ගෝටාභය ඇප මත නිදහස්.. රටන් පිටවීම තහනම්.. චෝදනා පත‍්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්..

September 10, 2018 at 10:40 am | lanka C news
ගෝටාභය ඇප මත නිදහස්..  රටන් පිටවීම තහනම්.. චෝදනා පත‍්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්..

අද දිනයේ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇතුළු 06 දෙනෙකු ඇප මත නිදහස් කරන ලදී.

පසුගිය රජය සමයේදී ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රාජ්‍ය මුදල් භාවිතා කලේ යයි නීතිපතිවරයා විසින් ගොනු කරන ලද පැමිණිලක් අනුව මෙම නඩුව අද දිනයේ කැදවන ලදී.

අද දිනයේ මෙම නඩුවට අදාල චෝදනා පත‍්‍ර බාර දීම සිදු විය. නඩුව නැවතත් ඔක්තොම්බර් 09 වැනි දින කැදවීමටද නියමිතය.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කැදවූ දෙවැනි නඩුව මෙයය.

68 views

24 Comments to “ගෝටාභය ඇප මත නිදහස්.. රටන් පිටවීම තහනම්.. චෝදනා පත‍්‍ර බාර දෙයි.. එක දිගටම නඩු අසන්න සූදානම්..”

  1. LION voice says:

    SINHALESE WAKE UP NOW IMMEDIATELY & send this eelam yamapalna parayo ballo home to apaya NOW…..

    • Amda says:

      ගෝටා ට ඇති “භය”

      The entire country is behind you Sir

      • හොරකම් කලානම්නෙ නඩු වැටෙන්නෙ. ඉතින් ගෝඨා කියල කරපු හොරකම්වලින් නිදහස ලැබෙන්නෙ නෑ. අනික මුලුරටම නම් ඔය හොරා පස්සෙන් නෑ.අර මැදමුලන ප්‍රවේනි දාසයො ටිකක් ඇති.උන් කොහොමත් ලක්ෂ 2යි කීවොත් 2000යි. කියන ප්‍රමානෙන් 1%විතර තමා ඉන්නෙ.බොරු සෝබනෙයි සද්දෙයි විතරයි.

    • සිංහලයො කියන්නෙ අවංක එඩිතර ජාතියක්. සිංහලයො කවදාවත් හොරුන්ට කඩේ යන්නෙ නෑ. ටී56 උන්ඩෙ ඉඳන් ගසාකාපු හොර හැත්ත වෙනුවෙන් සිංහලයො නැගිටින්නෙ අහවල් ලබ්බටද? ඒ ගසාකාපුවා බෙදලදීපු, ගත්තු උන් ඉන්නවනම් නැගිටපල්ලා, මොකද තොපේ මහඑකා හිරේයන්න යන්නෙ.

  2. John the baptice says:

    මහා බැංකු හොරා නිදැල්ලේ ලැජ්ජයි සිරිසේන

    • ගලබොඩ අත්තේ චමින්ද says:

      හොරකන් කරපු පිලිවලටනේ අල්ලන්න ඕනේ?.සොරි එතකොට චන්ද්‍රිකා???????

  3. Kalan says:

    Me wede karaganna one welaa thiyenne wisheshayen Jeppanta(JVP)… Anith Kaalakanni kottashaya rata winaasa karana

  4. Nim says:

    MAHA BANKU MANKOLLAYE
    MAHA MOLA KARU ( MAHA HORA )
    NIDALLE
    PANSAL WALA DATHU KARDUTH
    HISA MATHA THABA GANNA WA.

    RATA BEERA GATHA GOTABAYA
    OBA THUMA TA BUDUSARANI
    DEVI PIHITI.

    • A voter says:

      Whatever what happens, the patriotic people who are loyal to the country are eagerly looking forward to send this current government home ,as they are fully disgusted with the way they oblige to colonial masters ,NGOs , divisionists who try to harm our National interests and Sovereignity of our Country.

    • Him says:

      මහබැංකු හොරකමේ දෙන්නෙක් ඇප නැතිව රිමාන්ඩ්. හැබැයි මහබැංකු හොරකම උනා කියල ඊට කලින් කරපු හොරකම් අහෝසි වෙනවද? මහබැංකු හොරකම විතරද හොරකම? හොරකම නම් හොරකම. ඒකෙ ප්‍රමානෙ අදාල නෑ.අනික ටිකක් හරි ගොඩක් හරි හොරා ගත්තනම් ඌ හොරා තමයි.

