ගෝටාභය අත්අඩංගුවට ගන්න යයි..

June 16, 2017 at 9:20 am | lanka C news
ගෝටාභය අත්අඩංගුවට ගන්න යයි..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පිහිටුවා ඇති පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ දැන ගැනීමට ඇති නිසා එය වළක්වමින් අතුරු තහනමක් නිකුත් කරන ලෙස ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්ෂක ලේකම් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ඔක්තෝබර් 24 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

කෙසේ වෙතත් මෙහිදී ත‍්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලය මෙහිදී කියා සිටියේ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළකමින් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය අදාල නඩු විභාගය නිම වන තුරු ක්‍රියාත්මක වනු ඇති බවයි.

69 views

20 Comments to “ගෝටාභය අත්අඩංගුවට ගන්න යයි..”

  1. Sathya says:

    Jahapalana idiots, don’t touch our hero Gota.

  2. Channa says:

    Good news..

  3. DAYA says:

    රටේ පාලන බලය මුග්ධයන් පිරිසක් අතට පත්වුනාම උන් පිස්සු කෙළින එකේ සීමාවක් නැහැ. අනෙක් අතට වැඩ බැරි මේ මුග්ධයෝ දන්නේ නැහැ මුන් කරන්නේ කුමක්ද කියලා. හරි නම් මේ පාලකයෝ ගෝඨාභයට වඳින්න ඕනෙ අපේ රට කොටි ත්‍රස්තයන්ගෙන් නිදහස් කරගත්ත එකට. ඒ කාලේ ප්‍රභාකරන්ට බයේ හැංගිල හිටපු මුග්ධයෝ කුමන්ත්‍රණ කාරීව 2015 ජනවාරි 8 ලබා ගත්ත බලය යොදාගෙන පිස්සු කෙළිනවා.

  4. Desmond Fernando says:

    If he’s a hero, what about SF and things they did to him. This is nothing but RETRIBUTION.
    Hero will become zero very soon

    • Sivanajaram says:

      SF shouldn’t have threatened his fellow army commanders and subordinates for sheer political gain. In no other country such a trespass goes unpunished. If anything he got off lightly.
      You can’t make a hero zero by sheer gossip. Zero is only made through one’s impulsive and irresponsible actions.

  5. Dickie Bird says:

    Anything can happen by October 24th…………………

Main News