA -SADA STF says:

      YES. PLEASE STAY MAXIMUM SAFELY, WE ARE ALL WITH YOU, NO NEED TO ATTEND ANY RALLIES,
      WE ARE BRINGING YOU SOME HOW……………..
      STF…..CHAMINDA – SADA

  2. මල්ලි says:

    මොනව? සිංගප්පූරු ගිහින් ??
    අපි හිතුවෙ එතුම සිංගප්පූරු ආයෙ යන්නෙ නෑ කියල. .

  3. Nim says:

    GOTABAYA MATHI THUMA NI
    CHANDAYAK ANA THURU
    PRAWESAM ENNA
    OBATHUMA MATHU JANADEPATHI
    HEEN NUULAN WADA GANIYANA
    BANKU MANKOLLAYE
    BATALANDA MENEE MARUWA
    GEN WESESA YEN PRAWESAM WENNA.
    OBA THUMATA
    THERUWAN SARANI
    DEVI PIHITI.

  4. sirimal says:

    Sir Dr Gotabaya
    You don’t need any public meetings. People knows : Who you are; What your Skills are; AND MAJORITY SRI LANKANS TRUST YOU.

    Just use electronic media without public appearances, ALMOST LIKE SELF HOUSE ARREST.

    Keep communication through electronic media. Set up a Telephone line for people to talk to you directly.

    That is more than enough.

    • The Citizens says:

      Yes,Yes,these power greedy politicians and also the other evil elements may try by hook or crook ,to achieve their sinister objectives. It is not necessary to move with the people or hold public meetings . Such procedures are out of date,now. Use only the T.V.,as a mode of addressing the people. The people also have no time also to attend Such meetings and also would not create ant traffic conjestion problems. That is what almost all the devolpoed countries do,now.

    • Saradiel says:

      ගරු ගොටාභය මහතාණෙනි ප්‍රවේසමින්
      මේ සේරම කොළ අලි ,රතු හිවල්ලුන්ගේ යටිකුට්ටු වැඩ … ..ජනතාව අවංකයි සිතන දේශපාලකයන් අතුරෙන් ඔබතුමා විශේෂයි ..කරුණාකර ප්‍රවේසම් වන්න

  5. Patriotism says:

    I think… It is better to take your time.
    According to the situation of our country, people will decide, most suitable person in 2020.
    No need again culprit team at all.

  6. Kalana Premadasa says:

    Yahapalana government carries out the orders of their masters: The West led by the US and India. They want to get rid of Gotabaya at any cost as he is most likely to be the next president of Sri Lanka. They even won’t hesitate to physically eliminate him. Mahinda and Gotabaya didn’t bow to the pressures and threats from the West when it wanted to rescue and save Prabahakaran. India knows that Sri will be becoming very strong country if the two brothers are around. So India and the West will act very fast.

  7. siri says:

    Budhu pahasa labuwa apage pinbima rakinata kalayen kalayata pahalawena pinwathun sitie,obath ewan keneku bawa ratawasiya dannawa,oba araksha wanna, THERUWAN SARANAI!

  8. Saradiel says:

    රටට ආදරයකරන සියලූම රටවැසියන් ඔබ සමගයි බුදු සරණයි

  9. nalin says:

    Inne ekama nayakaia uwath nethi karaganna be. Mokada ponnoyo, gamaralala ragala me ka riwwa. Oya TV, SKYPE, FB waliln hodata katharanna puluwan. Anika sallith ithuru wenawa. Boru prachara oona ne. Minissu chande denawa mole thiyena ekek nam

  10. simion says:

    ගෝඨාභය මහත්තයෝ…..ඔය තැන් තැන්වල රැස්වීම් තිය තියා දේශණ තියන එක වහාම නතර කරන්න…ඔබ අප සියලු දෙනා දන්නවා JVP, LTTE ත්‍රස්ථවාදීන්ගේ ගිණුම් වලට දමා තම දේශපාලණ හතුරන් සදහටම අතුගා දාපු හැටි…ප්‍රා, කොල කොටි, බටලන්ද, මෙහෙයවපු නායකයෝ තමා දැන් ඔය ඉන්නේ…අනෙක් එක ඔය අනවශ්‍ය විදෙස් ගමන්ද නතර කලොත් තමා හොඳ…මහින්ද මහත්තයටත් ඔය ලෙඩේ තදින්ම තිබුනා…දැන් සිරා, රනිල් ඒ දේම කරනවා..ඔබතුමා කෙරෙහි මිනිසුන් තබා ඇති විශ්වාසය පලුදු කර ගන්න එපා….

  11. Patriotic citizen says:

    Dear Sir,

    Stay safe at home and address the public via Skype or any other electronic media .other speakers can go to these meetings and talk to people. All patriotic citizens expect you to save our mother land.

    May God bless you and keep you safe.

  12. Citizen says:

    Meya Anton Balasinghamge kapati nariya, Gotabayage pracharann katayuthu nawathwanna gahapu thawath
    upparawattiyak wenna athi.

  13. puncha says:

    30 avrudu shapalath uddaya nima kara sirilaka dutugamunu rajugen pasu eksesath kala oba, MR athulu thrivida hamuda ranviruwanta deerga kalayak ape aushath aran jeewath weewa.

