ගෝටාභය ඇමරිකා පුරවැසිකම අතහැරීම 100%කින් සනාථයි.. ඔහුගේ නම පුරවැසිකම අත්හල අලුත්ම ලයිස්තුවේ.. හිරේ දැම්මත් අපේක්‍ෂකයා ගෝටාභයයි..

July 25, 2019 at 9:20 am | lanka C news
ගෝටාභය ඇමරිකා පුරවැසිකම අතහැරීම 100%කින් සනාථයි.. ඔහුගේ නම පුරවැසිකම අත්හල අලුත්ම ලයිස්තුවේ.. හිරේ දැම්මත් අපේක්‍ෂකයා ගෝටාභයයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැර ඇති බව 100% වගකීමෙන් තහවුරු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

තමන් ඊට අදාළ ලේඛන දෑසින් දුටු බවද ඒ මහතා කියා සිටියේය.

ඇමරිකානු පුරවැසිභාවය අත්හරින පුද්ගලයන් සදහන් ‘ෆෙඩරල් රෙජිස්ටර්’ හි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුලත්ව නැති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා අදහස් පළකළේය.

ඔහු කියා සිටියේ මේ වන විට එළිදක්වා ඇත්තේ මාර්තු 31 දක්වා වූ පළමු කාර්තුවේදී පුරවැසිකම අත්හල ලේඛනය බවයි.

රාජපක්ෂ මහතා සිය පුරවැසිකම අතර ලද්දේ මැයි මාසයේදී බවත් ඔහුගේ නම ඇතුළත් වන්නේ ජූනි මාසයෙන් අවසන් වන කාර්තුවට අදාල ලයිස්තුවේ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ අනුව මීලග ලයිස්තුවේ ස්ථිර වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් පවතින බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව අධිකරණය හමුවේ පවරා ඇති කිසිදු නඩුවක් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නැතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කෙළේය.

යම් ලෙසකින් රාජපක්ෂ මහතාට සිර දඬුවම් නියම කළ ලංකාවේ ජනාධිපතිවරණ පනත සහ ආන්ඩුකම ව්‍යවස්තාව අනුව සිරදඬුවම වීම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් නොවන බවද ඔහු පැවසීය.

51 views

28 Comments to “ගෝටාභය ඇමරිකා පුරවැසිකම අතහැරීම 100%කින් සනාථයි.. ඔහුගේ නම පුරවැසිකම අත්හල අලුත්ම ලයිස්තුවේ.. හිරේ දැම්මත් අපේක්‍ෂකයා ගෝටාභයයි..”

  1. Sadda says:

    නීතියමය තත්ත්වය එය නම් අපිට එය මහත් අස්වැසිල්ලක් . ජාපාලකයෝ පලිගන්න බලාගෙනමයි ඉන්නේ.

    • Buddika says:

      ageree with you and agents nupunska sira Ranil Sargoth

    • tra says:

      aei ban amarican ekek genda mechchara data kanne(muwa genawata amarikawa kemati)

      • Sumi says:

        ජාතියේ හතුරො රොත්තම ගෝටාභය ජනාධිපතිවරණෙට එන එක වලක්වන්න දත කන්නෙ ඇයි කියල හිතුවොත් ඔයාගෙ ප්‍රශ්නෙට සරල උත්තරයක් ලැබෙනව

      • බෙර හඬ says:

        රට වනසන්න ආව එල්.ටී.ටී.ඊ එකේ එවුන් මෙයට විරුද්ධ වෙන එක හිතාගන්න පුළුවන්, නමුත් අනිත් එවුන් රටේ ජීවත් වෙන්නේ මේ මනුස්සයා නිසා බව නොතේරෙන අපතයන්ට තියෙන්නේ වෙනත් අමාරුවක්. කරන ලද හොර මගඩි, මහ බැංකු සුද්දය, ඇතුළු සියල්ල එළියට ඇදී එන බවට්, රටේ සියළු ප්‍රධාන කොන්ත්‍රාත් අවලංගු කොට තමන්ගේ එවුන්ට දී කොමිශන් තමනට හරවාගත් කපටිකමුත්, නොපිට හැරෙන බව පැහැදිළි නිසාත්. කෙළින් වැඩ කරන එකෙකුට අකැමැතියි.

        • Godaya says:

          Kuhaka kama. Lankawe ekek thawa rataka puravasikama ara gena wenas athdakeemak widinawa balanna samahara lankawe ayata baha. Ahee katu aninawa wage.

