ගෝටාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී..? ජනාධිපතිවරණයේ නුසුදුසුකම අහෝසියි…??

February 14, 2018 at 12:06 am | lanka C news
ගෝටාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී..? ජනාධිපතිවරණයේ නුසුදුසුකම අහෝසියි…??

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා දිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගැනීම සදහා ඉල්ලුම් කර ඇති බව විකිපීඩියා වෙබ් අඩවියේ දැක්වෙයි.

එම වෙබ් අඩවියේ දැක්වෙන්නේ ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය අහෝසි කිරීමට පූර්ව තත්වයේ ඇති බවයි.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ යයි වාර්තා පල වුවත් ඒ මහතා කිසිදු එවන් ප‍්‍රකාශයක් සිදු කර නැත.

19 වන සංශෝධනය යටතේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට මෙරට කිසිදු මැතිවරණයකට තරග කිරීමට හැකියාව නැත.

කෙසේ වෙතත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සදහන් කරන්නේ මෙය අසක්‍ය පුවතක් බවත් තමන් එසේ කටයුතු කර නැති බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට විකිපීඩියා වෙබ් අඩවිය එම සටහන ඉවත් කර ඇත.

විකිපීඩියා වෙබ් අඩවිය මුලින් දැක්වුනු ආකාරය හා පසුව දැක්වෙන ආකාරය පහතිත් දැක්වෙයි.

225 views

35 Comments to “ගෝටාභය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනී..? ජනාධිපතිවරණයේ නුසුදුසුකම අහෝසියි…??”

  1. raigama says:

    gooooooooooood news

  2. Lapaya says:

    Apala duru wela mage ratata wasana wanta kalayak lagadima udawewi. Obathumata dewi pihitayi.

  3. Talga.Dayasiri says:

    JAYA VEVA. GREAT LEADER. THERUVAN SARANAI. JAYATEN JAYAMA VEVA.

  4. Sirisena Yatawara says:

    We will support your candaitures for Presidetcyship in coming election on unconditionally …..Sri lanka.

    We want reunite our country for unitary nation this land has enrich by 2600 years of civilization and modern democracy in Globe.

  5. Lanka Kolla says:

    A person who was a American citizens and who just relinquished it, should not be the Presidential and/or Prime Ministerial candidate of the SLPP/JO. Had Mr. Gotabaya Rajapakse relinquished the citizenship when he took up the post of Secretary of Defense then it could have been justifiable. This flies on the face of what Mahinda Rajapakse stands for. Also, this will give ammunition to UNP and its anti national forces who are the stooges of America and the West. Mr. Gotabaya Rajapakse should support the SLPP/JO as a MP/Minister (after relinquishing the citizenship) or as part of the administration like he did earlier.

  6. මගේ මළගමට කොළ කොඩි දාපන් says:

    කවුරු මොනවා කිව්වත් 2020 ජනාධිපති අපේක්ෂකයා රනිල්තුමා වනු ඇත. ඔහුගේ ජයග්‍රහණයෙන් පසු රට තව අවුරුදු 12 ක් ඔහුගේ ජනාධිපති ධූරය තිබෙනු ඇත. ඔහුට සම නායකයෙකු කිසිදා පහල නොවනු ඇත.

    • Supun says:

      ඕනැ කෙනෙකුට ජනාධිපති අපේක්ෂකයා විය හැක.
      නමුත් වරකට ජනාධිපති විය හැක්කේ එක් අයකුට
      පමනි.

      An eagle can fly as low as a chicken.

      But a chicken can’t fly as high as an eagle. V.I. Lenin

    • සුදා says:

      මෙන්න සුළු පහේ නෙවෙයි නියම ඔරිජිනල් මොලේ ඇතුලේ ලොඳ නැති මෝඩයෙක් .අනේ ඇත්තට මේවගේ මෝඩ මිනිස්සුත් ඉන්නවනේ .
      එත් ඉතින් බනින එකත් පවු .ගෙයක් දොරක් ඇඩ්රස් එකෙක් නැතිව ඉඳපු එකෙක්ට පක්ෂේ ගානේ කොහේ හරි තට්ටු නිවාසෙක ගෙයක් දීලා කොහේ හරි රාජ්‍ය ආයෙතනයක කම්කරු කමට හරි සෙකියුරිටි කමට හරි පස්ස දොරෙන් දාලා දුන්නම පක්ෂේ ගානේ බත් පැකට් අරක්කු බෝතල් ලැබෙනකොට උන්ට එක මහා මෙරක් වගේ ඉතින් මැරුණමත් කොළ කොඩි දාපන් කියන්නේ අන්න ඒ බක්තියට .සමහර ඔයවගේ බුවාලගේ ගෑනු බඩ කරන්නෙත් ගමේ unp මැම්බරයා

    • Perera says:

      සම්පූර්න ඇත්ත! බලයට පැමින මාසයක් ඇතුලත ශ්‍රී ලංකා මහ බැංකුවට
      දුන්නගේම එතුමාට ඇර වෙන කිසිම පුතෙකුට හිතීමටවත් නොහැක.

  7. Truth says:

    At Last! A leader for Sri Lanka after independence

  8. SL says:

    ආවොත් ,එකෙන්ම.

  9. Gracian says:

    Suba anaagathayak ratata

  10. බඩ දනවලු. says:

    අප්පයා ගේ බැඳුම්කර අය්යලගේ බඩ දනවලු. කෙබුහුම් යනවලු. පාචනේ හැදේවි.හෙමින් යං.

Main News