ගෝටාභය ඇමරිකා යයි.. පුංචි ඡන්දය නිම වන තෙක් නොඑයි..
December 13, 2017 at 6:25 am | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පුද්ගලික සංචාරයක් සදහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇත.
ඒ මහතා බොහෝ විට පළාත් පාලන මැතිවණය අවසන් වන තෙක් මෙරටට නොපැමිණෙනු ඇති බව වාර්තා වෙයි.
පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා සූදානමක් තිබුණද අභියාචනාධිකරණය විසින් එය වලකා ලමින් නියෝගයක් නිකුත් කර ඇත.
Bada Eliyata Beheth Ganna giyawathda ?
ඕනේ මිනිහෙක් හිතට ප්‍රශ්නයක් ආවම යන්නේ තමන්ගේ නිජ භූමියට.
Umba 8 පාස් kiyala hondata penawa.
මෙතන ඉන්න වහල්ලුන්ගේ අදහස් දැක්වීම දැක්කහම දුකත් හිතෙනවා. ඔය වහල් මානසිකත්වයෙන් මිදියල්ල . ඔහෝම රෙදි නැතුව කඩේ යන්න පුරුදු වෙන්න එපා.
අනේ යකෝ කුලියට කහින්න එපා.බණ්ඩාරනායකල, සේනානායකල, ජයවර්ධනල, රාජපක්ෂල සේරම එකම පන්තියේ. උන්ටම ගියපු රට මේක. ඹය සේට් එකට කිසිම හානියක් වෙන්නේ නෑ..බොරැවට හිරගේ පෙන්නනව විතරයි. හිරගේ උරැම අඹගෙඩි 3නේ අම්මලට විතරයි. ඇමෙරිකාවේ යනව කිව්වහම දිව්‍ය ලෝකෙ කියල ටොයියො හිතාගෙන ඉන්නේ. ඔය ගොයිය හදපු උයන්වලට යන්න පුළුවන් සල්ලි තියෙන අයට විතරයි. බස් හෝල්ට් හදල තියෙනව. වැස්සට ඉන්න බෑ…අනේද කියන්නේ යුද්දේ…යුද්දේ….
තෝ වගේ ගුණයක් නැති එවුන්ව පනුවෝ ගහල මැරෙන්න ඕනා තෝ ඔය වගේ කුණු කතා ලියන්න හරි කොටි බෝම්බයකින් මැරුම් නොකා ඉතුරුවෙලා ඉන්නේ ඒ මනුස්සයා මහා කැපකිරීමක් කරලා මේ රට ත්රස්ස්තවාදී ලේ පිපාසිත බල්ලන්ගෙන් බේරාගත්තු නිසා කියල මතක තියාගනින්, අපි දන්නවා තොපි එන්ජිඕ කාරයෝ මෙතන අද හෝ ගාල කොමෙන්ට් කොටලා තියෙන බව නමුත් මතක තියාගනින් ගෝටා කියන්නේ අපිට වීරයෙක් තොපේ නරුම කතා වලින් ඒ ශේර්ෂ්ට මිනිසාට අපහස කරන්න බෑ
ගමේ සිංහල කොල්ලේ යුද්දෙට ගිහිල්ල මැරිච්ච වේදනාව එක් මිනිහෙක් වෙනුවෙන් විකුණන්න සිල්ලර වෙන්න එපා
ගමේ සිංහල කොල්ලේ fought for 30 years, but could not win because they did not have proper command, leadership, guidance and straight forward decision and direction from the government to finish the war.
Dear Sir, the great mistake you have done in the past was to come back to SL in 2005 and finished the war in 2009. What you need to do was that at that time to continue stay in US and do your job and lived happily with your family, and allow this pathetic nation wipe out by LTTE. The way that ignorant,stupid, political henchmen criticise you and accusing you after what you have done to this nation, I am not wonder why Anagarika Dharmapala left this country and lived, died in India about 100years ago.
Very true comment, but people who feel for the country wouldn’t leave when someone is in troubled waters.There are only a few betray, but their voice is louder than the truth.
දියත පතල සුවඳැති සොඳ සඳුන් කඳ – සිඳිත මඩිත එල ලෙස පැතිරෙයි සුවඳ.
pin kala minissu…. balaya ethiwita mehe. nethiwita ehe rata makabeunath mun joliye. purawesi prasna munta nehe … salli kohenda? hoyanneth ne, okkomala karanne duppatha rawatana eka
JANATHAWEN, DENATA SITINa EKEKUTAWATH VOTE KARANNA EPA Un EKKA ENA UNTATH VOTE KARANNA EPA
MAMA RATAWESIYEK J.V.P KARAYEK NOWE.
Eya Americavata giye mata baduwak set karala denna advise denna.
Ice Manju