  14. porolis says:

    Not need meet. Not need speak. Not need get risk. Stay in home soft eveybody will you vote please you be safe but at last don’t we cheat

  15. Kuma says:

    එකෙක් කමෙන්ට් කරල තියෙන්නේ ” කිසිම රජ්‍ය ත්‍රාන්තික සම්බන්දකමක් නැහැ ” කියලා. දැන් ඔය කියන එක තියෙන රනිල් රට කරනවානෙ හොදටම …..

  16. kim says:

    පුදුමාකාර ගැති මානසිකත්වයක් තියන බය්යො ගොඩක්නෙ ලංකාවෙ ඉන්නෙ.. මෙහෙම රටකට හරියයිද?

  17. Siripina says:

    ඔය කොරන්නෙ උගත් එවුන් ටික යස අගේට .කුහකයො කොහොමත් ගෝටා එක්ක තරහයි.

    • kara says:

      Bath kara harak wage hithanna epa. Gota thaniyama enawa nam api kamathi. namuth Gota enne ayeth ara Hora Haththa ekka. Ratatai , api hamotatamai ayeth kelawanawa..

      Please open your mind. Don’t be a salve again. Don’t think personal benefits. 70 years more than enough us all.
      At this moment, Gota is not suitable for as a president at all…

  18. ලොව අද්විතීය නායකයින් වන මහත්මා ගාන්ධි, ජෝන් එෆ් කෙනඩි ආදීන් ගාතනය වුයේ තුවක්කුවක් ගත් සාමාන්‍ය පුද්ගලයෝ (මානසික රෝගීන් වැනි) අතිනි. එබැවින් ඔබතුමාට ඇත්තේ දේසපාලන හතුරන් පමණක් නොවේ. විවිද ත්‍රස්තයින්ද , පතාලයින්ද ඔබතුමන්ට බෙහෙවින් බියක් දක්වයි.
    ඔලු හොදාගත් මානසිකයින්ද ඒ අතර සිටිය හැක.
    ඒ සියල්ලටමත් වඩා අපේ රට බටහිර ජැකලුන්ගේ ඉලක්කයක් වී තිබීමද සුළුකොට තැකිය නොහැකිය.
    එබැවින් මෙකල ඔබතුමාට බෙහෙවින් වැදගත් වන්නේ පුර්ණ ආරක්ෂිතව සිටීමය.

    • සනා says:

      දැන් මූ විතරද ඉන්නේ ලංකාව ගොඩගන්න?

  19. Hitler powers says:

    One and only one person in Sri Lanka who is having powers than Presidents in Sri Lanka who can postpone cases against him in Judiciary saying no powers to question him from Judiciary,
    using Romesh de silva. Hitler of Upali HIMI.

    • ටොමියා says:

      ගොබ්බයා , තේරෙන භාෂාවකින් කිය !!.

  20. No need to go sir,Just send Ur recorded speech video for the time, to a any meeting ,that will be enough.

  21. කැලණියෙ දමියා says:

    ඔබතුමා කොහෙවත් යන්න ඕන නැහැ. රටේ ජනතාව ඔබතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න සැදීපැහැදී ඉන්නවා.

    • Samanalaya says:

      ගගා නාගත්තත්, නනා ගාගත්තත් මිනිහා හරි යන කෙනෙක් නෙවෙයි , කිසිම වගවිභාගයක් පදනමක් නැතුව කතා කරන මනුස්සයෙක් . 2015 කෙලවගත්තා වාගෙ හත් අට ගුනයකින් කෙලවගන්න ඕනෑ නම් නනා ගාගන බලමු.

    • VIPARAMAA says:

      The. People in this country are intelligent enough to understand why these snakes (Nagayas ) or Cobras try come out to the political arena. It is for none other than to split or rift the patriotic votes so as to present ruler’s candidate to win. People strongly believe that “NODANNA YAKAATA WEDIYA , DANNA YAKAA HONDAI” . Those sinister motives would never succeed.

  22. Sama says:

    Everyone around him should protect him. He’s our only hope

  23. නිළමේ says:

    දෙරණෙන්, හිරුඑකෙන් ජනතාව අමතන්න. ජනාධිපති වූවාම කළයුතුදේ ඉටුකරන්න, කොහෙවත් යන්න තියාගන්න එපා ර්තෙක්.

  24. geeth says:

    සියළු දෙවියන්ගේ, ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ, ශ්‍රී මා බෝ සමිදුන්ගේ, රුවන් වැලි සෑ සමිදුන්ගේ ආශීර්වාදයෙන්, මගේ රට සියලු දේශපාලන පිසාචයන්ගෙන්, හිවලුන්ගෙන්, පෙරේතයින්ගෙන්, නිකමුන්ගෙන්, මොංගල් සමලින්ගිකයින්ගෙන්, මුසලයින්ගෙන් තොර වේවා..සියළු ශක්තිය ලැබී සිංහල ජාතිය රජකරවිය හැකි සිංහල බෞද්ධ අභිමානය ලෝකය වෙත ගෙන යා හැකි, නිවට නියාලු නොවන නිර්බිත නායකයෙකු මේ පින්වන්ත භුමියේ පිනට පහල වේවා….සාදු..සාදු…සාදු.

Main News