  5. Clement Perera says:

    Gotabaya is a rare type gentleman. No person can harm him.

    • Hari says:

      No one can harm him, but he has ham all Srilanka pass ten years

    • Neutral Man says:

      Not only he is a fine gentleman, but also the only patriotic leader after MR in the country at the moment, whom we can pin our hopes on, to lead our country from ruination to its past glory existed before that fateful day 15 Jan 2015.

      My appeal to patriotic Srilankans of all political parties and religions:

      RALLY ROUND GB TO SAVE THE COUNTRY

      • අර 6වෙනිදත් මහලොකු රැලියක් තිබ්බෙ. අන්තිමටම රැලිම වෙලා ගියා.හොරු ආරක්ෂා කරන්න දඟලන්නෙ මොකටද? රට බේරාගත්තු එකේ ගෞරවය කියන්නෙ හොරාකන්න පර්මිට් එකක් නෙවෙයි.අනික අවුරුදු 10 ජනතාව ඉහටත් උඩින් කලගුණ සැලකුවානෙ. හොරා කෑවනම් ඒකට දඬුවම් විඳින්නම ඕනෙ.

  6. ගලබොඩ අත්තේ චමින්ද says:

    අයි අප්සෙට්ද?

  7. Ratawasiya says:

    Api yahapalana mahabanku horuth allamu, e wagema mahinda chinthana horuth allamu.
    Mokada koheth inne horunam me rata ape lamai wenuwenwath diyunu karanne kohomada.
    Horakam kare moka unath waradi karuwanta daduwam diya uthui

    • Kabaraya says:

      හරියට හරි. කව්රුවත් කාටත් කඩේ යන්න ඕනේ නැහැ. කව්රු හොරකම් කලත් වැරදියි. හොරුන්ට දඩුවම් ලැබිය යුතුයි. It could be Ranil or Rajapaksa.

  8. රට ජාතියට මහගු සේවයක් කල මේ නයකයන්ගෙන් පලිගන්නා මේ ගොන් ඩබලට නුදුරු අනාගතයේදී මේවාට වැල්පොලී සමග වන්දි ගෙවන්න ලැබේවායි ප්‍රාර්තනා කරමි……

    • හයියෝ බයවෙලානෙ හරියට! අර කෑගැහුව නේද කෝ හොරු ඇල්ලුවද කියකියා? දැන් අල්ලද්දි ඇයි මේ අවලාද? රට බේරගන්න උදව් කිරීම කියන්නෙ හොරාකන්න දෙන පර්මිට් එකක් නෙවෙයි. වරදක් කලානම් දඬුවම් ලැබෙයි. හැබැයි අර සුනාමි ආධාර හොරාකාල මහබයියා නිදහස් වුනා වගේ වෙයිද දන්නෙත් නෑ.

  9. PULATHISI says:

    1.වසර තිහකට එහා යන ආකාරයට, මහබැංකු මගඩියේ ප්‍රධාන චුදිතයා තවමත් සිංගප්පූරුවේ.
    2. ඔහුව ලංකාවට ගෙන්වාගත් අතිජාත මිත්‍රයා වන පිංඅගමැති රට වනසමින් පිස්සු කෙළිනවා. එහෙත් ලක්වැසියෝ මරනින්දේ.
    3. මිනීමරු ප්‍රභාකරන්ට යටවී වසර තිහක් පීඩා විඳි ලක්මව, එයින් නිදහස් කරගත් උදාර රාජපක්‍ෂවරුන්ට යමපාලනය කරනු ලබන තුච්ඡ නින්දිත අභූත අකටයුතුකම් අහස පොළොව නොයිවසන අපරාධ බව ඉතා පැහැදිලියි.
    4. දෙවියනි මේ යමපාලන අපරාධකරුවන්ට හෙන හතම වැදේවා. ඔවුන්ට ශාපවේවා.

    • මොකද මේ අඬන්නෙ? ඇයි හොරු අල්ලනවට කැමති නෑ? රට බේරාගන්න උදව්කල නිසා රටම හූරාකන්න දෙන්න ඕන නේද? එහෙම කලාට දඬුවම් දෙනඑක වැරදී නේද? මහබැංකු හොරකම වගේ පස්සෙ වුනු හොරකම් අල්ලන්න මුලින් කරපුවා අල්ලගන්න එපැයි. අනික එක හොරකමක් අල්ලද්දි තව හොරකමක් ගැන කීවාම අල්ලන හොරකම අහෝසි වෙනවද?

    • වහලෙකුගේ අඳෝනාව !

Main News