ගෝටාභය ඇමරිකා යයි.. පුංචි ඡන්දය නිම වන තෙක් නොඑයි..

December 13, 2017 at 6:25 am | lanka C news
ගෝටාභය ඇමරිකා යයි.. පුංචි ඡන්දය නිම වන තෙක් නොඑයි..

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.

ඒ මහතා බොහෝ විට පළාත් පාලන මැතිවණය අවසන් වන තෙක් මෙරටට නොපැමිණෙනු ඇති බව වාර්තා වෙයි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් තිබුණද අභියාචනාධිකරණය විසින් එය වලකා ලමින් නියෝගයක් නිකුත් කර ඇත.

48 views

26 Comments to “ගෝටාභය ඇමරිකා යයි.. පුංචි ඡන්දය නිම වන තෙක් නොඑයි..”

  1. saman says:

    කලු සුද්දො ටික කතා වෙලා කරන වැඩ..දුප්පත් මිනිහට යන්න රටක් තමා නැත්තෙ…

    • ananda says:

      රට ගිහිල්ල ආවහම මාර නියමයි. චන්ද්‍රිකාත් සෝබෝන් ඉදල ආවා කිවිවහම සිංහලයන්ට මාර චූන්. ඒ සිංහලයන්ගේ හැටි. පිටරට දේ සිරි සැප දේ…

    • Somali PiRat says:

      Why not going to Somaliya?

  2. aniwa says:

    gihin enna sir, have some fun there and look after your business stuff.
    please come back for the election, we are with you sir, jaya wewa !

  3. YAMA DUTHA says:

    Wish you all the best, and well come back to lead the country to prosperity and put APATHAYA’s to tasked

  4. nalin says:

    දැන් එතකොට අර පටන් ගත්තු එළිය නිවිල යයිද?

    • guarantor says:

      මේ දවස්වල සුළං සැරයි. සුළං අඩුවුනාම එයි. බය වෙන්න එපා ලොක්කො… ගිණිකූරු හරි හිඟයි නොවැ..

  5. Pinchaka says:

    ඇමරිකා ….මෙන්න සැබැ දෙශප්‍රෙමියෙක්…

  6. sena says:

    සොහොන හැදුවට අතඅඩ්ංගුවට ගන්න ගියේ මේ වගේ රටින් පිටකර ගන්නයි..

  7. poramola says:

    May be knowing possible set back of joint opposition at the Local gov electiont. But his duty is to lead the election campaign rather than leaving the country at this crucial juncture.

  8. Gnanasara says:

    2020 our president .. running a way from elections .. Apita Gahanda oni balu waligen nodakin kaalakanni

  9. hari says:

    Mekama thamai kalin meya keruwe Mahinda Rajapaksha chande dinna Lakawa bassa MENNA DESA PREMI

  10. Rohitha says:

    By visiting US where he was lucratively employed before in the IT field (He got an MSc in Computer from Colombo University), Gota is calling his enemies’ bluff.

    gota balathanhawen pelena kenek nowei. namuth thama ratata yamak kalayuthuyayi adhistanayen waedakarana mahathmayek. nayakakam noilluwath minissu siya kaemaeththen nayakayek yayi handunagath kenek. nayakayan athara inna niyama pirimi athara kaepi penena weerayek. mohuta awalada kiyanno eershiyawen pelena napunsakayo.

Main News