ගෝටාභය ඇමරිකා පුරවැසියෙක්.. ජනාධිපති වුණත් උසාවි ගිහින් ජනාධිපතිකම අහෝසි කරනවා..

November 12, 2019 at 3:50 pm | lanka C news
ගෝටාභය ඇමරිකා පුරවැසියෙක්.. ජනාධිපති වුණත් උසාවි ගිහින් ජනාධිපතිකම අහෝසි කරනවා..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසිභාවය නිසි ලෙස අහෝසි කර ඇත්දැයි තහවුරු කර නැති බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත් වුවද ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කර දැමීමට හැකියාවක් පවතින බවයි.

ඔහු ද්විත්ව පුරවැසිභාවය නිසි ලෙස අවසන් කර නැතිනම් ඒ සම්බන්ධයෙන් මාස තුන හතරක කාලයක් ඇතුළත නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් මීට පෙර එම පාර්ශව විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමකින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරියද ශ්‍රී ලංකා පුරවැසිභාවය නිසිලෙස ලබා ගෙන නැති බවයි.

ඒ සමඟ ඔවුන් විසින් අධිකරණය හමුවට ගෝටාභය රාජපක්‍ෂ මහතා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ ලේඛනයක් ද ඉදිරිපත් කර තිබිණි.

එම නඩුවේ දී ඔවුන්ගේ නීතිඥයන් මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කර ඇතත් ශ්‍රී ලංකා පුරවැසිභාවය නිසි පරිදි ලබාගෙන නැති බවයි. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා රටක් නැති පුද්ගලයෙක් ලෙස එම කාල සීමාවේ දී ඔවුන් විසින් හඳුන්වනු ලැබ තිබිණි.

59,146 Viewers

51 Comments to “ගෝටාභය ඇමරිකා පුරවැසියෙක්.. ජනාධිපති වුණත් උසාවි ගිහින් ජනාධිපතිකම අහෝසි කරනවා..”

  1. lak says:

    yaha palana pal hora upul . mo kohe idalada pathune kalkani sri lanka porawasiya.

  2. මාතර සුනිල් says:

    ඇත්තනේ. ගෝටගේ පුරවැසිභාවය තියෙන්නේ අගහරු ලෝකෙ.
    ඔය උපුල් ජයසුරිය කියන පඩත්තලයත් හොද හොරෙක් තමයි. කළු කෝට් එක ගලවල ජම්පරේ අදින්න සුදානම් වෙලා හිටපන්.

    • Gamini says:

      උපුල් ජයසූරිය කියන කලු සුද්දන්ගෙ සපත්තු සුප්කාරයා ඉංග්‍රීසි නොදන්නා සිංහලයන්ට දෙවියෙක්..

    • susil says:

      Upul
      Shame to be a lawyer!!
      Why you guys are so angry with Mr. GR who won the freedom for all of us.
      Think about the COUNTRY first.

    • Boo says:

      හැබෑටම මේ මෝඩයා නීතිඥයෙක්ද? මං හිතන්නේ බැංකු හොරා වගේම හොර නීතිඥයෙක් වගේ. බැංකු හොරාත් එංගලන්තෙට ගියාලුනේ නීතිය හදාරන්න, ඒත් එකම වතාවක්වත් නඩුවකට පෙනී හිටලත් නැහැ, පිටරටදී උපාධිය ලබපු පින්රතූයක්වත්, උපාධි සහතිකේවත් දැකපු කෙනෙක්වත් නැහැ. රටේ මිනිස්සු හිතාගෙන ඉන්නේ එයත් නීතිඥයෙක් කියල. කාවද මේ අන්දන්නේ?

      මේකා ද්විත්ව පුරවැසිභාවය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති මෝඩයෙක්. ද්විත්ව පුරවැසියෙක් යනු රටවල් දෙකක පුරවැසියෙක්. මේ කාරණයේදී ගෝටා මුලදී ශ්‍රී ලංකාවේ සහ ඇමරිකාවේ පුරවැසියෙක්. එතකොට එක බාගයක් අත ඇරියම අනිත් බාගේ අමුතුවෙන් ඉල්ලන්න ඕනේ නැහැ, ඒක කොහොමත් තියෙනවා. ඒ නිසයි ගෝටා ඇමරිකාවේ හිටියත් ලංකාවට එන්න පුළුවන් හැම වාරේදීම ඇවිත් චන්දෙ දීලා තියෙන්නේ.

      ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අත ඇරියම ශ්‍රී ලංකා පුරවැසි භාවය විතරක් ඉතුරුවෙනවා, ඒක අමුතුවෙන් ඉල්ලන්න ඕනේ නැහැ. දැන් එතකොට මේ මෝඩයා හිතන විදිහට ගෝටා ඇමරිකාවෙවත් ලංකාවෙවත් පුරවැසියෙක් නෙමෙයි නං එයා මොන රටේ පුරවැසියෙක්ද? පිටසක්වල ඉඳන් ආපු කෙනෙක්ද? මොන රටකවත් පාස් පොර්ට් එකක් එයාට නැති වෙන්න ඕනේ. මේ මෝඩ මිනිහට බත්තරමුල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියානං ඕක තේරුම් ඇතුව අහගන්න තිබුන.

      මන් හිතන්නේ ඕකා ඔය බව දන්නවා, නමුත් වැඩිය දැනුම් තේරුම් නැති මිනිස්සුන්ව ගොනාට අන්දවන්නයි මේ මිනිස්සු හැම තිස්සෙම උත්සාහ කරන්නේ. මිනිහ දන්නේ නැහැ එතකොට ඉස්සෙල්ලම මෝඩයට ඇන්දිලා තියෙන්නේ එයාටම බව.

  3. සිංහල බන්ඩා says:

    නියත පරාජය ඉව වැටී එජාප බැලයන්ට පිස්සු වැටිලා නන් දොඩවනවා

    • Alapaluwa says:

      බලන්න මේ උපුල් ජයසුරිය කියන මනුෂ්‍යාගේ මුහුණේ සොබාවය මේයින කියන්න පුළුවන් තිබෙන ඉර්ෂියාවත් ක්‍රෝධයත් මොවුන් NGO කුක්කන්ගෙන් යැපෙන බැවින් ළඟ එන අලුත් ආණ්ඩුවෙන් යන්න එන්න මං ඇතිව එලොව සිට මෙලොව අත ගාමින් විකාර නන්දොඩවනවා.අපි මේ කැනහිවල්ලුන්ව සමාජයෙන්ම කොන්කර සිටිමු.

  4. සරා says:

    ආන්ඩුවට අවශ්‍ය නම් දැන් වුනත් අධිකරනයට ගිහිල්ලා ‌ෙගෝඨාට විරුද්ධව තහනම් නියෝගයක් ‌ෙගෙන කැම්පේන් එක කඩාකප්පල් කරන්න පුළුවන්.‌ෙනොකරන්නේ මන්ද ඔවුන් දන්නවා ගියොත් ඇන ගන්න ‌ෙවෙන බව.‌ෙමොකද ගියවර නඩු තින්දු ‌ෙදෙන විට අධිකරනය ප්‍රකාශ කරේ ඉදිරි ඔ්නැම නඩු කටයුත්තකදි එම නඩු තීන්දු අදාල වන බවයි.දැන් ‌ෙගෝඨාට විරුද්ධව කරන්න තියෙන හැම භාධකයක්ම ඔවුන් දැම්මා.1.මුලින්ම හිරේ යවන්න හැදුවා.2.19 සංශ‌ේධනයනේ බාධකයක් දැම්මා.3.මඩ ගහලා නවත්තන්න බැලුවා.කිසි ‌ෙදෙයක් හරි ගියේ නැහැ.තව එකයි ඉතුරු ‌ෙවෙලා තියෙන්නේ ඒතමයි ඝාතනය.ඒකට දැනටමත් රාජිත චම්පික සජිත් කුමන්ත්‍රනය කරනවා ඇති.‌ෙකොහ‌ොම කරත් ‌ෙගෝඨා වැඩි ඡන්ද ලක්ෂ 10කින් දිනනවා.ඒක කාටවත් නවත්තන්න බැහැ.

  5. ගරසරප says:

    ගෝටට හොද ශොක් එකක් දෙන්න චන්දෙ දීල දිනවන්න. ඊට පස්සෙ නඩුවෙන් පැරදිලා ගෙදර යනකොට සජිත්ට නිකන්ම ජනාධිපතිකම.