      • ටොමියා says:

        ඈ බං, උඹ tra ද mutra ද ?.
        උඹලගෙම තර්කෙ හැටියට මිනිහා කරන වැඩේ මිසක් රට වැදගත් නෑනේ . දැන් බලපංකො ලංකාවේ වෙලත් රනිය රට කන කෑම ?. අපේ රට ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ඇතිව සංවර්ධනය කරනවා නම් ඒ ඇතිනෙ බං !.
        කොහෙද උඹලගෙ මී මොලේට ඕවා තේරෙන්නේ නෑනේ !!.

      • නිළමේ says:

        උඹල වගේ හරකුන්ට රටක් ජාතියක් මොකටද.

    • set says:

      HE HAVE TO ACCEPT “SOFA”

      TO REVOKE CITIZENSHIP

  2. අනේ අපොයි says:

    හැබැයි මේ , සිරි ලංකාව .

    • මහරජ කිංබානට් says:

      බලන්න අපේ හාන්දුරැවනේ අපි අපේ කාලයේ ගැසට් කරලා මෙච්චර අමාරැවෙන් කර ගහ ගත්ත කුණු ලෝඩ් එක මේ අයට කළමණාකරනය කර ගන්න බැරි හැටි.

      • ගොන් නාම්ඹා says:

        කුණු කතා සමඟම එකට ඇඹරිළා යනවා ඡන්දය තිබ්බ දාට. කකුළුවා නටන්නේ වතුර රත්වෙනකල් පමණයි සහෝ.

  3. සිංහලයා says:

    හිර ගෙවල් හතක දැම්මත් අපි ඔබව ජනපති කරනවාමයි..

    • country man says:

      THE LAST HOPE FOR MY COUNTRY. YOU WILL BE ELECTED,DO YOUR BEST. For 2500 years history SRI LANKA has been suffering , time to time by the hands of sons of bitches.It is high time that ends. You clean the ROT. Other wise we will use our weapon called the VOTE ,next time.

  4. Somapala says:

    Dawal da… yakko mata vitharada hina yanne me Gommanpila ge pacha walata… Paw appa

    • My3 says:

      ඔබට හිනා ගියාද?
      ඒ හැටිද නැත්නම් ලෙඩෙක්ද?

    • බෙර හඬ says:

      දවල් රෑ අමතකවෙයි හෙට අනිද්දාට.

    • sathya says:

      උඹ විතරක් නෙමෙයි බං!
      මම දැන් අංගොඩ මානසික රෝහල පහුකරගන කොළඹ දෙසට එන ගමන්.
      මම දැක්ක ඒ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා
      රෝගියෙකුත් ගහක් දිහා බලාගන බක, බක ගා තනියම හිනහවෙවී ඉන්නව.

  5. Vasana says:

    යු එන් පි රට විකුනන කලු සුද්දන්ට බලය නොදිය යුතුය

  6. සුනිල් අත්තනායක says:

    Vahallunta mewaa aathal unaata apita nam paww kiyala hithenawa ape moda vahallu gana..dan meya president unoth meyage passen enna kochchara horu set ekak innawada ,example ,
    Basil ,Namal, Sajin Vaas,badurdeen, mahindananda aluthgamage,jonston,lansa, prasanna ranathunga, saha meki noki vishala horu samuhayak balagena innawaa…!!!

  7. සුනිල් අත්තනායක says:

    Vahallunta mewaa aathal unaata apita nam paww kiyala hithenawa ape moda vahallu gana..dan meya president unoth meyage passen enna kochchara horu set ekak innawada ,example ,
    Basil ,Namal, Sajin Vaas,badurdeen, mahindananda aluthgamage,jonston,lansa, prasanna ranathunga, saha meki noki vishala horu samuhayak balagena innawaa…!!!
    basilaa kiyanne inna apathayangen lokuma horaaa.uoo lankaven salli aran kelinma yanne americaa mokada uooge depala thiyenne ehe …kalakanni

    • Dharsana Abayakone says:

      Ethakota ban mey rate inna nombara eke niela kaasa hour set eka wena ranil, malik, ravi, champaka,
      sujie, kirialla, rajitha kiyana kattiya gana umbata dhuka hithenne nadhdha Gota raja wunoth unta yana kala
      gana hithenakota?

  8. Siriseana Yatawara says:

    Do not underestimate that GR is only last hope for Sri Lanka. We as nation survive over 2600 years of foreign invaders by India and 425 years of colonial rule of by Western countries that including British Empire , Dutch and Portuguese. We will resist for any form of dominations of that Western invaders that including USA.
    We have to safeguarding nation sovereignty and Independence and Democracy of our own country. We cannot loose ours land or surrender to USA military forces.

Main News