  6. rose says:

    ithin maddya sakachcha thiya thiya natanne nethuwa gota dinuwama neethiyen karanna heki de kalama iwarane minissunge oluwa kanne nethuwa. moda thakatheeru amana jada deshapalakayo tikak boruwata dagalanne mokatada.?

  7. Rohan says:

    Upul Jayasuriyage kathawe kisi harayak nehe. Hariyata uththara dunne nehe ugath madya waydeenge prashnawalata.

  8. MD says:

    UPUL OYAGE NUWAN WIDAHANAWA MADI.OYAGE PAPUWA HODA NAHA.MAJARA DESAPALUWEK.OYA KAMATI KOI RATE PURAWASI KAMA GANNADA KIYALA HITALA TIYAGANNA.OYATA API IKMANIN VISA DENAWA.BANGAWEWA

  9. කිරිමෙල් says:

    අනේ ගොං උපුලත් දහ පොලේ ගා ගෙන. අනේ අැත්තටම මේ මීහරක්ට පච හැර වෙන මොකුත් ම දන්නෙ නැත්ද? 2015දී වගේ අායෙත් සැරයක් රට රවට්ටන්න ද හදන්නෙ? දැන් නම් විසාල වැඩි පිරිසක් හරක් විකුණ ල නිසා ඔය තණකොළ තමන්ට ම තමයි කොටාබාන්න වෙන්නෙ.

  10. Vesamuni says:

    me upul jayasuriya kiyana manussaya neda suhada gamlath kiwwe tv derana ‘talk with chatura’ program ekedi ohuta balapaem kala kiya gotata nadudanta kiyala. ethana hitapu haalparu group eke indala thiyanawa paa cha ranawake, anura disanayake, arjuna mahendran, yana haadayoth.

  11. ""මැඬියගේ කතාව ලිඳේ අය "" says:

    ඕපපාතිකව ඉපදුනාම මේවගේ අය
    හිතනවද රට පෙරටුව කරයි මේ අය
    ලොව ප්‍රබල රටක නීතියද නැවුම් අය
    දන්නේද මැඬියගේ කතාව ලිඳේම අය

  12. Kumaara Siriwardhana says:

    මේ අර ලෝකේ උසම බිලිඩිම හදන්න ගිහිල්ලා පච වුන උපුල් ජයසූරිය කියන කොටා නේද?. එක සැරයක් බිල්ඩිමක් ගැන පච කියන්න ගිහිල්ලා සිරසෙන්ම ඇති පදමට නාගත්තා, දැන් පුරවැසි කමක් ගැන කියන්න ඇවිල්ලා තව නාපිය. දැන් තොපි ගෙදර පලයව් පව් නොදී

  13. Paranawidana says:

    Rata kapu thopi wage pakai ta tawa wadi dawasak na

  14. උපාසක says:

    සිංගප්පූරු පුරවැසියෙක් මහ බැංකුවේ අධිපති වෙලා මහ දවල් බැංකුව මංකොල්ල කනකොට මේ මහත්තුරු කොහෙද හිටියෙ ආයිබෝවං

  15. ExUNPer says:

    Mooodayooooooooooooooooooooooooooo!
    😀

  16. ඇත්ත යථාර්ය says:

    ද්විත්ව පුර වැසි බව ඇති අයකුගේ එකක් නැති ‌වෙන වට අනික තිබිය යුතුය. එය නැති කර නැති නිසාය. එම තර්කයම ඇති ‌ගොඨාට පුරවැසිකම ඇති බවට.

  17. අනේ අපොයි says:

    මට නං පේන්නේ මොලේ මඤ්ඤං වෙච්ච පිස්සො ටිකක් මරු කියෝනවා වාගේ ..පිස්සු හු… .

  18. Siri says:

    මුන්ට පිනුම් ගහන්න රටක් ඉතිරි වුනේ ඒ මනුස්සයා නිසා තමයි යකෝ….නීතිඥ වුනාට පාට පක්ෂ වලට යටවෙලා කොහොමද රටට ජාතියට සාධාරණයක් ඉෂ්ට කරන්නෙ ….උගත් හරක් රැලක් මේ ….

  19. Nandasoma Suriyaarachchi says:

    නීත්‍යානුකූලව සියලු දෙය සිදුව තිබේ…..!

    ඇමරිකාවෙන් පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ලේඛණයක් නිකුත් කිරීමෙන් සහ ඇමරිකානු ගමන් බලපත්‍රය අවලංගු කිරීමෙන් පසු ඇමරිකානු පුරවැසිභාවය අහෝසි වේ. වෙනත් නිවේදන අවශ්‍ය නොවේ…..!!
    මෙම මඩ ගැසීම් වලින් මඩ ගසන්නවුන්ගේ ම්‍රල්‍ර සර්වාංගය පුරාම මඩ තැවරීම පමණක් සිදුිව්…..!!!

  20. exUNPer V says:

    උපුල් ජයසූරිය පසුගිය වසර 4.5 දී මහජන මුදල් මිලියන් කීයක් දීමනා ලෙස හොරා කෑවාද ?

  21. fass says:

    Ane kalakanni haththa Dan athi yako, danwath nawaththapan oya Swayan vindane

  22. මේවට කටින් නම් හිනා වෙලා බැහැ.

    ඉතිං බොලොංල කෝටි ගණන් වියදම් කරල ඡන්ද තියන්නෙ. උසාවියටම කියල හොඳ එක්කෙනෙක් තෝරගත්තහම ඉවරනෙ.

    මුන්ගෙ හිතේ මේ කතා විශ්වාස කරන ගොන්නු ඉන්නව කියල.

    ඕව හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි මෙයාලගෙම UNP මොන්ගලයන්ටයි.

    UNP මේ ඛොරු පතුරවන්න වියදම් කරන සල්ලි වලින් ලංකාවටම නොමිලේ පෑඩ් දෙන්න තිබුණ අපරාධෙ.

    ඔය මොනව කලත් ගෝටගෙ දිණුම නම් වලකවන්න බැහැ.

  23. Niru says:

    Very good.
    There is still lot of money left from the central bank job!!

  24. සකලජන says:

    දැන් ඇති යකෝ ඔය මගුල!
    තවත් තුත්තිරි ගස්වල එල්ලෙන්නැතුව ගහගෙන පලකො….

  25. Law Bender says:

    Mun UNP Gu kana lawyers .

  26. සිංහලයා says:

    ගෝඨාභය ඇමරිකාවේ නෙවෙයි අඟහරු ලෝකේ පුරවැසියෙක් වුනත් අපිට කමක් නැහැ.අපි ඔහුව ජනාධිපති කරවනවාමයි.

  27. guru says:

    බොරුකීම pathological lying නමින් හඳුන්වන රෝගයකි.බොරු කියන්නන්ගේ මොළයේ තිබෙන amygdala යන කොටසේ සංවේදීතාවය අඩුය.බොරු කීමේදී ඇතිවන භය,ලැජ්ජාව,පසුතැවීම වැනි ලක්ෂණ උත්පාදනය වන්නේ මෙම කොටසේය.මෙම රෝගී ස්වරූපය පාරම්පරික ලක්ෂණයකි.
    රාජිත මෙම රෝගයෙන් පෙළෙන්නෙකි.ඔහුගේ පුත් චතුර එහි උග්‍ර ආකාරයවන compulsive lying නමැති රෝගී තත්වය පෙන්වයි.පොදුවේ ගත් කළ unp පාක්ෂිකයින් තුල මෙම රෝගයේ ලක්ෂණ දක්නට ලැබේ.රනිල්,සජිත්,රවී ,වැන්නවුන් උදාහරණය.මෑත කාලයේ එක්වූ jvp සාමාජිකයින්ද මෙම රෝගී තත්වය පෙන්නුම් කරයි .

  28. සීගිරි says:

    බටහිර බලවේග වල උත්සාහය මේ රටේ පාලන බලය ජනතාව අතට පත් වන්නට නොදී ලංකා නවයටත් විජිතයේ බලය තව දුරටත් තම රතු,කොල,නිල් හෙන්චයියන් මාර්ගයෙන් තම ග්‍රහනයේ තබා ගැනීමටයි..
    ඒ සඳහා ප්ලෑන් A,B,C වශයෙන් සැලසුම් ඇත…plan A හැකිතාක් කල් යහපාලන පවත්වාගෙන යාමයි….plan A රැකගැනීමට බැරි වන විට plan B සැලැස්මට මාරැ වී තරමක් අවාසිදායක තත්වයන් යටතේ හෝ යටත් විජිතය රැක ගැනීම ඔවුනගේ උපක්‍රමය වේ…
    plan B වන්නේ රාජපක්ෂලා නැවත බලයට පත් කිරීමයි…
    මේ මොහොත් ඇමරිකන් තානාපති කාර්යාලයේ සෘජු මැදිහත් වීමකින් මේ සියලුම දේශපාලන පක්ෂ චෙස් ලෑල්ලේ හසුරවන ආකාරය දැකගත හැක.
    ජනතා විප්ලවයකින් මේ රටේ බලය ජනතාව අත් වනවාට වඩා රාජපක්ෂලා අතට පත් වනවා දැකීම බටහිරට පිලිගත හැකි විසදුමකි (පරන කමෙන්ට් එකක්)

    • කිරිමෙල් says:

      සීගිරිගෙ මනස්ගාත. ඔය විප්පවද වලිප්පුව ද මොකක්ද කියන මගුල දැන් යල් පැනගිය පඩංගුවක්.අනේ ලමයො සිහින සාප්පුවෙන් එලියට අැවිත් අැති තතු දැනගන්න, දැකගන්න.

  29. Ajith says:

    Lajjai unp, parajaye viyaruwa damma danela, ubalage lawyersla oya danguluwata, karanda puluwan labbak na

  30. Sumith says:

    ගිලෙන මිනිහට පිදුරු ගහත් නැතිවෙන පාටයි.

  31. ඩපයා says:

    නියත පරාජය හමුවේ සමනල් සිහින දකින ගොන්නු

  32. puncha says:

    ane me apata therena de me ayata therenne nethi hati.

  33. ඇත්ත යථාර්ය says:

    නියත පරාජය දැක ‌මේ අය නන් ‌දොඩවනවා. ‌මේ ‌ඩොලර් කුක්කන්ගේ මාධ්‍ය සාකච්ජා ගණන් ගත යුතු නැත.

  34. ක්‍රිමිනල් says:

    මේ උපුල් ජයසූරිය කියන අපතයානේද දැන් එක්නැලිගොඩගෙ ගෑණිව තියාගන ඉන්නෙ?

  35. Love nature says:

    අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශයක්

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
    උන් උඹලව බොරු කියා රවටාවී.

  36. HARAMANIS says:

    AJITH PERERA GONO ARJUN MAHENDRAN GANA UBA MOKADA KIYANNE U GANA DANNE NDDA???

  37. Think says:

    Gota has American wife, children, houses and bank accounts. Therefore he can be easily controlled by the Americans by threatening! therefore if you dont want American infleunce (like MCA, SOFA etc) DONT VOTE FOR GOTA!!!! Think about it

    • Ajith says:

      Sinhalen post eka kiyawala English walin comment karana methuma kiyanawa gotabayata chandey denda epa gotage birinda Americanlu, mewwata kohomada hina wenney

      • Hithanna says:

        Sinhalen newey mona bhasawen kiwwath budhdhiyen hithanne nethi ayata wedak nehe kiyala. Eka hinda thamay mahaththayo nidahasa lebila avurudu 70 penalath api thawama methana inne. Amerian karayata allaganna, balapem karanna hethuwak widiheta birinda, lamay, depala Amerikawa ahte thiyenakota, Gota kohomada swaadeenawa hithanne? ooo issellama thama gena thamai hithanne. Kawuruth ehemay. Gihilla kathire gahala balapanko. Pradeshiya sabhawak wath run karala nethi ekata rata bhara deepan!

      • Criminal says:

        His English knowledge is very law; he had made several grammatical mistakes.
        Why doesn’t he write in `Dhanna Sinhala’ (or Tamil) without killing the king?

        • කිරිමෙල් says:

          Yes, you are correct. Besides this rubbish is what he thinks, not the real picture. Sorry for the low IQ.

  38. siri says:

    meya neda ara olubakkawage angata vadiya oluwa lokueka, moo mongalyek kiyana dewal melorahak naha kuhaka kama pirila.

  39. Janaka from Mathara says:

    This Upul Jayasooriya bugger is a swollen-headed idiot!

  40. Puslodan says:

    ගොනෝ අලුත් ජනාදිපති ආවාම ඔය නඩුකාරයො සෙට් එකම එලවන බව දන්නෙ නැද්ද!

Main News